රාජ්‍ය සේවයේ මේ වගේ ක්‍රමවේදයක් තිබ්බනම් හොඳයි කියලා හිතෙන යෝජනා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    රාජ්‍ය ආයතනයකට වැඩක් කරගන්න ගියාම තියෙන රස්තියාදුව උඹලා අපි සේරම දන්නවනෙ. ඒ වගේ ඒවා මග ඇරගන්න ඇපෝයින්ට්මන්ට් වගේ දාලා යන ක්‍රමවේදයක් දැනට මොනයම්ම හෝ ආයතනයක තියෙනවද?

    එහෙම තිබ්බනම් වටිනවා කියලා උබලට හිතෙන ආයතන මොනවද? හැම එකම කියලා කියන්න එපා. ගොඩක්ම හරි ක්‍රමයක් නැතුව චොර වෙලා තියෙන ආයතන එකක් දෙකක් කියපන්කො. ඒ වගේ එකකට ගියාම උබලට මෙහෙම දෙයක් තිබ්බනම් ලේසි කියලා හිතුන යෝජනා පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ කොටන් යමන්.

    නිකන් හැම ත්‍රෙඩ් එකේම ඇවිත් රෙන්නෙ නැතුව, දාගත්ත කාර්ඩ් එකෙන් ප්‍රයෝජනවත් දෙයක් කරපන් බූරුවා
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    පාස් පොට් ඔෆිස් එකේ තියනවා වෙන නම් අනේ මන්දා
     
    • Like
    Reactions: CorD SaC

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    රාජ්‍ය ආයතනයකට වැඩක් කරගන්න ගියාම තියෙන රස්තියාදුව උඹලා අපි සේරම දන්නවනෙ. ඒ වගේ ඒවා මග ඇරගන්න ඇපෝයින්ට්මන්ට් වගේ දාලා යන ක්‍රමවේදයක් දැනට මොනයම්ම හෝ ආයතනයක තියෙනවද?

    එහෙම තිබ්බනම් වටිනවා කියලා උබලට හිතෙන ආයතන මොනවද? හැම එකම කියලා කියන්න එපා. ගොඩක්ම හරි ක්‍රමයක් නැතුව චොර වෙලා තියෙන ආයතන එකක් දෙකක් කියපන්කො. ඒ වගේ එකකට ගියාම උබලට මෙහෙම දෙයක් තිබ්බනම් ලේසි කියලා හිතුන යෝජනා පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ කොටන් යමන්.

    නිකන් හැම ත්‍රෙඩ් එකේම ඇවිත් රෙන්නෙ නැතුව, දාගත්ත කාර්ඩ් එකෙන් ප්‍රයෝජනවත් දෙයක් කරපන් බූරුවා
    මහරගම dental එකට ඔහොම system එකක් තිබ්බ නම් වටිනවා.. තව clinic වලට එහෙම..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ගොඩක් වැඩ Online කරන්න පුළුවන් .
    වෙන රටවල් වල් නම් රටට එන Visa එකේ ඉඳන් මැරුණා ම දෙන Death Certificate එක වෙනකං Online .
    ඇයි ලංකාවේ එහෙම කරන්න බැරි
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලයිසන් එකට මෙඩිකල් කරන්න වෙන රස්තියාදුව. :lol:

    ගොඩක් වැඩ Online කරන්න පුළුවන් .
    වෙන රටවල් වල් නම් රටට එන Visa එකේ ඉඳන් මැරුණා ම දෙන Death Certificate එක වෙනකං Online .
    ඇයි ලංකාවේ එහෙම කරන්න බැරි
    පොඩි එකාට එංගලන්තේ උප්පැන්නේ ගන්න ගියේ රෙජිස්ට්‍රාර් කන්තුරුවේ දොරෙන් ඇතුල් වුන වෙලාවේ ඉඳලා විනාඩි 5කට අඩු කාලයක්. ඒ වෙලාවේ hospital book එක බලලා, ඒ වෙලාවේ fill කරලා, print කරලා registrar අත්සන් කරලා දුන්නා.
    ඒ පොඩි එකාටම ලංකාවේ උප්පැන්න ගන්න කියලා, දවස් තුනක් ගියා උං කියන ඩොකියුමන්ට් සම්පුර්ණ කරගෙන. ඩොකියුමන්ට් 8ක් එක්ක එංගලන්තේ උප්පැන්න සහතිකෙත් දීලා, තව පොඩි එකාව උස්සගෙන ගිහිල්ලත් පෙන්නනන ඕන වුනා මෙන්න මුට තමා ඕන කියලා. ඔන්න ශ්‍රී ලන්කන් ක්‍රමේ.
    ------ Post added on Aug 5, 2022 at 9:25 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් උප්පත්තියේ ඉඳල හැම එකාටම ID නම්බර් එකක් දෙන්න යනවලු. එතකොට ඔය ID එක පදනම් කරගෙන තමා සියලු රජයේ සේවා ලබාගන්න වෙන්නේ. ඕක database එකකට ගත්ත නම් අපේ තියෙන හැම විස්තරේම ඒකෙ record වෙනවා. මං හිතන්නේ ඒක වෙන්නැති ප්ලෑන් එක. ඕක පදනම් කරගෙන රජයේ සේවා සපයන්න ගත්තොත් ගොඩක් වැඩ ප්‍රමාදයක් නැතුව කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ රජයේ සේවයේ ඉන්න වැඩි කට්ටිය යවන්න ගියහම තමා ආයේ උන් අපිව බිත්තියට හේත්තු කරන්න ගන්නේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මහරගම dental එකට ඔහොම system එකක් තිබ්බ නම් වටිනවා.. තව clinic වලට එහෙම..

    Thanks bro :love:

    ගොඩක් වැඩ Online කරන්න පුළුවන් .
    වෙන රටවල් වල් නම් රටට එන Visa එකේ ඉඳන් මැරුණා ම දෙන Death Certificate එක වෙනකං Online .
    ඇයි ලංකාවේ එහෙම කරන්න බැරි

    බලමු අපි

    දැන් උප්පත්තියේ ඉඳල හැම එකාටම ID නම්බර් එකක් දෙන්න යනවලු. එතකොට ඔය ID එක පදනම් කරගෙන තමා සියලු රජයේ සේවා ලබාගන්න වෙන්නේ. ඕක database එකකට ගත්ත නම් අපේ තියෙන හැම විස්තරේම ඒකෙ record වෙනවා. මං හිතන්නේ ඒක වෙන්නැති ප්ලෑන් එක. ඕක පදනම් කරගෙන රජයේ සේවා සපයන්න ගත්තොත් ගොඩක් වැඩ ප්‍රමාදයක් නැතුව කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ රජයේ සේවයේ ඉන්න වැඩි කට්ටිය යවන්න ගියහම තමා ආයේ උන් අපිව බිත්තියට හේත්තු කරන්න ගන්නේ.
    හොඳ වැඩක්, කව්ද මචන් කිව්වෙ
    ------ Post added on Aug 5, 2022 at 9:34 PM
     
    • Like
    Reactions: siri_ayya

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    රාජ්‍ය ආයතනයකට වැඩක් කරගන්න ගියාම තියෙන රස්තියාදුව උඹලා අපි සේරම දන්නවනෙ. ඒ වගේ ඒවා මග ඇරගන්න ඇපෝයින්ට්මන්ට් වගේ දාලා යන ක්‍රමවේදයක් දැනට මොනයම්ම හෝ ආයතනයක තියෙනවද?

    එහෙම තිබ්බනම් වටිනවා කියලා උබලට හිතෙන ආයතන මොනවද? හැම එකම කියලා කියන්න එපා. ගොඩක්ම හරි ක්‍රමයක් නැතුව චොර වෙලා තියෙන ආයතන එකක් දෙකක් කියපන්කො. ඒ වගේ එකකට ගියාම උබලට මෙහෙම දෙයක් තිබ්බනම් ලේසි කියලා හිතුන යෝජනා පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ කොටන් යමන්.

    නිකන් හැම ත්‍රෙඩ් එකේම ඇවිත් රෙන්නෙ නැතුව, දාගත්ත කාර්ඩ් එකෙන් ප්‍රයෝජනවත් දෙයක් කරපන් බූරුවා
    ඔච්චර දෙයක් කොරන්න පුලුවන්නම් ඕකුන් කවදාවත් ඔකේ රිංගන් ඉන්නේ නැනේ බන් .ඕක කිකන් මහලු මඩම වගේ වැඩක් කොරන්න එකෙක් නෑ
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    රාජය සේවයේ ලොකුම පිරිහීමේ ඇරබුම රාජපක්ෂ සමය ඕකුන් තමා තොග ගනන රාජ්‍ය සේවයට දැම්මෙ .අන්තිමේ එකෙක් වත් වැඩක් කරන් නෑ බෝලෙ පාස් කර කර ඉන්නව . රනිල මැරෙන්ඩ කලින් මේ අවුරුදු දෙකේ ඔය ටික ප්‍රයිවට් කරල ගියා නම් උගෙ පව් ටික හරි හේදෙනව
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හොඳ වැඩක්, කව්ද මචන් කිව්වෙ
    ------ Post added on Aug 5, 2022 at 9:34 PM

    තාම ඕක execute කරලා නැහැ. ඒත් ඔය ගැන ඉහළ තැන්වල කතා වෙලා තියෙන බව news වල තිබුන. ඕකෙ තියෙන නරකම දේ තමයි, අපේ privacy එක ගොඩක් දුරට අඩු වෙන එක. මොකද අපි ගන්න සේවාවන් ගැන විස්තර access කරන්න පුළුවන් කාටද කියල අපිවත් දන්නේ නැහැනේ. ඔය වගේ දෙයක් කළොත් අනිවාර්යයෙන් EU වල වගේ data protection regulations හඳුන්වල දෙන්න ඕනි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    Data Centralize කරන්න ඕනි. එක තැනකින් ඔක්කොම ඩේට හැන්ඩ්ල් කරන්න ප්ලෑන් කරන්න ඕනි. එත් අපේ මිනිස්සු එක්ක ඕක කරන එක රිස්ක් එකක් ඒ නිසා මිනිස්සු තව කෙනෙක්ගෙ ප්‍රයිවසි එකට ගරු කරන්න ඉගෙන ගන්න කන් මේ විදියට තියෙන එක හොදයි.
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    pitarata wala SSN eka wage mehe unique key ekak enna ona hamotama, (NIC) eken puluwn wenna ona
    1. Birth certificate copies gnna pdf
    2. Vaccination data
    3. Traffic violations dada gewanna
    4. Driving license / passport renewal
    5. Gov Train/ Bus booking
    oya tikak witrai