රාජ්‍ය සේවය ජනතාවට බරක් ද?

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    ඔව්...ලංකාවට දැන් වෙන්න පුළුවන් හොඳම දේ තමයි ලංකාවේ රජය, රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බැරි වෙන විදිහට බංකොලොත් වෙන එක....නැත්තං මේක පොඩ්ඩක් හරි හරි ගියොත් ආයේ ඉතින් කලින් විදියටම තමයි
     
    Last edited:

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඔව්...ලංකාවට දැන් වෙන්න පුළුවන් හොඳම දේ තමයි ලංකාවේ රජය, රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බැරි වෙන විදිහට බංකොලොත් වෙන එක....නැත්තං මේක පොඩ්ඩක් හරි හරි ගියොත් ආයේ ඉතින් කලින් විදියටම තමයි
    සල්ලි අච්චු ගහලා හරි මුන් උන්ට පඩිනම් ගෙවයි, එකෙනුත් කෙලවෙන්නේ මිනිස්සුරට උද්ධමනය තව වැඩි වෙයි

    බරක් වෙලා තියෙන්නේ පොහොට්ටුවේ ගූ හෝදන නුගත් සක්කිලි පුරෝලා නිසා.
    පොහොට්ටුවේ උන් විතරද රාජ්‍ය සේවය කරන්නේ
    ------ Post added on Jun 19, 2022 at 4:50 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවේ උන් විතරද රාජ්‍ය සේවය කරන්නේ

    අනිත් උනුත් ඉන්නවා නම් සුදුසුකම් නැති උන්ව වන්දි දීලා එලවන්න කියපන්කො. උන්ට බෑ නිකම්මු බරගානක් දැම්මේ ඕකුන් 2005 ඉඳන් නිකම්මු පිරෙව්වා ගම්වල ස්වයං රැකියාවක් කරගෙන හිටපු උන්ව ගෙනත් මේවගේ එබුවා. ඒවගේ වැඩ කරන උන්ගෙන් ආරංචි එනවා නේ මුන්ගේ වැඩ ගැන . සමහර දාර බයි පැතිවල උන්ට බසුත් දාල තියෙන්නේ.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    අනිත් උනුත් ඉන්නවා නම් සුදුසුකම් නැති උන්ව වන්දි දීලා එලවන්න කියපන්කො. උන්ට බෑ නිකම්මු බරගානක් දැම්මේ ඕකුන් 2005 ඉඳන් නිකම්මු පිරෙව්වා ගම්වල ස්වයං රැකියාවක් කරගෙන හිටපු උන්ව ගෙනත් මේවගේ එබුවා. ඒවගේ වැඩ කරන උන්ගෙන් ආරංචි එනවා නේ මුන්ගේ වැඩ ගැන . සමහර දාර බයි පැතිවල උන්ට බසුත් දාල තියෙන්නේ.
    මහින්දයා තමා මේ රාජ්‍ය සේවය කියන එක අතිරික්තයක් ඇති කලේ, ඡන්ද ගන්න කරන ගොන් අමන වැඩනේ දැන් ඉතින් විදවමු
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    මෙහමයි. බහුතර රාජ්‍ය සේවකයන්, බහුතර බරක්.
    එහමත් එකෙක් තමයි ගන්න පඩියට වැඩ කරන්නේ.

    මට දවසක් MOF එකෙක්ට දෙන්න හිතුනා පොඩි police jeep import වැඩකදී ඉස්ම බේරෙන්න කේන්ති
     

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    බලන්න එපැයි බන් සෞඛ්‍ය පරයොන්ගේ තියෙන ලොකු කම, මුන් ඉස්පිරිතාල වල අයිස් ගහලා හවසට chanel වලට ගිහින් සල්ලි හොයන්න අපි උන්ට තෙල් ගහන්න ඉඩදෙන්න වේලා, ඔය දොස්තරලා කියන උන් අන්ඩුවේ hospital වල ඉදන් කරන්නේ උන්ගේ අලුත් doctors ලට ලේඩාව බාර දීලා සද්ද නැතුව ඉන්න එක, ලේඩා මැරුනද කියලවත් බලන්නේ නැහැ, උන් හවසට ගිහින් chanel වල සල්ලිවලට හොදට බෙහෙත් දෙනවා. අනික තව දෙයක් රජයේ hospital එකක doctor කෙනෙක් ගෙන් වැරද්දක් වෙලා තමන්ගේ කව්රු හරි මරුණත් එකට රොගියාගේ පර්ශවයේ අයට නීතිමය ක්‍රියාවක් ගන්න බැහැ, එක උන් දන්නවා, ඒ නිසයි උන් බය නැතුව මිනිසුන්ට ඔහොම කරන්නේ
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    බලන්න එපැයි බන් සෞඛ්‍ය පරයොන්ගේ තියෙන ලොකු කම, මුන් ඉස්පිරිතාල වල අයිස් ගහලා හවසට chanel වලට ගිහින් සල්ලි හොයන්න අපි උන්ට තෙල් ගහන්න ඉඩදෙන්න වේලා

    thel gahanna denne natte meka nisada ? lol
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මමත් රජයේ සේවකයෙක්.
    හැබැයි පිළිගන්නවා, රාජ්‍ය සේවය රජයට බරක් කියලා.
    මෙතන සමහරු ඒකෙ වැරැද්ද පොහොට්ටුවටයි, මයිනටයි විතරක් දාන්න හදනවා.
    රාජ්‍ය සේවය වැඩියෙන්ම දේශපාලනීකරණය කරලා,
    ලොකු අතිරික්තයක් ඇති කළේ මයින බව ඇත්ත.
    ඒත් ලංකාවේ හැම දේශපාලන කඳවුරක්ම
    අඩු වැඩි වශයෙන් රාජ්‍ය සේවය ඵලදායී රහිත දෙයක් කරන්න
    වැඩ කරලා තියෙනවා.

    යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට රු. 10,000ක පඩි වැඩි වීමක් දුන්න,
    ආණ්ඩුව ආපු ගමන්ම.
    උන් මොන ආදයමින්ද දන්නේ නැහැ ඒවගේ ලොන්ත වැඩ කළේ!
    මිනිස්සුන්ට නිකම් පඩි වැඩි කරන්නේ නැතුව
    උන්ගෙනුත් දෙයක් අරගෙනයි පඩි වැඩි කරන්න ඕනි!
    එක තමයි කොන්ද පණ තියෙන රජයක වගකීම.

    ඒ වගේම මෙතන ඉන්න සමහර වම්මුත් දන්නවා,
    කැම්පස් එකෙන් පිට වුන ගමන්
    පාරේ බෝඩ් අල්ලාගෙන
    රස්සා දියව්! දියව්!! කියල කෑ ගහල
    කරලා තියෙන විනාසේ කොයි වගේද කියල.

    ඒ විතරක් නෙමෙයි,
    ඇමතිලා එහෙම දෙපාර්තමේන්තු නොවන
    ලංවිම, පෙට්‍රෝලියම්, වරාය, ලංකා බැංකුව වගේ ගූ ආයතන වලට
    මිනිස්සු දාල ඒවා කාලම දාලයි තියෙන්නේ!

    කොටින්ම මමත් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් entitled කෙනෙක්!
    දැන් තියෙන තත්වේ අනුව ඒකෙ වටිනාකමක් නැහැ!
    ඒත් ආපහු එහෙම හම්බු වුනත් මගේ මතේ
    ඔය වගේ ලොන්ත, unsustainable, මධ්‍යම පාන්තික ආශාවල් පිනවන
    වරප්‍රසාද අයින් කරන්නය කියන එක.

    අපිට තෙල් ටික, ගෑස් ටික හම්බු නොවුනත්
    UN එක අපට අවශ්‍ය කෑම, බීම, බෙහෙත් හෙම
    මානුෂීය ආධාර හැටියට ගෙනත් දේවි!
    රට පජාත වෙනවා තමයි!
    ඒත් බොරුවට තව ණය අරගෙන මේ සිස්ටම් පෝෂණය කරනවට වඩා
    ඔය රටවල් මෙහාට ඩොලර් එවන එක නැවැත්තුව නම් වටිනවා!
    හෙළයොත් දැනගන්න ඕනි වැටිච්ච ළිං කටින්ම ගොඩ එන්න.
    ඒකත් බැරි නම් උන් කුද ගහගත්තු දෙන්!
    කොහොමත් ලංකාවට මේ වෙලා තියෙන දේ හොඳයි!
    මේක collapse වෙලා කෙළ විලා, අල වෙලාම යන තරමට හොඳයි!
    එතකොට ඔය කියන රාජ්‍ය සේවෙත් reform වෙන තැනට වැඩේ හැදෙනවා.

    නිකමට හිතපල්ලකො වෙන වෙලාවක නම්
    ලංවීමේ restructure කරන්න ගියොත් ජෙප්පොයි, බයියෝයි දෙගොල්ලොම මහා පාරේ.
    මම ප්‍රාර්ථනා කරන්නේ
    ඕවගේ එවුන්ට මාස 3, 4ක් යනකම් පඩි ගෙවන්න බැරි තත්වෙට ඇදගෙන වැටිලා
    ඕවා විනාශ වෙනවා දකින්න!
    එතකොට ඕව reform කරන ඉල්ලීම්
    ආයතන ඇතුළෙන්ම එයි!
    තමන්ට කන්න නැතුව දරු පවුල් මහපාරට ඇදගෙන වැටිලා
    රෙද්දේ රෙවෙද්දී හරි
    කට්ටියට තෙරෙයිනේ!

    කොහොමත් මේ අර්බුදය උත්සන්න වෙන්න ඕනි!
    සිස්ටම් චේන්ජ් වෙන්නේ අනුරයිය හරි, සජිය හරි බලේට පත් වෙනකම්
    කට ඇරන් බලන් ඉඳල නෙවෙයි!

    සිස්ටම් චේන්ජ් වෙන්නේ මිනිස්සුන්ගේ දොරකඩට අර්බුදය ආවහමයි!