Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න


  • Total voters
    146
  • Poll closed .

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ඕකුන්ගේ 50% වත් ගන්න පඩියට හරියන වැඩක් කරනවද? එහෙම කරනවා නම් වැඩි කරාට කමක් නෑ. අපි මෙවුන්දලෑගෙන් වැඩක් කරගන්න ගියාම රජයේ ආයතනයකට.. එතකොට තමයි අපිට හිතෙන්නේම මුගේ පඩි වැඩි කරන්න
    තමන් තනි තනියෙන් හරි උත්සාහ ගන්න තමන්ගේ ලගට රාජකාරියට පැමිනෙන ජනතාවට පුළුවන් උපරිම සේවාවක් සපයන්න තමන් ගන්න පඩියටවත් ගැලපෙන්න. ඒ මිනිස්සු රස්තියාදු නොකර.. හැම රාජ්ය සේවකයෙකුඅම අදාල නොවේ.. බොහෝ පරාර්ථකාමි රාජය නිලධාරින් නැතුවාම නොවේ..
    Government pakayaekgen wadak karaganna api salary kapagena niwadu dagena awurdu ganak badaganna oni. Thawath apen tax gahala kapagena wadikarapanko munta. :angry:
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93


    The cash required for the requested increment is more than the total PAYE tax they collect from our salary ( from majority of private sec employees).

    So expect the increase of PAYE tax by 200% if you like gov sec employee salary increase.
    ------ Post added on Jul 10, 2024 at 11:21 AM
     
    • Haha
    Reactions: Asmodeus

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    රාජ්‍ය සේවයේ පුදුමාකාර විදියට වැටුප් විශමතා තියෙන්නෙ. හැම බල්ලම තමන්ට තියෙන රාජකාරිමය වැදගත්කම පාවිච්චි කරල ස්ට්‍රයික් කරල පඩි, දීමනා වැඩි කරගන්න බලන්නෙ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    34ක් කැපෙන උන් ජනාධිපති කාර්යාලෙ නෑ පොන්ස්. බොරු නොකර ඉඳපං. උන්ට තියෙන්නෙ අමාත්‍යාංශ පඩි. ලේකම්ටවත් ඔය ලගට යන පඩියක්වත් නෑ. ෂුවර් එකට උඹලගෙ තාත්තත් උඹ වගේම නිකමෙක් වෙන්න ඇති.
    Ow ow uba danna paka.puka nodi wadak balaganin ballige putho.
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    eka Rs 1 wadi karanna hoda na. eka wachanayak katha karala tiyeda okun tamange 9-4 wada tikawath hariyata karanna. hoarakan karanne nathuwa, paga gahan nathuwa.
     
    • Like
    Reactions: Sam Walton

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඔය වැඩි කරපු බිලියන ගණනක සල්ලි කන්දරාව කුඹුරු, කුකුල් ෆාම්, වගා, ප්‍රවාහන වගේ දේවල් වලට නිවැරදිව ආයෝජනය කලා නම් තව අවුරුදු ගානකට මුළු රටේම ජනතාවට ප්‍රථිලාභ දෙනවා. බඩු මල අඩු වෙනවා..

    පඩි වැඩි කලාම ඩිමාන්ඩ් වැඩි වෙනවා/ සප්ලයි අඩු වෙනවා. ආයෙත් උද්ධමනය ඉහල යනවා.

    ජන්දයක් කිට්ටු කරලා බඩු මිල/ සේවා ගාස්තු අඩු කරලා සහනයක් දෙනවා.

    අන්න එහෙම තමයි රටක් ගෙනියන්නෙ
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    primary classes teachersla pawa tuition karala gov salary ekata wada hoyanawa
    ewanam mewata adalama ne, school time eke un karanna oni weda tika hariyata karanawanam, ethanin eha un mokak kalath, kiyak hamba kalath apita adala nehene. ewalin meeta wada hoyanawa kiyana eka, salary adu karanna reason ekak newei,

    anika school time eken passe teachersla free innawa kiyala hithanawanam ekath weradi, puduma documentation weda godak tiyanwa karanna.

    samahara unge salry eken wedipurama karanne bus fees, boarding fees gewana eka
     
    • Like
    Reactions: pasansnoop

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,213
    113
    EGO eka uparimeta dagena minissunta office athule sadde dana unta padi wadi karanna minissungema badu walin? lol
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ewanam mewata adalama ne, school time eke un karanna oni weda tika hariyata karanawanam, ethanin eha un mokak kalath, kiyak hamba kalath apita adala nehene. ewalin meeta wada hoyanawa kiyana eka, salary adu karanna reason ekak newei,

    anika school time eken passe teachersla free innawa kiyala hithanawanam ekath weradi, puduma documentation weda godak tiyanwa karanna.

    samahara unge salry eken wedipurama karanne bus fees, boarding fees gewana eka
    වෙන රස්සාවක් හොයාගනින්කො ඉතින්😀.
     

    Sen-lu

    Well-known member
  • Uba itin danna tarama ponnayo.hoyala balpn ge athulata wela puke agilla gahagana inne natuwa.
    මට හොයන්න දෙයක් නෑ බොරු කියන්න කලින් උඹ හොයල බලල කියපං 😂

    Performance based increments
    අපේ රාජ්‍ය සේවයේ increment ගන්න පුළුවන් performance එක තමා ඡන්දෙට කඩේ යෑම.
    ------ Post added on Jul 10, 2024 at 6:19 PM
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    වෙන රස්සාවක් හොයාගනින්කො ඉතින්😀.
    puluwan hama ekama ehema tamai bn, me mama kiwa lady th JAPAN ynna inne.

    okkoma ehema puluwan tika field eka change karama hodai :D dan inna unge mind ekatama set wena teachersla ithuru unama hodatama hodai
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,059
    113
    සේදවත්ත
    පඩි වැඩි කරා
    පරන උන්ව ගෙවල් වල යැව්වා
    අලුත් උන් අරන් kpi එක්කට දැම්මා
    හොරා කෑවම ලැට් සුද්ද කරන්න කානු සුද්ද කරන්න දැම්මා
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    puluwan hama ekama ehema tamai bn, me mama kiwa lady th JAPAN ynna inne.

    okkoma ehema puluwan tika field eka change karama hodai :D dan inna unge mind ekatama set wena teachersla ithuru unama hodatama hodai
    කොහොමත් දැන් ඉන්නේ නූගත් උන් තමා බාහිර උපාදි කෑලියි ඕපන් එකේ ඩිග්‍රි කෑලි ආර්ට් ඩිග්‍රි කෑලියි ගහගත්ත. අයිස් ගගහා ඉදපු උන් ජපන් ගිහින් ඕන නම් මාසයක් ඉදියේ එහෙ උන් වැඩ කරන විදියට:rofl:.
     
    • Like
    Reactions: Sam Walton

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    කොහොමත් දැන් ඉන්නේ නූගත් උන් තමා බාහිර උපාදි කෑලියි ඕපන් එකේ ඩිග්‍රි කෑලි ආර්ට් ඩිග්‍රි කෑලියි ගහගත්ත. අයිස් ගගහා ඉදපු උන් ජපන් ගිහින් ඕන නම් මාසයක් ඉදියේ එහෙ උන් වැඩ කරන විදියට:rofl:.
    ne unge family ekama settle wela inne japan.

    anika ice gahana seen eka tamai mama mulma comment eken damme, me teaching karana unta owala ice gahanawa tiya ugannanneth class dekak eka paara aran. A/B dekama aran class karanne. school eke guruwaru nehe.