Government pakayaekgen wadak karaganna api salary kapagena niwadu dagena awurdu ganak badaganna oni. Thawath apen tax gahala kapagena wadikarapanko munta.ඕකුන්ගේ 50% වත් ගන්න පඩියට හරියන වැඩක් කරනවද? එහෙම කරනවා නම් වැඩි කරාට කමක් නෑ. අපි මෙවුන්දලෑගෙන් වැඩක් කරගන්න ගියාම රජයේ ආයතනයකට.. එතකොට තමයි අපිට හිතෙන්නේම මුගේ පඩි වැඩි කරන්න
තමන් තනි තනියෙන් හරි උත්සාහ ගන්න තමන්ගේ ලගට රාජකාරියට පැමිනෙන ජනතාවට පුළුවන් උපරිම සේවාවක් සපයන්න තමන් ගන්න පඩියටවත් ගැලපෙන්න. ඒ මිනිස්සු රස්තියාදු නොකර.. හැම රාජ්ය සේවකයෙකුඅම අදාල නොවේ.. බොහෝ පරාර්ථකාමි රාජය නිලධාරින් නැතුවාම නොවේ..

dan inna unge mind ekatama set wena teachersla ithuru unama hodatama hodai
.