රාජිතගේ නිදහස් සෞඛ්‍යය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජිතගේ නිදහස් සෞඛ්‍යය

    පේරාදෙනිය මෙඩිකල් ලැබ් එකෙන් අහිංසක රෝගීන්ට කරන පරීක්ෂණවලට අයකරන ගාස්තු අසාධාරණ විදියට වැඩිකරල... මම අහම්බෙන් දැක්කේ...
    THS test එකක පාට් 3 ක් තියෙන අහිංසක අම්ම කෙනෙකුට කතාකලා..
    මීට පෙර එක් පාට් එකකට 100 ගානේ 300 යි ගිහින් තියෙන්නේ...
    ඒත් ඊයේ එකකට 1000 ගානේ සම්පූර්ණ ටෙස්ට් එකට 3000 ක් ඕන කියල... එයා ආපහු හැරිල යනවා....
    ඇයි මේ අසාධාරණ ගණන් අයකරන්නේ.... මුන් මවුන්ට් එලිසෙබෙත් යන ගමන් අහිංසක උන්ට මෙහෙම කරන එක හරිද?. මෙඩිකල් ලැබ් එකෙන් මෙහෙම කරද්දි ආසිරි වගේ ඒව කොහොම කරයිද?
    වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න බලන්න මේ මොකද වෙලා තියෙන්නේ කියල?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    32710821_617479151956692_5722495076639178752_n.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පේරාදෙනිය මෙඩිකල් ලැබ් එකෙන් අහිංසක රෝගීන්ට කරන පරීක්ෂණවලට අයකරන ගාස්තු අසාධාරණ විදියට වැඩිකරල... මම අහම්බෙන් දැක්කේ...
    THS test එකක පාට් 3 ක් තියෙන අහිංසක අම්ම කෙනෙකුට කතාකලා..
    මීට පෙර එක් පාට් එකකට 100 ගානේ 300 යි ගිහින් තියෙන්නේ...
    ඒත් ඊයේ එකකට 1000 ගානේ සම්පූර්ණ ටෙස්ට් එකට 3000 ක් ඕන කියල... එයා ආපහු හැරිල යනවා....
    ඇයි මේ අසාධාරණ ගණන් අයකරන්නේ.... මුන් මවුන්ට් එලිසෙබෙත් යන ගමන් අහිංසක උන්ට මෙහෙම කරන එක හරිද?. මෙඩිකල් ලැබ් එකෙන් මෙහෙම කරද්දි ආසිරි වගේ ඒව කොහොම කරයිද?
    වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න බලන්න මේ මොකද වෙලා තියෙන්නේ කියල?

    T3 T4 Tsh නම් එකක් 500 k වගේ
    Tpo, trab වගේ ඒවා ගණන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    100 ගානේ කරල තියෙන්නේ කලින්.... දැන් 1000 යි.....

    ආ.... ඒකද...?
    අයියෝ... බිංදුවයිනේ.. වැඩිවෙලා තියෙන්නෙ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් තියෙනවනේ :yes:
     
    • Like
    Reactions: jayanathek