රාජිතගේ_රොටිය~~~Mega_Thread~~~

monson

Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයයි. ඔහුගේ දීර්ඝ කාලීනව පවතින බරපතල රෝගී තත්ත්වය අනුව ඔහු මේ වන විටත් බෙහෙත් බලයෙන් ජිවත්වන පුද්ගලයෙකි. ඊට අමතරව බලය ගිලිහුණු පසුව දැඩි මානසික ආතතියකින් පෙලෙන ඔහු ඉතා බරපතල ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී ඇතැයිද වාර්තා වන අතර නව පක්ෂයේ දෙවන පෙළ නායකයා කවුද යන්න ගැටළුවක් බවට පත්ව ඇත්තේ මෙම තත්ත්වය හේතුවෙනි.

    දෙසැම්බර් 31 දා රාත්‍රියේ කතරගම දේවාලයේ පැවති පුජාවට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතා ඉතා දැඩි ශාරීරික දුර්වලතාවයක් පෙන්වූ බව එම පුජාවට සහභාගී වූ සහ ඔහු සමීපව නිරීක්ෂණය කළ පුද්ගලයෝ පවසති. ඔහු දැඩි ලෙස වෙවුලන ස්වභාවයක් පෙන්වූ අතර තම පාවහන් යුවල තනිව පැළඳ ගැනීමට පවා නොහැකි විය. මෙය දැඩි ලෙස මත්පැන් වලට හුරු වූ පුද්ගලයෙකුට මත්පැන් නොබී සිටීමේදී ඇතිවන තත්ත්වයයි. පූජාව නිසා ඔහුට මත්පැන් පානයෙන් වැලකී සිටීමට සිදු වීම නිසා මෙම තත්ත්වය හට ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

    මහින්ද රාජපක්ෂ මීලඟ මහ මැතිවරණය තෙක් ජීවත් වනු ඇතැයි ගැරන්ටියක් ලබා දීමට මහින්ද පිලේ කිසිවෙකුට හැකියාවක් නොමැති බැවින් මෙම අභ්‍යන්තර අර්බුදය විපක්ෂය පටන් ගැනීමටත් පෙරම හට ගෙන ඇත.:lol:

    මහින්ද තවමත් හොඳ නිරෝගී සහ ශක්තිමත් පුද්ගලයෙකු බව පෙන්වන මාධ්‍ය සංදර්ශන දෙරණ, හිරු සහ ස්වර්ණවාහිනී නාලිකා ඔස්සේ වැඩි වශයෙන් විකාශය වන්නේ මෙම යතාර්ථය වසන් කිරීමට නව පක්ෂයක් සෑදීමේ කාර්යයේ නිරත ප්‍රධාන වඩුවන් ලබා දෙන උපදෙස් අනුවය.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    12733588_1724310911138123_8924567600956564091_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    reputation_neg.gif
    රාජිතගේ_රොටිය~~~Mega_Thr... 02-21-2016 10:33 AM මහින්ද රාජපකයා පනුවෝ ගහලා කණු වෙලා මැරිය&#3505

    රාජිත ලෝලියෙක්ට මල පැනල.පුක ඉක්ක ගහනවලු මුගෙ දෙන්න විදියක් නැතුව
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    • Like
    Reactions: Lejayange

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
    එම රෝහලේදී කරන ලද මූලික පරීක්‍ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි.
    මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    :love:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
    එම රෝහලේදී කරන ලද මූලික පරීක්‍ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි.
    මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.
    :love:
     
    • Like
    Reactions: prabaths and erozan

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ

    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍

    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.

    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     
    • Like
    Reactions: erozan

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    LastScan2.jpg

    අයියෝ... අපේ ආතල් කඩන්න බොරු කියනව නේද..අකුලෝලම ෆල!!:frown::frown::growl::growl::angry::angry::angry:

    ආගමික ස්තාන වල මුට කව්ද බන් සෙත් පතන්නේ