මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයයි. ඔහුගේ දීර්ඝ කාලීනව පවතින බරපතල රෝගී තත්ත්වය අනුව ඔහු මේ වන විටත් බෙහෙත් බලයෙන් ජිවත්වන පුද්ගලයෙකි. ඊට අමතරව බලය ගිලිහුණු පසුව දැඩි මානසික ආතතියකින් පෙලෙන ඔහු ඉතා බරපතල ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී ඇතැයිද වාර්තා වන අතර නව පක්ෂයේ දෙවන පෙළ නායකයා කවුද යන්න ගැටළුවක් බවට පත්ව ඇත්තේ මෙම තත්ත්වය හේතුවෙනි.
දෙසැම්බර් 31 දා රාත්‍රියේ කතරගම දේවාලයේ පැවති පුජාවට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතා ඉතා දැඩි ශාරීරික දුර්වලතාවයක් පෙන්වූ බව එම පුජාවට සහභාගී වූ සහ ඔහු සමීපව නිරීක්ෂණය කළ පුද්ගලයෝ පවසති. ඔහු දැඩි ලෙස වෙවුලන ස්වභාවයක් පෙන්වූ අතර තම පාවහන් යුවල තනිව පැළඳ ගැනීමට පවා නොහැකි විය. මෙය දැඩි ලෙස මත්පැන් වලට හුරු වූ පුද්ගලයෙකුට මත්පැන් නොබී සිටීමේදී ඇතිවන තත්ත්වයයි. පූජාව නිසා ඔහුට මත්පැන් පානයෙන් වැලකී සිටීමට සිදු වීම නිසා මෙම තත්ත්වය හට ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මහින්ද රාජපක්ෂ මීලඟ මහ මැතිවරණය තෙක් ජීවත් වනු ඇතැයි ගැරන්ටියක් ලබා දීමට මහින්ද පිලේ කිසිවෙකුට හැකියාවක් නොමැති බැවින් මෙම අභ්‍යන්තර අර්බුදය විපක්ෂය පටන් ගැනීමටත් පෙරම හට ගෙන ඇත.
මහින්ද තවමත් හොඳ නිරෝගී සහ ශක්තිමත් පුද්ගලයෙකු බව පෙන්වන මාධ්‍ය සංදර්ශන දෙරණ, හිරු සහ ස්වර්ණවාහිනී නාලිකා ඔස්සේ වැඩි වශයෙන් විකාශය වන්නේ මෙම යතාර්ථය වසන් කිරීමට නව පක්ෂයක් සෑදීමේ කාර්යයේ නිරත ප්‍රධාන වඩුවන් ලබා දෙන උපදෙස් අනුවය.