රාජිත:අයියෝ

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    රාජිත ඩීල් දාන්නේ මෙහෙමද ? - Hiru News




    giphy.gif
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මුන් මේ සිංහල බෞද්ධ ඡන්ද වලට ගහන ගේම් බලපන් .. අපේ වුනුත් ඉතින් උඩ පැනගෙන ගිහිල්ල කතිරේ ගහල එනවා ජාතිය බේරගන්න .. ඉස්සෙල්ල තේරුම් ගන්න ඕන ජාතිය බේර ගන්න ඕන තමන් කඩේ යන බයි ටොයි පාලකයෝන්ගෙන් කියල !
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ සැරේ මුන් ගහන ගහන ගැටේ අවුල් වෙනව. මොකද මන්ද :lol::lol::lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සැගවුනු අමුත්තා රනිල් ද? :D:D

    :D:D එහෙම වෙන්ඩත් පුලුවන්. හැබැයි මට මෙහෙමත් හිතෙනව. අර විමල් හැමතිස්සෙම කියන්නෙ "මේ රට එච්චර පව් කරල තියන රටක් නෙවේ " කියල :confused::confused:
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    :D:D එහෙම වෙන්ඩත් පුලුවන්. හැබැයි මට මෙහෙමත් හිතෙනව. අර විමල් හැමතිස්සෙම කියන්නෙ "මේ රට එච්චර පව් කරල තියන රටක් නෙවේ " කියල :confused::confused:

    සාගලව එවන්නෙත් රනිල්, කොහොමත් රනිල් විපක්ශ නායක සිට් එක බෙරගන්න සැහෙන ගෙමක් දෙනවා.
    රනිල්ට ඔනි සජිත්ව පොලිටිකල් ගෙම් එකෙන් අයින් කරන්න.
    වෙන දෙයක් හොදටනේ වෙන්නේ.
     
    Last edited: