රාජිත උබ වැඩක් කලොත් හත් පොලේ ගානන්නවනේ බ&#350

redundent

Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    රාජිත උබ වැඩක් කලොත් හත් පොලේ ගානන්නවනේ බ&#350

    19430188_1022600991213682_4604914680395797289_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    දොස්ටරලත් පොන්නයෝ නේ බං උන්ට තියෙන්නේ ඔය වගේ උන්ට ආ එන්න කියල කෙලවෙලා යන්න බෙහෙතක් දෙන එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්ටරලත් පොන්නයෝ නේ බං උන්ට තියෙන්නේ ඔය වගේ උන්ට ආ එන්න කියල කෙලවෙලා යන්න බෙහෙතක් දෙන එක.

    නගින්නෙ නැතිවෙන්න පෙති ජාතියක් දෙන්න තියෙන්නෙ. :rolleyes:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පච නේ ද බං මෙලෝ රහක් නැහැනි මේ ගොන් හැත්ත, දියවන්නාවේ හිටිය ඉබ්බෝ දෙන්නෙක්ද කොහෙද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දොස්ටරලත් පොන්නයෝ නේ බං උන්ට තියෙන්නේ ඔය වගේ උන්ට ආ එන්න කියල කෙලවෙලා යන්න බෙහෙතක් දෙන එක.
    සිරාවට ආ එන්න එන්න අපි බෙහෙත් දෙනව, කියල සතියක් විතර බඩ බුරුලෙන් යන්න බෙහෙතක් දෙනන් තියෙන්නෙ :D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    සිරාවට ආ එන්න එන්න අපි බෙහෙත් දෙනව, කියල සතියක් විතර බඩ බුරුලෙන් යන්න බෙහෙතක් දෙනන් තියෙන්නෙ :D

    ha ha trust me basically they can't do it.