ඔවු පොර මැරෙයි. දැවැන්ත වල් ගස් ගොඩක් මලින් උදුරලා... දැවැන්ත සාරවත් ගසක් හිටවලා..okath lagadima marenawa
මැන්ටල්ද මුන්ට. මටනම් මේ ඉන්න උන් දැක්කම කියන කතා ඇහුවම කිලෝමීටර් බාගයක් ගිහින් ඡන්දෙ දාන්නවත් හිතෙන්නෙ නෑ.
ඔවු පොර මැරෙයි. දැවැන්ත වල් ගස් ගොඩක් මලින් උදුරලා... දැවැන්ත සාරවත් ගසක් හිටවලා..
ඒ අතරෙ උඹලා වගේ වල් පැළත් හිඳිවි... සාරවත් පැළ වල හෙවනට වෙලා..
ගෝඨට ඡන්දෙ දෙන්න එනකොට ඔහොම කීවෙ නෑනෙඔව් ඔව්... ඩොලර් ඵක බැහැලා හනිකට යමු ලංකාවට මැට්ටෙක්ව ජනපති කරල ඩොලර් ඵක නග්ගලා හොඳ රේට් ඵකක් ගන්න..රට විරු ජෙප්පෝ උඹත් වරෙන්..
![]()
ඔව් ඔව්... ඩොලර් ඵක බැහැලා හනිකට යමු ලංකාවට මැට්ටෙක්ව ජනපති කරල ඩොලර් ඵක නග්ගලා හොඳ රේට් ඵකක් ගන්න..රට විරු ජෙප්පෝ උඹත් වරෙන්..
![]()
අක්ෂිකාච නොමිලයේ දෙන්න ගත්තේ මේ කාලේ. කලින් සල්ලි ගෙවල කාචය අරගෙන ඔපරේෂන් කරන්න ඕන වුනේ. බෙහෙත් මිල සැලකියයුතු ලෙස අඩු කළා, මිනිහ සෞඛ්‍ය ඇමති විදියට සැහෙන වැඩ කොටසක් කළා.මං නන් ලොවෙත් මෙයාලගේ පක්ෂෙට දෙන්නෑ..දෙන්නේ මාලිමාවට
ඒත් රාජිත තමයි ලංකාවේ පලමු වරට ස්ටෙන්ට් එක නොමිලේ දෙන්නේ කියලා හදවත් රෝගීන් වෙනුවෙන් කතා කරපු එකම පුද්ගලයා
මම දන්න තරමින් හුගක් හදවත් රෝගීන් සේටෙන්ට් එක දාගත්තේ මෙතුමා නිසා
හොද වැඩ අගයන්න.