රාජිත බ.බ.බ. සේනාරත්න නාකියා පවු. 🙈😹

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    okath lagadima marenawa
    ඔවු පොර මැරෙයි. දැවැන්ත වල් ගස් ගොඩක් මලින් උදුරලා... දැවැන්ත සාරවත් ගසක් හිටවලා..

    ඒ අතරෙ උඹලා වගේ වල් පැළත් හිඳිවි... සාරවත් පැළ වල හෙවනට වෙලා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,841
    113
    ආශ්චර්යමත් රටක
    මැන්ටල්ද මුන්ට. මටනම් මේ ඉන්න උන් දැක්කම කියන කතා ඇහුවම කිලෝමීටර් බාගයක් ගිහින් ඡන්දෙ දාන්නවත් හිතෙන්නෙ නෑ.

    ඕකට විතරක් එන්නෙ නෑනෙ බන්. එහෙම එනව නං දැන්ම එන්න ඕන නෑනෙ.

    කොහොමත් එන්න ඉන්න ට්‍රිප් තමයි එන්නෙ. රාජිත වගේ චන්ද කඩන ගොබ්බයො නිසා තව මාස දෙක තුනකින් එන්න හිටපු සමහරු දැන් එන්නත් පුලුවන්. 🙈 😹

    පොනිල්ස් ඉල්ලන් කනවා 😹
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔවු පොර මැරෙයි. දැවැන්ත වල් ගස් ගොඩක් මලින් උදුරලා... දැවැන්ත සාරවත් ගසක් හිටවලා..

    ඒ අතරෙ උඹලා වගේ වල් පැළත් හිඳිවි... සාරවත් පැළ වල හෙවනට වෙලා..

    ridunada
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව් ඔව්... ඩොලර් ඵක බැහැලා හනිකට යමු ලංකාවට මැට්ටෙක්ව ජනපති කරල ඩොලර් ඵක නග්ගලා හොඳ රේට් ඵකක් ගන්න..රට විරු ජෙප්පෝ උඹත් වරෙන්..😼😼😼

    Screenshot_20240907-152531_copy_600x743_copy_540x6684c9892fae3ce3052.jpg
     
    • Haha
    Reactions: Jack London

    Sen-lu

    Well-known member
  • ඔව් ඔව්... ඩොලර් ඵක බැහැලා හනිකට යමු ලංකාවට මැට්ටෙක්ව ජනපති කරල ඩොලර් ඵක නග්ගලා හොඳ රේට් ඵකක් ගන්න..රට විරු ජෙප්පෝ උඹත් වරෙන්..😼😼😼

    Screenshot_20240907-152531_copy_600x743_copy_540x6684c9892fae3ce3052.jpg
    ගෝඨට ඡන්දෙ දෙන්න එනකොට ඔහොම කීවෙ නෑනෙ 😂
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔව් ඔව්... ඩොලර් ඵක බැහැලා හනිකට යමු ලංකාවට මැට්ටෙක්ව ජනපති කරල ඩොලර් ඵක නග්ගලා හොඳ රේට් ඵකක් ගන්න..රට විරු ජෙප්පෝ උඹත් වරෙන්..😼😼😼

    Screenshot_20240907-152531_copy_600x743_copy_540x6684c9892fae3ce3052.jpg

    QzRgMDp.jpeg
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,156
    12,069
    113
    මං නන් ලොවෙත් මෙයාලගේ පක්ෂෙට දෙන්නෑ..දෙන්නේ මාලිමාවට

    ඒත් රාජිත තමයි ලංකාවේ පලමු වරට ස්ටෙන්ට් එක නොමිලේ දෙන්නේ කියලා හදවත් රෝගීන් වෙනුවෙන් කතා කරපු එකම පුද්ගලයා
    මම දන්න තරමින් හුගක් හදවත් රෝගීන් සේටෙන්ට් එක දාගත්තේ මෙතුමා නිසා

    හොද වැඩ අගයන්න.
     
    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මං නන් ලොවෙත් මෙයාලගේ පක්ෂෙට දෙන්නෑ..දෙන්නේ මාලිමාවට

    ඒත් රාජිත තමයි ලංකාවේ පලමු වරට ස්ටෙන්ට් එක නොමිලේ දෙන්නේ කියලා හදවත් රෝගීන් වෙනුවෙන් කතා කරපු එකම පුද්ගලයා
    මම දන්න තරමින් හුගක් හදවත් රෝගීන් සේටෙන්ට් එක දාගත්තේ මෙතුමා නිසා

    හොද වැඩ අගයන්න.
    අක්ෂිකාච නොමිලයේ දෙන්න ගත්තේ මේ කාලේ. කලින් සල්ලි ගෙවල කාචය අරගෙන ඔපරේෂන් කරන්න ඕන වුනේ. බෙහෙත් මිල සැලකියයුතු ලෙස අඩු කළා, මිනිහ සෞඛ්‍ය ඇමති විදියට සැහෙන වැඩ කොටසක් කළා.