රාජිත ,මිල්රෝයි සූදානමින් !
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය කාර්යාලයේ තිබූ සිය බඩු බාහිරාධිය ඉන් ඉවත් කර ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජිත සේනාරත්න මහතා සමඟ සබඳතා පවත්වන විපක්ෂ ක්‍රියාකාරිකයකු මේ බව තහවුරු කළේය.
රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා පසුගියදා අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් සංවිධානය විසින් මුත්තයියා පිටියේ සංවිධානය කළ රැලියේ සංවිධායකයෙක්ව කටයුතු කළේය.
එමෙන්ම ජේෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා මේ වන විටත් දකුණු කකුල පෙරට තබා රාජපක්ෂ විරෝධී කඳවුරට යෑමට සූදානමින් සිටින බවත් වාර්තාවේ.
මේ අතර තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඇමැති නිල නිවසින් බැහැර වීම සඳහා මේ වන විට බඩු බාහිරාදිය සූදානම් කරමින් සිටින බවය.
ඊයේ ජනාධිපතිවරයා ආණ්ඩුවතුල ඇතිවී තිබෙන අර්බූදය සමතයකට පත්කර ගැනීම සඳහා ඔහුට අගමැතිකම ප්‍රදානය කිරීම සඳහා දැඩි උත්සහයක් ගනු ලැබූවද ඒ ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

Code:
http://sinhala.theindependent.lk/index.php/news2/6783-2014-11-20-02-55-34