රාජිත මුට්ටිය දාලා බැලුවා නේද
රාජිත හොදටම දන්නවා මේ ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් මදි නොකියන්න කන නිසා, කොහොම හරි රාජපක්ෂලාව හිරේ දැම්මේ නැත්තන් ගහපු ගේම් වලින් වැඩකුත් නැති නිසා, රනිලුත් දෙපැත්ත ශේප් කරලා කිසි සපෝට් එකක් නැති නිසා, මයිත්රී ලවා ෆොන්සේකාට හමුදා තනතුරක් දීලා කොහොම හරි විශේෂයෙන් ගොටාබයව හිරේට දක්කන්න. රාජිතගේ කාතා වලින් හොදටම තේරෙනවා මිනිහා හොදටම බයේ ඉන්නේ කියලා