රාජිත මුට්ටිය දාලා බැලුවා නේද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රාජිත මුට්ටිය දාලා බැලුවා නේද

    රාජිත හොදටම දන්නවා මේ ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් මදි නොකියන්න කන නිසා, කොහොම හරි රාජපක්ෂලාව හිරේ දැම්මේ නැත්තන් ගහපු ගේම් වලින් වැඩකුත් නැති නිසා, රනිලුත් දෙපැත්ත ශේප් කරලා කිසි සපෝට් එකක් නැති නිසා, මයිත්‍රී ලවා ෆොන්සේකාට හමුදා තනතුරක් දීලා කොහොම හරි විශේෂයෙන් ගොටාබයව හිරේට දක්කන්න. රාජිතගේ කාතා වලින් හොදටම තේරෙනවා මිනිහා හොදටම බයේ ඉන්නේ කියලා :eek:
     
    • Like
    Reactions: mudantha
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    රාජිත හොදටම දන්නවා මේ ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් මදි නොකියන්න කන නිසා, කොහොම හරි රාජපක්ෂලාව හිරේ දැම්මේ නැත්තන් ගහපු ගේම් වලින් වැඩකුත් නැති නිසා, රනිලුත් දෙපැත්ත ශේප් කරලා කිසි සපෝට් එකක් නැති නිසා, මයිත්‍රී ලවා ෆොන්සේකාට හමුදා තනතුරක් දීලා කොහොම හරි විශේෂයෙන් ගොටාබයව හිරේට දක්කන්න. රාජිතගේ කාතා වලින් හොදටම තේරෙනවා මිනිහා හොදටම බයේ ඉන්නේ කියලා :eek:

    ඕව උඹල චූන් කරන්න කින කතා... උන් අඩි ගහන්නෙ එකට
    ෆොන්සේකට හිරේ යන්න වුණේ මිනිහා පොලිටික්කෙක් හෙවත් රැහේ එකෙකේ නොවීම නිසා:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ctooi

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඕව උඹල චූන් කරන්න කින කතා... උන් අඩි ගහන්නෙ එකට
    ෆොන්සේකට හිරේ යන්න වුණේ මිනිහා පොලිටික්කෙක් හෙවත් රැහේ එකෙකේ නොවීම නිසා:rofl::rofl::rofl:

    100% attha, ranil mahinda kiyanne nadayo...rajitha kiyanne mahindage hodama yaluwek :rofl::rofl::rofl:

    mun okkoma ekama set ekak, ape un dekata bedila maragannawa...
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕව උඹල චූන් කරන්න කින කතා... උන් අඩි ගහන්නෙ එකට
    ෆොන්සේකට හිරේ යන්න වුණේ මිනිහා පොලිටික්කෙක් හෙවත් රැහේ එකෙකේ නොවීම නිසා:rofl::rofl::rofl:

    ඔවු නමුත් ගොටබයගේ ක්‍රියා කලාපය වෙනස් වගේ, එකට රාජිත විතරක් නෙමේ ගොඩක් උන් බයයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ඔය මොනවා කිව්වත් බැසිල්ලා,මහින්දලා,ගෝටලා ඉන්නේ උන් එක්ක තරහින්.නෑදෑයො යාලුවෝ ඒ නිසා අපිට මොකුත් කරන්නේ නෑ කියලා හිතුවනම් උන් ඔය පොර ටොක් දෙන්නේ මහින්ද බලේ ඉද්දිමයි.උන් එහෙම කලේ නෑනේ.මොකද උන් දන්නවා මහින්ද එක්ක ශේප් උනත් ගෝටා බැසිල් එක්ක ශේප් වෙන්න බෑ කියලා.දැන් ඔය රාජිත බය වෙලා ඉන්නෙත් ඒ නිසයි.අනික ඒකාබද්ධ විපක්ශේ අනිත් අය උනත් දැන් බලේට අවොත් නම් අරුන්ව කොහොමත් අත අරින්නේ නෑ කෙනෙහිලිකම් වලට. ආණ්ඩුවේ උන් දන්නවා දැන් උන් ඉන්නේ නයාට ගහලා පොල්ල වරද්දගෙන බව
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රාජිත හොදටම දන්නවා මේ ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් මදි නොකියන්න කන නිසා, කොහොම හරි රාජපක්ෂලාව හිරේ දැම්මේ නැත්තන් ගහපු ගේම් වලින් වැඩකුත් නැති නිසා, රනිලුත් දෙපැත්ත ශේප් කරලා කිසි සපෝට් එකක් නැති නිසා, මයිත්‍රී ලවා ෆොන්සේකාට හමුදා තනතුරක් දීලා කොහොම හරි විශේෂයෙන් ගොටාබයව හිරේට දක්කන්න. රාජිතගේ කාතා වලින් හොදටම තේරෙනවා මිනිහා හොදටම බයේ ඉන්නේ කියලා :eek:
    පිස්සුද බන්. බැසිල් hospital හිටපු ෙවලේ මිනිහව බලන්න ඉස්ෙසල්ලම දුව ෙගන ගි ෙය් ෙමයා. ඔය තනිකර අැක්ටින් පාරක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනා නැතත් යුද්දෙ ඉවර කලා :yes: :yes:
    මොනා නැතත් බෙහෙත් වල ගාන අඩු කලා :yes: :yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    රාජිත හොදටම දන්නවා මේ ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් මදි නොකියන්න කන නිසා, කොහොම හරි රාජපක්ෂලාව හිරේ දැම්මේ නැත්තන් ගහපු ගේම් වලින් වැඩකුත් නැති නිසා, රනිලුත් දෙපැත්ත ශේප් කරලා කිසි සපෝට් එකක් නැති නිසා, මයිත්‍රී ලවා ෆොන්සේකාට හමුදා තනතුරක් දීලා කොහොම හරි විශේෂයෙන් ගොටාබයව හිරේට දක්කන්න. රාජිතගේ කාතා වලින් හොදටම තේරෙනවා මිනිහා හොදටම බයේ ඉන්නේ කියලා :eek:
    :yes::yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    රඹා;21567040 said:
    පිස්සුද බන්. බැසිල් hospital හිටපු ෙවලේ මිනිහව බලන්න ඉස්ෙසල්ලම දුව ෙගන ගි ෙය් ෙමයා. ඔය තනිකර අැක්ටින් පාරක්

    a shape venda ban.dan u hospital eke iddi basil yanawada uwa balanna
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    රාජිත පිස්සුවෙන් වගේ ස්ටේජ් වල කිය කිය යන්නේ මොකද මහින්ද ගෝටට බයයි කියලා. මූ දන්න්වා ආණ්ඩුව පෙරලුනොත් මහින්දව ශේප් කරගන්න පුලුවන් උනත් මහින්දටවත් ගෝටාව ශේප් කරන්න බෑ කියලා.ඒ රාජිතගේ හිතේ තියෙන බය තමයි කටින් පනින්නේ
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    රාජිත පිස්සුවෙන් වගේ ස්ටේජ් වල කිය කිය යන්නේ මොකද මහින්ද ගෝටට බයයි කියලා. මූ දන්න්වා ආණ්ඩුව පෙරලුනොත් මහින්දව ශේප් කරගන්න පුලුවන් උනත් මහින්දටවත් ගෝටාව ශේප් කරන්න බෑ කියලා.ඒ රාජිතගේ හිතේ තියෙන බය තමයි කටින් පනින්නේ

    ඒක ඇත්ත ..
    අර බූරු වෙලේ විදානෙත් නිකන් චෝර වෙන්න හදනවා.
    චන්දෙ ඉල්ලලා මනාප 5000 ගන්න බැරිවුන කාලකන්නිය..
    මට පේනන බැරි වේ... පුතෙක් තමි ඕක.
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    පාඩම් කරපු කතාව කියන්න වුනේ නැහැ. සම්පූර්ණම උඩ යට මාරු වුනා, ගෝල්ෆේස් සෙනග දැක්කම youtube එකේ. කම්කරුව බල්ලට දාල රාජපක්ෂට ගහන්න ගත්ත දිගට හරහට.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    දැන් බලහල්ලකෝ, ගිය ආන්ඩුවේ හිටපු මහින්ද ඇරෙන්න අනිත් උන් ඔක්කොම වගේ දැන් (යුඑන්පී- ග්‍රීලන්කා ) ආන්ඩුවේ ඉන්නවා. වෙන මොනාටද ඉතින් .
    අපි යුඑන්පී ,ශ්‍රීලන්කා කියලා කුලල් කනවා. ඒත් ආන්ඩු මාරු උනාම ඒවගේ නායකයෝ කීපදෙනා හැරෙන්නට අනිත් උන්ටික නිකන් " පොදුසාදකය " වගේ.

    රනිල් මහින්ද ගහනග්ගේ නෑ, රාජිතත් මහින්දට බනින්නේ නෑ, බැන්නත් අයේ පොඩ්ඩක් බැලන්ස් කරනවා...රෙස්ලින් මැච් එකක් වගේ තමයි, නාට්ටියක් යන්නේ කියලාල් හොදට තේරෙනවා.

    මේ ආන්ඩුව දැන් හොරු ඇල්ලුවාද, මහින්ද/නාමල්/බැසිල්/සිමල්/මහින්දානන්ද/ කෝ කවුරුත් අල්ලලා ඒවා රෙකවර් කලාද .. පරීක්ශන විතරයි, ඒක ඉවරවෙද්දී, තවත් ජනාදිපති කොමිටියක්.

    මහින්ද අවා කියන්න.. ඒත් ඔය බැදුම්කරේ වැරිදිකරුවෝ අල්ලලා, සල්ලි ටික රෙකවර් කරයිද.. ජීවිතේට නෑ.

    තිරෙන් එහාපැත්තේ අපිට තෙරෙන්නැති දේවල් වෙනව ඒකයි මම හිතන්නේ.බලය ගන්නකල් උන්ට හරියට නින්ද යන්නේනෑවගේ එච්චරට රටේ හොරකම.. අසාදාරනය.ඒත් ගැත්තගමන් ...ඩීල්.

    හොදම ඇන්දිල්ල ඇන්දුවේ පවතින ආන්ඩුව, නමුත් ජනතාව විදියට මේ බොරුකාර ආන්ඩු හිරකරන්න ඔන උපායමාර්ග කල්පනා කරන්න ඔනි.

    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113

    නෑ මචංලා ආණ්ඩුව පෙරලෙනවට ඔය කවුරැ කාටවත් වඩා බය මෙන්න මේ rangana26 එකයි. මැයි 01දා ගෝල්පේස් එකට අනිත් ඒවාට වඩා වැඩි සෙනගක් ආවා කියලා අපි කවුරැත් දන්නවනේ. ඒක දැකපු වෙලේ ඉදලා මූට බඩ යනවා. මෙතන මොන පෝස්ට් එකක් දැම්මත් මූ දාන්නේ කිසිම අදාලත්වයක් නැති මහින්දගේ පෙලපාලිය අවුල් කියලා පෙන්නන් හදන දේවල්මයි. දාන මගුලක් අදාලත්වයත් එක්ක මධ්‍යස්තව දාපන්කෝ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ඒක ඒක ඇත්ත..,

    මහින්ද ආපහු බලේට ඇවිත් සිද්දවෙන දේවල් වලට ඔය තියරි එක අදාළ වෙන්නේ නෑ. මොකද මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් ජනාධිපති වෙලා ඉදලා පැරදිලා පහර කාලා ආපහු බලේට ආවේ නෑනේ.ඒක බලන්න නම් මහින්ද ආපහු බලේට එන්නම ඕනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    නෑ මචංලා ආණ්ඩුව පෙරලෙනවට ඔය කවුරැ කාටවත් වඩා බය මෙන්න මේ rangana26 එකයි. මැයි 01දා ගෝල්පේස් එකට අනිත් ඒවාට වඩා වැඩි සෙනගක් ආවා කියලා අපි කවුරැත් දන්නවනේ. ඒක දැකපු වෙලේ ඉදලා මූට බඩ යනවා. මෙතන මොන පෝස්ට් එකක් දැම්මත් මූ දාන්නේ කිසිම අදාලත්වයක් නැති මහින්දගේ පෙලපාලිය අවුල් කියලා පෙන්නන් හදන දේවල්මයි. දාන මගුලක් අදාලත්වයත් එක්ක මධ්‍යස්තව දාපන්කෝ.

    9305664.gif

    පව් බන් ඌ හම්බකරන්කන තැනට සලකන්න එපැයි
    හවසට ගෙවන 1500/= ට ණය නැතුව වැඩ කොරන්න එපැයි
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මහින්ද ආපහු බලේට ඇවිත් සිද්දවෙන දේවල් වලට ඔය තියරි එක අදාළ වෙන්නේ නෑ. ඕනේ

    ඔතන මහින්ද වෙනුවට "තනියෙන් ශ්‍රීලනිප" කියලා දාගන්න.
    මට අදහස් කරන්න උවමනා උනේ මචන්, කවුරු ආවත් කාටවත් දඩුවම් දෙන්නෙත්නෑ, හොරකම් කරපු මුදල් රජයට නැවත අරගන්නේත් නෑ කියන්න.තවද පොලිටීශියන්ලා දිනන අතරෙ ජනාතාවත් රටත් තමයි පීඩාවට පත්වෙන්නේ කියන එක.

    මොකද මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් ජනාධිපති වෙලා ඉදලා පැරදිලා පහර කාලා ආපහු බලේට ආවේ නෑනේ.

    උනේ නැතිදේවල් කොච්චර වෙලා තියනවද මල්ලි..
    මෙච්චර කාලෙකට චන්දෙකින් ජානදිපතිවරයෙක් පැරදිලා නෑ , ඒත් මහින්ද පැරදුනේ.. :P
    ඒවගේම එයා බලයට එන්නත් පුලුවන්...
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ඔතන මහින්ද වෙනුවට "තනියෙන් ශ්‍රීලනිප" කියලා දාගන්න.
    මට අදහස් කරන්න උවමනා උනේ මචන්, කවුරු ආවත් කාටවත් දඩුවම් දෙන්නෙත්නෑ, හොරකම් කරපු මුදල් රජයට නැවත අරගන්නේත් නෑ කියන්න.තවද පොලිටීශියන්ලා දිනන අතරෙ ජනාතාවත් රටත් තමයි පීඩාවට පත්වෙන්නේ කියන එක.
    මහින්ද කාව ගත්තත් මලාට නොගන්න පිරිසකුයි මහින්දගේ පැත්තට එන්න ඔනේ උනත් රෙද්දක් ඇදගෙන පනින්න බැරි පිරිසකුයි ඉන්නවානේ ඒ අයට බඩු ශුවර්.