රාජිත හොස්පිටල් ගෙනිහින්

waligamaya

Well-known member
  • ඕකගේ ගේමක් ද කොහෙද. ගෙට තියෙන වර්ජනයට මු ගේමක් දෙන්න යන්නේ, බොහෝවිට සමාන්‍යය මිනිස්සු කෝප වෙලා වගේ GMO එකේ උන්ගේ ගෙවල් වලට පහරදෙයි මුගේ මැරයෝ දලා
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    රාජිතව සින්ගප්පූරුවේ මවුන්ට් එලිසබත් හොස්පිටල් එකට ගෙනිහින් කියන්නේ ඇත්තද?එදා බෙරිහන් දීපු හැටියට හාර්ට් එකේ වෑල් එකක් ගැලවිලාද දන්නේ නැහැ.:(


    i think after bypass operation have to visit surgeon after one year for review,
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙනම් ඒ රොටියත් කරවෙන්නද යන්නේ?

    2d878f67-b220-4de2-bf16-98fd6313bead.jpg


    9305664.gif
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මේ යක්කු මකබෑවිල යනකන් මේ රට හදනවා බොරු
    මුන්ගේ මොළ ඔක්කොම හැදිලා තියෙන්නේ "තමන්ගේ බලය,තමන්ගේ සල්ලි,තමන්ගේ සැප පහසුව "
    ඔය විදිහේ ගිරිය පුප්පන් කෑගැහුවට පස්සෙන් ආවේ උඹලගේ කාලේ මිනිස්සු
    බලපන්කො ඉස්සරහට වෙන දේ තොපිට