රාජේශ් ඛන්නා දිවි සිනමාවෙන් සමු ගනී

dxcharith

Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    රාජේශ් ඛන්නා දිවි සිනමාවෙන් සමු ගනී

    බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වන රාජේශ් ඛන්නා අභාවප්‍රාප්ත විය.
    මිය යන විට හැට නම වන වියේ පසු වූ ඔහු ටික කලක් රෝගී තත්වයේ පසු වූ බවයි, පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කළේ.
    1960 දශකයේ මැද භාගයෙහි බොලිවුඩ් සිනමාවට එක් වූ රාජේශ් ඛන්නා, 1970 සහ 1980 දශකයන්හි එම සිනමාවේ සුපිරි තරුව බවට පත්විය.
    ආරාධනා, ආනන්ද් සහ අමර් ප්‍රේම් ඇතුළු චිත්‍රපට 160 කට වැඩි සංඛ්‍යාවක රඟපෑ රාජේශ් ඛන්නා, දෙස් විදෙස් සිනමා ලෝලීන් ගේ ආදරය දිනාගත්තෙකි.
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    rajesh-khanna-who.jpg


    :(