රාජ තරංගනී තෛලය !!!!

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඕක හදන්න බෑ දන්නා අයත් දැන් නෑ..
    අපේ පන්සලේ අවුරුදු 100 කට විතර කලින් හදපු තෙල් තිබ්බ.. හොරුන්ට ආරංචි වෙලා පන්සල කඩලා ඉස්සුවා.
    සිල්වත් හාමුදුරු වරු 10 ක් විතර මන්තර පිරිත් කිය කියා අදාල බෙහෙත් ද්‍රව්‍ය දාලා ලු ඔයා තෙල හිඳින්නේ .
    රජවරු නඩු කාරයො දපනේ වැටෙනවා..
    ඉස්සර ඉඩම් නඩු වලට යනකොට නළලේ බිඳුවක් ගාගෙන යනවලු.. තාම ඇති ඉතුරු වෙච්ච පරම්පරාවෙන් ආපු තැන් වල ...
    ඕකෙන් බිඳුවක් ගාලා ඉර දිහා බැලුවම.. හඳ වගේ ලු පේන්නේ.. එහෙමයි ඔරිජිනල් තෙල හොයාගන්නේ..
    Echchara power ekak tiyanavada bn...adamai ehuve ovva tfs
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    මොක උනත් කමක් නෑ ඕන තට්ටෙක කොණ්ඩෙ වැවෙන එකක් කියපන්.
     
    • Like
    Reactions: animation

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඕක හදන්න බෑ දන්නා අයත් දැන් නෑ..
    අපේ පන්සලේ අවුරුදු 100 කට විතර කලින් හදපු තෙල් තිබ්බ.. හොරුන්ට ආරංචි වෙලා පන්සල කඩලා ඉස්සුවා.
    සිල්වත් හාමුදුරු වරු 10 ක් විතර මන්තර පිරිත් කිය කියා අදාල බෙහෙත් ද්‍රව්‍ය දාලා ලු ඔයා තෙල හිඳින්නේ .
    රජවරු නඩු කාරයො දපනේ වැටෙනවා..
    ඉස්සර ඉඩම් නඩු වලට යනකොට නළලේ බිඳුවක් ගාගෙන යනවලු.. තාම ඇති ඉතුරු වෙච්ච පරම්පරාවෙන් ආපු තැන් වල ...
    ඕකෙන් බිඳුවක් ගාලා ඉර දිහා බැලුවම.. හඳ වගේ ලු පේන්නේ.. එහෙමයි ඔරිජිනල් තෙල හොයාගන්නේ..

    Ane manda Lankawe ochchara weddo hitiya nan, api mokada 1505 idan 1948 wenakanma suddata yatath wela hitiye.

    Ohoma weddo den innawa nan America, China wage ratawal wala janadipathi lawa nikanma washi karagena Lankawe $$$ prashnaya wisadanna puluwan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Ane manda Lankawe ochchara weddo hitiya nan, api mokada 1505 idan 1948 wenakanma suddata yatath wela hitiye.

    Ohoma weddo den innawa nan America, China wage ratawal wala janadipathi lawa nikanma washi karagena Lankawe $$$ prashnaya wisadanna puluwan.
    Thel mathura mathura inna wele bullet eka dala wedi tiyala.gun is more efficient
     
    • Haha
    Reactions: animation
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ane manda Lankawe ochchara weddo hitiya nan, api mokada 1505 idan 1948 wenakanma suddata yatath wela hitiye.

    Ohoma weddo den innawa nan America, China wage ratawal wala janadipathi lawa nikanma washi karagena Lankawe $$$ prashnaya wisadanna puluwan.
    උඹ හිතුවද ඔය තෙල් බවුසර් පරිමාවෙන් හදන්න පුළුවන් කියලා ?

    ඕක හදන එකත් යුද්ධ කරනව වගේ වැඩක්. පොඩ්ඩ ගැස්සුනොත් සොරි ඩොට් කොම්. පාතාලේ නමගිය මිනීමරුවෙක්ව අවුස්සගත්තට වඩා දරුණුයි.
     
    • Wow
    Reactions: animation

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ඕක හදන්න බෑ දන්නා අයත් දැන් නෑ..
    අපේ පන්සලේ අවුරුදු 100 කට විතර කලින් හදපු තෙල් තිබ්බ.. හොරුන්ට ආරංචි වෙලා පන්සල කඩලා ඉස්සුවා.
    සිල්වත් හාමුදුරු වරු 10 ක් විතර මන්තර පිරිත් කිය කියා අදාල බෙහෙත් ද්‍රව්‍ය දාලා ලු ඔයා තෙල හිඳින්නේ .
    රජවරු නඩු කාරයො දපනේ වැටෙනවා..
    ඉස්සර ඉඩම් නඩු වලට යනකොට නළලේ බිඳුවක් ගාගෙන යනවලු.. තාම ඇති ඉතුරු වෙච්ච පරම්පරාවෙන් ආපු තැන් වල ..
    ගුරුමුෂ්ඨිය..ඔන්න ඕක තමා හෙනේට හිටියෙ..

    දැන් ඉන්න උන් නම් ඔය දේවල් විශ්වාස කරන්නෙ නෑ

    අර කතාවක් තියෙන්නෙ, ගුරා ඇනේ ඔලුවට ගහල යකා බැදගෙන වැඩ ගත්තයි, ගෑනි ඔලුව බලන්න ගිහින් ඇනේ අයින් කරල කෙලවගත්තයි කියල ඒ කාලෙ.
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    බෝතලේගම සීලරතන හිමි ගාව තෛලය තියෙනවා කියලා youtube එකේ දාලා තිබ්බා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇත්තටම එහෙම වැඩ්ඩෙක් හොයාගන්න බැරිම වෙයිද ලංකාවේ?
    දැන් නම් නැතුව නැති. මොකද ඕක ජීවිතයත් මරණයත් අතර තරඟයක් නේ. එච්චර risk එකක් ගන්න පුළුවන් අය දැන් හොයාගන්න බෑ.
     
    • Haha
    Reactions: namal_sir_buduwewa

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබට සල්ලි අවුලක් නැත්නම් අරගෙන ටෙස්ට් කරගනින් මාසයක් විතර. මුල් සතියෙ ප්ලසීබෝ ඉෆෙක්ට් වෙන්න පුලුවන් . නමුත් මාසයක් ම එහෙම වෙන්න බෑනෙ. බොරුවක් නම් අයින් කරපන් එච්චරයිනෙ.

    උබට සල්ලි වලින් අවුලක් නැත්නම් තැන් කීපයක්ම බලපන්.
     
    • Like
    Reactions: Fake profile

    සල්ලි සබන්..