ඒ ඉරුදැපන තෛලය, මේක නෙවෙයි.ඕකෙන් බිඳුවක් ගාලා ඉර දිහා බැලුවම.. හඳ වගේ ලු පේන්නේ.. එහෙමයි ඔරිජිනල් තෙල හොයාගන්නේ..
ඒ ඉරුදැපන තෛලය, මේක නෙවෙයි.ඕකෙන් බිඳුවක් ගාලා ඉර දිහා බැලුවම.. හඳ වගේ ලු පේන්නේ.. එහෙමයි ඔරිජිනල් තෙල හොයාගන්නේ..
Echchara power ekak tiyanavada bn...adamai ehuve ovva tfsඕක හදන්න බෑ දන්නා අයත් දැන් නෑ..
අපේ පන්සලේ අවුරුදු 100 කට විතර කලින් හදපු තෙල් තිබ්බ.. හොරුන්ට ආරංචි වෙලා පන්සල කඩලා ඉස්සුවා.
සිල්වත් හාමුදුරු වරු 10 ක් විතර මන්තර පිරිත් කිය කියා අදාල බෙහෙත් ද්‍රව්‍ය දාලා ලු ඔයා තෙල හිඳින්නේ .
රජවරු නඩු කාරයො දපනේ වැටෙනවා..
ඉස්සර ඉඩම් නඩු වලට යනකොට නළලේ බිඳුවක් ගාගෙන යනවලු.. තාම ඇති ඉතුරු වෙච්ච පරම්පරාවෙන් ආපු තැන් වල ...
ඕකෙන් බිඳුවක් ගාලා ඉර දිහා බැලුවම.. හඳ වගේ ලු පේන්නේ.. එහෙමයි ඔරිජිනල් තෙල හොයාගන්නේ..
Gunshot test is not the right test for it. You can do it with golden king coconut oil as well.It can do....that's why costly. Checked through gun shots
ඕක හදන්න බෑ දන්නා අයත් දැන් නෑ..
අපේ පන්සලේ අවුරුදු 100 කට විතර කලින් හදපු තෙල් තිබ්බ.. හොරුන්ට ආරංචි වෙලා පන්සල කඩලා ඉස්සුවා.
සිල්වත් හාමුදුරු වරු 10 ක් විතර මන්තර පිරිත් කිය කියා අදාල බෙහෙත් ද්‍රව්‍ය දාලා ලු ඔයා තෙල හිඳින්නේ .
රජවරු නඩු කාරයො දපනේ වැටෙනවා..
ඉස්සර ඉඩම් නඩු වලට යනකොට නළලේ බිඳුවක් ගාගෙන යනවලු.. තාම ඇති ඉතුරු වෙච්ච පරම්පරාවෙන් ආපු තැන් වල ...
ඕකෙන් බිඳුවක් ගාලා ඉර දිහා බැලුවම.. හඳ වගේ ලු පේන්නේ.. එහෙමයි ඔරිජිනල් තෙල හොයාගන්නේ..
Thel mathura mathura inna wele bullet eka dala wedi tiyala.gun is more efficientAne manda Lankawe ochchara weddo hitiya nan, api mokada 1505 idan 1948 wenakanma suddata yatath wela hitiye.
Ohoma weddo den innawa nan America, China wage ratawal wala janadipathi lawa nikanma washi karagena Lankawe $$$ prashnaya wisadanna puluwan.
ආ වෙන්නැතිඒ ඉරුදැපන තෛලය, මේක නෙවෙයි.
උඹ හිතුවද ඔය තෙල් බවුසර් පරිමාවෙන් හදන්න පුළුවන් කියලා ?Ane manda Lankawe ochchara weddo hitiya nan, api mokada 1505 idan 1948 wenakanma suddata yatath wela hitiye.
Ohoma weddo den innawa nan America, China wage ratawal wala janadipathi lawa nikanma washi karagena Lankawe $$$ prashnaya wisadanna puluwan.
ගුරුමුෂ්ඨිය..ඔන්න ඕක තමා හෙනේට හිටියෙ..ඕක හදන්න බෑ දන්නා අයත් දැන් නෑ..
අපේ පන්සලේ අවුරුදු 100 කට විතර කලින් හදපු තෙල් තිබ්බ.. හොරුන්ට ආරංචි වෙලා පන්සල කඩලා ඉස්සුවා.
සිල්වත් හාමුදුරු වරු 10 ක් විතර මන්තර පිරිත් කිය කියා අදාල බෙහෙත් ද්‍රව්‍ය දාලා ලු ඔයා තෙල හිඳින්නේ .
රජවරු නඩු කාරයො දපනේ වැටෙනවා..
ඉස්සර ඉඩම් නඩු වලට යනකොට නළලේ බිඳුවක් ගාගෙන යනවලු.. තාම ඇති ඉතුරු වෙච්ච පරම්පරාවෙන් ආපු තැන් වල ..
තිබ්බට ඕක දිෂ්ඨි කරන්න බෑ බං දැන්. ඒකයි අවුල.බෝතලේගම සීලරතන හිමි ගාව තෛලය තියෙනවා කියලා youtube එකේ දාලා තිබ්බා.
ඇත්තටම එහෙම වැඩ්ඩෙක් හොයාගන්න බැරිම වෙයිද ලංකාවේ?තිබ්බට ඕක දිෂ්ඨි කරන්න බෑ බං දැන්. ඒකයි අවුල.
දැන් නම් නැතුව නැති. මොකද ඕක ජීවිතයත් මරණයත් අතර තරඟයක් නේ. එච්චර risk එකක් ගන්න පුළුවන් අය දැන් හොයාගන්න බෑ.ඇත්තටම එහෙම වැඩ්ඩෙක් හොයාගන්න බැරිම වෙයිද ලංකාවේ?
සල්ලි සබන්..උබට සල්ලි අවුලක් නැත්නම් අරගෙන ටෙස්ට් කරගනින් මාසයක් විතර. මුල් සතියෙ ප්ලසීබෝ ඉෆෙක්ට් වෙන්න පුලුවන් . නමුත් මාසයක් ම එහෙම වෙන්න බෑනෙ. බොරුවක් නම් අයින් කරපන් එච්චරයිනෙ.
උබට සල්ලි වලින් අවුලක් නැත්නම් තැන් කීපයක්ම බලපන්.