කඩාබිඳ දැමූ 'බුවනෙකබාහු රජතුමාට අයත් රාජ සභා මන්ඩපයක්' කියලා එකක් ඇත්තටම තිබුනාද? ගූගල් කලාට කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි උනා. කවුරු හරි පින්වතෙක් මෙහෙම එකක් තිබුණු බවට තහවුරු කරන්න පුලුවන් මූලාශ්‍රයක් ලබාදෙන්න. මේ කතාවෙ ඇත්ත නැත්ත දැනගන්න.


බුවනෙක බාහු රජතුමා අමා නො වැහි පීලි දාලා උළු 1998 හදපු එ්වා දාලා ලංවා කම්බි දාලා හදපු රාජසභා මණ්ඩපය මුන් කඩලා දැම්ම යකෝ .
සිරාවට එකෙක්වත් දන්නෙ නෑඑකෙක්වත් ඇත්තටම දන්නේ නෑ ඕක මොකද්ද කියල![]()

මේකත් පිලිගන්න බෑනෙ බන්. පවරගන්න ඕනෑවට රාජසභාවක් කරාද කියල දන්නෙ නෑනෙ. අඩුමගානෙ පරණ විකි පේජ් එකක්වත් නෑනෙ.උබ නන් දාර බයියෙක් නේ කඩේ යනව රෙදි කරේ තියාගෙන. උබ ස්කෝලෙ ගියෙ අත උස්සන්න විතරද?
View attachment 86263
නෑ ඒක වෙන්න බෑ එහෙම කරාම රිස්ක් එක වැඩි කියල මුන් දන්නව. මේකයි ඕක වෙච්ච කාලෙ බලපන්කො 2018 නොවැම්බර්. මහින්දගෙ පක්ෂෙට පැවැත්මක් තියෙන්නෙ දේශප්‍රේමී වෙනකන්නෙ මුන්ට බලේ තිබ්බ තැන් පාවිච්චි කරල ඒ කාලෙ බයියන්ට ඔක්සිජන් දුන්නෙ ඔය වගේ ඒවගෙන්. දැන් බලය ගත්තට පස්සෙ ඒක වැඩක් නෑ. සරලවම ඕක තමා වුනේ.සිරාවට එකෙක්වත් දන්නෙ නෑ
මේකත් පිලිගන්න බෑනෙ බන්. පවරගන්න ඕනෑවට රාජසභාවක් කරාද කියල දන්නෙ නෑනෙ. අඩුමගානෙ පරණ විකි පේජ් එකක්වත් නෑනෙ.
ගලියක් නේද