රාජ සභා මණ්ඩපයක් තිබුණාද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කඩාබිඳ දැමූ 'බුවනෙකබාහු රජතුමාට අයත් රාජ සභා මන්ඩපයක්' කියලා එකක් ඇත්තටම තිබුනාද? ගූගල් කලාට කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි උනා. කවුරු හරි පින්වතෙක් මෙහෙම එකක් තිබුණු බවට තහවුරු කරන්න පුලුවන් මූලාශ්‍රයක් ලබාදෙන්න. මේ කතාවෙ ඇත්ත නැත්ත දැනගන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    මුන්ට පිස්සුනෙ බන්. මේ රටේ කොහෙද රජවරු හිටියෙ. ගංහා පොකුණු ඇලවල් දාගැබ් හැදුවෙ පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසි කාරයෝ. ඔය ගොඩනැගිල්ල පර සුද්දෙක්ගෙ බඩු පොට් එකක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    බුවනෙක බාහු රජතුමා අමා නො වැහි පීලි දාලා උළු 1998 හදපු එ්වා දාලා ලංවා කම්බි දාලා හදපු රාජසභා මණ්ඩපය මුන් කඩලා දැම්ම යකෝ .
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම කුරුණෑගල. එහෙම එකක් තිබුනා. බුවනෙක හෝටලේ කියල එකකට බදු දීල තිබ්බෙ. ඒකත් වැරදියි. පස්සෙ පුරාවිද්‍යා ස්මාරකයක් කියල බෝඩ් එකකුත් ගහල තිබ්බද කොහෙද
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔන්න බලපල්ලා පත් කරපු කමිටුවේ වාර්තාවේ කියනවා ඕක අනවසර ඉදි කිරීමක් එහෙම නැත්තන් බැකෝ එලවපු එකාට නින්ද ගිහින්, එහෙමත් නැත්තන් බුවනෙකබාහු ඔය ගේ හදනවා දැකපු කුරුත් නැ , බිසව මුස්ලිම් හින්ද ජාති වාදය ඖස්සන්න වෙන පක්ෂේකින් කළා වගේ අතල් එකක් දෙනවා. බයියෝ එක පිළිඅරගෙන සර්ට රෙස්පෙක්ට් ස කියල ගමේ ගොඩේ උන් එක්ක ගේමට එනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,273
    113
    බුවනෙක බාහු රජතුමා අමා නො වැහි පීලි දාලා උළු 1998 හදපු එ්වා දාලා ලංවා කම්බි දාලා හදපු රාජසභා මණ්ඩපය මුන් කඩලා දැම්ම යකෝ .

    උබ නන් දාර බයියෙක් නේ කඩේ යනව රෙදි කරේ තියාගෙන. උබ ස්කෝලෙ ගියෙ අත උස්සන්න විතරද?

    1595396762197.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එකෙක්වත් ඇත්තටම දන්නේ නෑ ඕක මොකද්ද කියල :P
    සිරාවට එකෙක්වත් දන්නෙ නෑ :lol:

    උබ නන් දාර බයියෙක් නේ කඩේ යනව රෙදි කරේ තියාගෙන. උබ ස්කෝලෙ ගියෙ අත උස්සන්න විතරද?

    View attachment 86263
    මේකත් පිලිගන්න බෑනෙ බන්. පවරගන්න ඕනෑවට රාජසභාවක් කරාද කියල දන්නෙ නෑනෙ. අඩුමගානෙ පරණ විකි පේජ් එකක්වත් නෑනෙ.
     
    • Haha
    Reactions: ruchira55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,273
    113
    සිරාවට එකෙක්වත් දන්නෙ නෑ :lol:


    මේකත් පිලිගන්න බෑනෙ බන්. පවරගන්න ඕනෑවට රාජසභාවක් කරාද කියල දන්නෙ නෑනෙ. අඩුමගානෙ පරණ විකි පේජ් එකක්වත් නෑනෙ.
    නෑ ඒක වෙන්න බෑ එහෙම කරාම රිස්ක් එක වැඩි කියල මුන් දන්නව. මේකයි ඕක වෙච්ච කාලෙ බලපන්කො 2018 නොවැම්බර්. මහින්දගෙ පක්ෂෙට පැවැත්මක් තියෙන්නෙ දේශප්‍රේමී වෙනකන්නෙ මුන්ට බලේ තිබ්බ තැන් පාවිච්චි කරල ඒ කාලෙ බයියන්ට ඔක්සිජන් දුන්නෙ ඔය වගේ ඒවගෙන්. දැන් බලය ගත්තට පස්සෙ ඒක වැඩක් නෑ. සරලවම ඕක තමා වුනේ.

    @hasithayad මේකෙ තියෙනව 2013 ඉදල දාපු පොටෝ එකක්

    https://en.wikipedia.org/wiki/Kurunegala

    https://en.wikipedia.org/wiki/Kurunegala#/media/File:කුරුණෑගල_මඟුල්_මඩුව.JPG

    https://si.wikipedia.org/wiki/මඟුල්_මඩු

    https://www.wikiwand.com/si/කුරුණෑගල_නගරයේ_පුරා_විද්‍යත්මක_ස්ථාන


    Page 87 මේක බලන්න 2019 වගේ රිලීස් කරල තියෙන්නෙ ඒකෙත් ඕක මෙන්ශන් කරල තියෙනව මේව නන් GOV ඩොකියුමන්ට්.
    https://www.uda.gov.lk/attachments/...opment Plans 2019-2030/Kurunegala/English.pdf

    අනිවා තව තියෙනව ලේඛනාරක්ෂණයට ගියා නන් හොයාගන්න
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ



    😂😂😂මරාට ගෝඨ ට මේ පාර බඩුම තමා..මුස්ලිම් ජන්ද හිඟන්න ගිහින් අන්තිමට සිංහල ජන්දත් නැති කරගත්තා..මහ ලොකු දේශප්‍රේමියා..😂😂😂පාස්කු ප්‍රහාරෙත් ඕකුන්ගෙම ගේමක් මම නම් කියන්නෙ..ටුවරිසම් වලින් නැගගෙන අාපු රට වට්ටල උන්ට බලේ ගන්න කරපු කුමන්ත්‍රණයක්.බලමු බලමු අැත්ත කවදහරි ඵළිවෙයි..😠😠