රාත්‍රි 12.30 වෙනකොට

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    උතුරු නැගෙනහිර 70%ක් රිසල්ට් ෆයිනලයිස්. දකුණ ඌව මධ්‍යම බස්නාහිර 60%ක්. දැනට සමස්ථ ප්‍රතිඵලය ගෝඨා ඉදිරියෙන්....
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගිය පාර උදේ හය වෙනකොට මරා මැදමුලනට හෙලිකොප්ටර් එකෙන් ගියා.මේ පාර ෂුවර් නෑ තාම.නමුත් මැකොටෙ මේ වෙනකොට අදහසක් ඇති.