රායප්පු ජෝශප් රදගුරු

neonz

Member
Mar 31, 2008
1,349
55
0
රායප්පු ජෝශප් රදගුරු

බයියො මොකද්ද මේ ගැන කියන්නේ මේ උඹල කොටි කොටි කියල හංවඩු ගහපු රායප්පු ජෝශප් පියතුමා මෛත්‍රී මුණ ගැහෙනකොට කොටියා මහින්ද මුණගැහෙනකොට පූසාද?

10897038_759852270750395_3903633170588763434_n.jpg

10841748_759852290750393_1819434974779952849_o.jpg

10854987_759852307417058_7860991409598029608_o.jpg

1618095_759852317417057_7457097573824747683_o.jpg
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙතන ඉබින්නෙ මහින්දයාගෙනෙ බන් සිරා ඉබ්බෙ මුවනෙ බන් :lol:

    mokaa imbath okaa ballaa රායප්පු
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මෙතන ඉබින්නෙ මහින්දයාගෙනෙ බන් සිරා ඉබ්බෙ මුවනෙ බන් :lol:

    mokaa imbath okaa ballaa රායප්පු
    :lol: කොටියා උනත් බල්ලා වෙනවා මහින්දයා ලඟදි සිරිසේන බල්ලා වෙනවා කොටියා ලගදි මේ ගොන්නුන්ට ඕක තේරෙන්නේ නැහැ බන් :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද ඡාතිද්‍රෝහියෙක් මේ කරපු වැ‍ඩේ ඡාතිය පවා දීමක්.මේ ගැන වහාම ප්‍රකාශක් නිකුත් කරන්න ඔනේ මොනවද ගහපු හොර ගිවිසුම මන්නාරම රායප්පු පියතුමාට වෙනම පාලන කලාපයක් දෙනව කිව්වද? කොටි මහින්දගේ අත් ඉබින්නේ ඇයි .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol: කොටියා උනත් බල්ලා වෙනවා මහින්දයා ලඟදි සිරිසේන බල්ලා වෙනවා කොටියා ලගදි මේ ගොන්නුන්ට ඕක තේරෙන්නේ නැහැ බන් :rofl:
    :rofl::rofl::rofl: දාපු ෆොටො ටික අනිත් පැත්තට හැරවෙන්නෙ මරා ලග නැවිලා සිරා මුන් ලග නැවෙන්නෙ අයියො සිරිසෙන
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොටියා උනත් බල්ලා වෙනවා මහින්දයා ලඟදි සිරිසේන බල්ලා වෙනවා කොටියා ලගදි මේ ගොන්නුන්ට ඕක තේරෙන්නේ නැහැ බන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙතන ඉබින්නෙ මහින්දයාගෙනෙ බන් සිරා ඉබ්බෙ මුවනෙ බන් :lol:

    mokaa imbath okaa ballaa රායප්පු

    තෝ චන්දෙ දාන්නවත් එන්නේ නැත්නම් කට වහන් හිටපිය. :P

    BTW සුභ අලුත් අවුරුද්දක් වේවා ඔටුවෝ...!
    :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්ද ඡාතිද්‍රෝහියෙක් මේ කරපු වැ‍ඩේ ඡාතිය පවා දීමක්.මේ ගැන වහාම ප්‍රකාශක් නිකුත් කරන්න ඔනේ මොනවද ගහපු හොර ගිවිසුම මන්නාරම රායප්පු පියතුමාට වෙනම පාලන කලාපයක් දෙනව කිව්වද? කොටි මහින්දගේ අත් ඉබින්නේ ඇයි .
    කොටි ඩබල් කරලා දෙන්නම් කියලා වැද වැටෙන එකද හොද එකිය රටක් හමුදාව අයින් කරන්නෙ නැහැ කියන එකා ලග කොටි වැද වැටෙන එකද මරු:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තෝ චන්දෙ දාන්නවත් එන්නේ නැත්නම් කට වහන් හිටපිය. :P

    BTW සුභ අලුත් අවුරුද්දක් වේවා ඔටුවෝ...!
    :D
    එනවා බන් 6 එන්නෙ:P එසෙම වෙවා සහො;)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    :rofl::rofl::rofl: දාපු ෆොටො ටික අනිත් පැත්තට හැරවෙන්නෙ මරා ලග නැවිලා සිරා මුන් ලග නැවෙන්නෙ අයියො සිරිසෙන
    මේක දාපු එකාට ගූ යනවා ඇති වැඩේ මීටර් වෙනකොට :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොටි ඩබල් කරලා දෙන්නම් කියලා වැද වැටෙන එකද හොද එකිය රටක් හමුදාව අයින් කරන්නෙ නැහැ කියන එකා ලග කොටි වැද වැටෙන එකද මරු:rofl:

    ඇත්ත කියහන් ගයිය අයිටීඑන් විතරයි නේද අහුවෙන්නේ.:rofl:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    කොටියා උනත් බල්ලා වෙනවා මහින්දයා ලඟදි සිරිසේන බල්ලා වෙනවා කොටියා ලගදි මේ ගොන්නුන්ට ඕක තේරෙන්නේ නැහැ බන්

    මොනවා උනත් මහින්දය රායප්පු ජෝශප් හම්බවෙන්න ගිහිලානේ බන්.උබලා මෙතන උඩ දාගෙන ගූ හැලුවට.
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මහින්ද ඡාතිද්‍රෝහියෙක් මේ කරපු වැ‍ඩේ ඡාතිය පවා දීමක්.මේ ගැන වහාම ප්‍රකාශක් නිකුත් කරන්න ඔනේ මොනවද ගහපු හොර ගිවිසුම මන්නාරම රායප්පු පියතුමාට වෙනම පාලන කලාපයක් දෙනව කිව්වද? කොටි මහින්දගේ අත් ඉබින්නේ ඇයි .

    කොටි ඊලම දෙන්න වෙන්න ඇති :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේක දාපු එකාට ගූ යනවා ඇති වැඩේ මීටර් වෙනකොට :rofl:
    :rofl::rofl:
    ඇත්ත කියහන් ගයිය අයිටීඑන් විතරයි නේද අහුවෙන්නේ.:rofl:
    සතුරාගෙ ආයුද වලට ගෙනෙඩ් එකක් ගැහුවා:rofl: පුපුරනකොට අයි ටින් කියපන්