ela hebei mount lavina mirihana side eke nan owa karanna epa mcho...rema kuduwe...
චීන පටස්;16034391 said:නෑ බන් ඔය සෙල්ලම් හැම තැනම දාන්න මොකො අපෙ තාත්ත ඇමති කෙනෙක් නෙවෙයි නෙ. මට මල පැන්නෙ මූ අතේ පැල්වෙන පච කිය කිය අඩ්ඩ ගහන්න ගාන හොයන එකටයි. හරි නන් බන් ඔය ට්‍රැෆික් වෙලාවට මුන් කරන්න ඕනෙ වාහන වලට ඉක්මනට යන්න සප් එකක් දෙන එකනෙ බන්. සාමාන්‍ය මිනිස්සු ඕවට විරුද්ධව වචනයක්වත් කාතා නොකරන හින්දයි ඔය ගොබ්බයෝ නිකන් පඬි ටෝක් දෙන්නේ

අරූ නඩු දානවා නම් දාන්නේ වාහනේ නම්බර් එකට. එතකොට රාජකාරියට බාධා කළා ?? පොලිෂ් අණ නොතකා ධාවනය වගේ එකක් දායි.
1. මේක උන්ට ගිය රට වෙන්න දෙන්න බෑ නෙ. නඩු දැම්මොත් නඩු කාරය ඇහුවම ඇත්ත කිව්වා නම් උ ළිඳේ. වැරද්දක් කලේ නෑ නිකරුනේ නවත්තල දඩ කොලයක් දෙන්න හැදුවා එක ප්‍රතික්ෂේප කරලා ආව.
2. සමහ කේස් වලදී පොලිෂ් කාරයොන්ට නඩු දැම්මත් වැඩක් නෑ කියල මම අහල තියෙනවා. උන් බයිලා ගැහුවට නඩු දාන්නේ නැතිලු. දඩයක් ගැහුවත් (උසාවියේ) ඕකව උසාවි ගෙනත් උබත් වැඩකරු කියල පෙන්නපන් බං ලොකු ගානක් දඩ ගහන්නේ නෑ.
ඔව් ඔව් උන් උස්සං යනවා කියල ආරංචි
මේකනේ බං ඔය මිරිහනේ එහෙම ඉන්න හුට්ටන්ට පුළුවන් එක්කෝ ගංජ ස්වල්පයක් හෝ ගෙඩියකට ඇඟිලි මාර්ක් අරං ඇතුලට යවන්න. එතකොට ඉතිං උන්ට චාන්ස් අපිට ගැලවීමක් නෑ.
ah kegalle mawanella policiye inne kohomath wesa ballo, mawanalle innawa trafic oic bandaara kiyala pakayek ta kellek issaraha yana waahana penda bha nawattanawamayi, e wagema miniha ganu kicha, oya polici dekema inna trafic un 90%kma kaalakanni amana yakku.


mawanella kegalle traffic policiye un pagaa maruwo..... uba karapu de hari u dannawa u boruwata aluwe kiyala ekai uta address nethi wenna atte...
license eka denna epa uba waradak kare nathnam
machan e welawata kiyapan... (umata sakshi tiyenawa nam )
mata me karana asadaraneeta wiruddawa mama 119 gahala gan police eken gennanawa kiyala... mama coplain karala 119 eken yanakam oyala hellenna epa kiyapan.. tawa police ayage numbers ehema liya ganin...
umbalata case ekak nehe mokada umbala karala tiyena weredda criminal ekak newei handa.. eeth ralahami karanne crimnal ekak.. e hamda um ambanekata baya wenawa.. sure![]()
kari huththige puthaalata Pare wedi thiyanna ona.. sakkili haththa!!!![]()

චීන පටස්;16034316 said:මාත් උට විරුද්දව සිවිල් නඩුවක් දානවා මගෙ ගමනට අසාධාරණ විදියට බාධා කරමින් උගෙ රාජකාරිය කිරීම කියලා.

kari huththige puthaalata Pare wedi thiyanna ona.. sakkili haththa!!!![]()

දවසක් මාව නැවැත්තුවා පාළම උඩදී... පාලම උඩ නවත්තන්න තහනම් හන්දා මම එහා කෙළවරට ගිහින් නැවැත්තුවා.. පාලම 100මීටර් වලට වඩා දිගයි... ගිණි අව්වේ ටිකක් දුරු ඇවිත් ඌ අතින් කිව්වා යන්න කියලා..![]()
yako 119 call karanna epai..
ewage boruwata dada liyana ewata katha karala kiyanna puluwan...
![]()
