රාලහාමි කීයක් හරි දාන්නද සාකුවට :P

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    avatar494638_1.gif

    කොන්දක් තිබීම ගැන මගේ ආචාරය !!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අරූ නඩු දානවා නම් දාන්නේ වාහනේ නම්බර් එකට. එතකොට රාජකාරියට බාධා කළා ?? පොලිෂ් අණ නොතකා ධාවනය වගේ එකක් දායි.

    1. මේක උන්ට ගිය රට වෙන්න දෙන්න බෑ නෙ. නඩු දැම්මොත් නඩු කාරය ඇහුවම ඇත්ත කිව්වා නම් උ ළිඳේ. වැරද්දක් කලේ නෑ නිකරුනේ නවත්තල දඩ කොලයක් දෙන්න හැදුවා එක ප්‍රතික්ෂේප කරලා ආව.

    2. සමහ කේස් වලදී පොලිෂ් කාරයොන්ට නඩු දැම්මත් වැඩක් නෑ කියල මම අහල තියෙනවා. උන් බයිලා ගැහුවට නඩු දාන්නේ නැතිලු. දඩයක් ගැහුවත් (උසාවියේ) ඕකව උසාවි ගෙනත් උබත් වැඩකරු කියල පෙන්නපන් බං ලොකු ගානක් දඩ ගහන්නේ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ela hebei mount lavina mirihana side eke nan owa karanna epa mcho...rema kuduwe...

    ඔව් ඔව් උන් උස්සං යනවා කියල ආරංචි
    මේකනේ බං ඔය මිරිහනේ එහෙම ඉන්න හුට්ටන්ට පුළුවන් එක්කෝ ගංජ ස්වල්පයක් හෝ ගෙඩියකට ඇඟිලි මාර්ක් අරං ඇතුලට යවන්න. එතකොට ඉතිං උන්ට චාන්ස් අපිට ගැලවීමක් නෑ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ah kegalle mawanella policiye inne kohomath wesa ballo, mawanalle innawa trafic oic bandaara kiyala pakayek ta kellek issaraha yana waahana penda bha nawattanawamayi, e wagema miniha ganu kicha, oya polici dekema inna trafic un 90%kma kaalakanni amana yakku.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    චීන පටස්;16034391 said:
    නෑ බන් ඔය සෙල්ලම් හැම තැනම දාන්න මොකො අපෙ තාත්ත ඇමති කෙනෙක් නෙවෙයි නෙ. මට මල පැන්නෙ මූ අතේ පැල්වෙන පච කිය කිය අඩ්ඩ ගහන්න ගාන හොයන එකටයි. හරි නන් බන් ඔය ට්‍රැෆික් වෙලාවට මුන් කරන්න ඕනෙ වාහන වලට ඉක්මනට යන්න සප් එකක් දෙන එකනෙ බන්. සාමාන්‍ය මිනිස්සු ඕවට විරුද්ධව වචනයක්වත් කාතා නොකරන හින්දයි ඔය ගොබ්බයෝ නිකන් පඬි ටෝක් දෙන්නේ

    uba karapu de hari u dannawa u boruwata aluwe kiyala ekai uta address nethi wenna atte...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    machan e welawata kiyapan... (umata sakshi tiyenawa nam )
    mata me karana asadaraneeta wiruddawa mama 119 gahala gan police eken gennanawa kiyala... mama coplain karala 119 eken yanakam oyala hellenna epa kiyapan.. tawa police ayage numbers ehema liya ganin...
    umbalata case ekak nehe mokada umbala karala tiyena weredda criminal ekak newei handa.. eeth ralahami karanne crimnal ekak.. e hamda um ambanekata baya wenawa.. sure :P
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උබ කියපන් උසාවියෙදි උන් උබෙන් සල්ලි ඉල්ලුවා ලයිසන් එක දෙන්න නම්... ඒකට මල පැනලා උබ ලයිසන් එක අරන් ආව කියලා..
    උන් ඕවා උසාවි දාන එකක් නෑ බන්...
    එතෙන්දි චාටර් උන නිසා බොරුවට බය කරන්න තමා නම්බර් එක ලියාගන්න කියන්න ඇත්තේ..
     
    අරූ නඩු දානවා නම් දාන්නේ වාහනේ නම්බර් එකට. එතකොට රාජකාරියට බාධා කළා ?? පොලිෂ් අණ නොතකා ධාවනය වගේ එකක් දායි.

    1. මේක උන්ට ගිය රට වෙන්න දෙන්න බෑ නෙ. නඩු දැම්මොත් නඩු කාරය ඇහුවම ඇත්ත කිව්වා නම් උ ළිඳේ. වැරද්දක් කලේ නෑ නිකරුනේ නවත්තල දඩ කොලයක් දෙන්න හැදුවා එක ප්‍රතික්ෂේප කරලා ආව.

    2. සමහ කේස් වලදී පොලිෂ් කාරයොන්ට නඩු දැම්මත් වැඩක් නෑ කියල මම අහල තියෙනවා. උන් බයිලා ගැහුවට නඩු දාන්නේ නැතිලු. දඩයක් ගැහුවත් (උසාවියේ) ඕකව උසාවි ගෙනත් උබත් වැඩකරු කියල පෙන්නපන් බං ලොකු ගානක් දඩ ගහන්නේ නෑ.

    uuu athin boru damme naththan case ekak naa. api policiya chater karanna wada karaa newei ne. un thamai apita waathayak une....

    ඔව් ඔව් උන් උස්සං යනවා කියල ආරංචි
    මේකනේ බං ඔය මිරිහනේ එහෙම ඉන්න හුට්ටන්ට පුළුවන් එක්කෝ ගංජ ස්වල්පයක් හෝ ගෙඩියකට ඇඟිලි මාර්ක් අරං ඇතුලට යවන්න. එතකොට ඉතිං උන්ට චාන්ස් අපිට ගැලවීමක් නෑ.

    mama inne maliban kittuwa. ratmalana police case nan appo amu chaa. ape paare pissu dial ekak innawa. issara bus kondek. uu horakamata aran gihin muta policiye ewun gahala dan uta ppissu ban. paw minissu. ado munta marunata passe yanna wenawa apaayak athi kohehari. horekuta unath salakanna widiyak thiyenawa. neethiya awaneethiya unaama oya wage dewal wenawa....

    ah kegalle mawanella policiye inne kohomath wesa ballo, mawanalle innawa trafic oic bandaara kiyala pakayek ta kellek issaraha yana waahana penda bha nawattanawamayi, e wagema miniha ganu kicha, oya polici dekema inna trafic un 90%kma kaalakanni amana yakku.

    :yes::yes::yes: mawanella kegalle traffic policiye un pagaa maruwo.....

    uba karapu de hari u dannawa u boruwata aluwe kiyala ekai uta address nethi wenna atte...

    wadiya kata gahagena giye naa.... awshya point ekata gahuwa kiyanna wachanayakwath kiyaaganna bari wenna

    license eka denna epa uba waradak kare nathnam

    mama saamanyen denne naa. mama hithuwe check karannna illanawa kiyala. aaya nan nikanma denne na. ahla thamai denawanan denne

    machan e welawata kiyapan... (umata sakshi tiyenawa nam )
    mata me karana asadaraneeta wiruddawa mama 119 gahala gan police eken gennanawa kiyala... mama coplain karala 119 eken yanakam oyala hellenna epa kiyapan.. tawa police ayage numbers ehema liya ganin...
    umbalata case ekak nehe mokada umbala karala tiyena weredda criminal ekak newei handa.. eeth ralahami karanne crimnal ekak.. e hamda um ambanekata baya wenawa.. sure :P

    owa karanna mathak wenne naa ooi e welawata panina malata....

    kari huththige puthaalata Pare wedi thiyanna ona.. sakkili haththa!!! :growl:
    highfive.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දවසක් මාව නැවැත්තුවා පාළම උඩදී... පාලම උඩ නවත්තන්න තහනම් හන්දා මම එහා කෙළවරට ගිහින් නැවැත්තුවා.. පාලම 100මීටර් වලට වඩා දිගයි... ගිණි අව්වේ ටිකක් දුරු ඇවිත් ඌ අතින් කිව්වා යන්න කියලා..:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    චීන පටස්;16034316 said:
    මාත් උට විරුද්දව සිවිල් නඩුවක් දානවා මගෙ ගමනට අසාධාරණ විදියට බාධා කරමින් උගෙ රාජකාරිය කිරීම කියලා.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :love:
     
    wade thiyenne mata uge kaaki kit eke gahala thiyena number eka liyaaganna bari una. kata thibbata apita mole nane ban

    දවසක් මාව නැවැත්තුවා පාළම උඩදී... පාලම උඩ නවත්තන්න තහනම් හන්දා මම එහා කෙළවරට ගිහින් නැවැත්තුවා.. පාලම 100මීටර් වලට වඩා දිගයි... ගිණි අව්වේ ටිකක් දුරු ඇවිත් ඌ අතින් කිව්වා යන්න කියලා..:P

    නිතරම පොලිස් නිලධාරියාට ඔබගෙ සහය දක්වන්න. එහෙමයි පොතෙ තියෙන්නෙ. උඹ නන් උපරිමයෙන්ම සහය දක්වලා තියෙනව

    yako 119 call karanna epai..
    ewage boruwata dada liyana ewata katha karala kiyanna puluwan...

    :yes::yes::yes::yes:

    119 newei. mata uuwa peralagena muunata dekak aninna tharan tharahak aawa boru kiyaddi. 119 mathak une naa
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    elakiri, Phone eka athata aran, onekamin Uge police no eka liyagannawa wage act parak ehema dala call ekak aran adurana ekekta police adhikarita call karanawa wage kala nam patta :rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එල එල උබේ වචන වලින්ම ඔය ශුක්‍රානුවන්ට කරන්න ඕනි ඔහොම තමා අපි සර් කියන්න ගියොත් උන් එනව ඔලුවෙ නගින්න ..උන්ට කියන්නම ඕනි රලහාමි කියල ම තමා ...එතකොට දන්නව අපි කොර වෙලා නෑ කියල