රාලහාමි කීයක් හරි දාන්නද සාකුවට :P

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එල කොල්ලෙක් වගේ පොලිස් බව්වට කරපු දේට අපේ උපහාරය.

    හැබැයි,

    ඔව් ඔව් උන් උස්සං යනවා කියල ආරංචි
    මේකනේ බං ඔය මිරිහනේ එහෙම ඉන්න හුට්ටන්ට පුළුවන් එක්කෝ ගංජ ස්වල්පයක් හෝ ගෙඩියකට ඇඟිලි මාර්ක් අරං ඇතුලට යවන්න. එතකොට ඉතිං උන්ට චාන්ස් අපිට ගැලවීමක් නෑ.

    මාත් කියන්න ගියේ ඕකම තමයි. මොකද මට නෑයෝ වෙන පොලිස් "නිලධාරියෙක්ම" කිව්වා වැඩිපුර එකට එක කියන යන එපා. ඕකුන් කුඩු/පාන්පිටි හරි පතුරමක් හරි දාල කුඩුවේ දාන්නෙ, එතකොට ඇප දෙන්නෙත් නෑ කියල.

    **දැන් පොලිස් කාරයන්ට "රාලහාමි" කිව්වම උන්ට යකා නගිනවා. විශේෂයෙන් උඹ කොල්ලෙක්නම්. වයස පොරක් නම් අවුලක් නෑ.
    **ආමන්ත්‍රණයක් කරන්න ඕනෙම නම්, "මහත්තය"/ "සර්" වගේ දෙයක් කියන්න. නැත්තම් මොකුත් නොකිය සාමාන්‍ය විදිහට කතා කරන්න.
    ** පොලිසියේ ගොඩක් අයට කෙනෙක් දැක්කම, කතා කරන විදිහට කියන්න පුළුවන් ඒ කෙනා මොන වගේ කෙනෙක්ද කියල. ඒක රැකියාවෙන් එන පුරුද්දක්. එක නිසා අපි කතා කරන විදිහට එයාලත් ටක් ගාල වෙනස් වෙනවා. eg. ඔය පොලිස් කාරයාම තමයි තව ලොක්කෝ ඉස්සරහ නැවෙන්නෙත්.
    ** පොලිස් කාරයාගේ "ego"එකට challenge කරන්න එපා මචං.

    AHRC-ART-049-2013-1.jpg

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නිර්භීත කමයි මෝඩ කමයි කියන්නේ දෙකක්. උබ මෙතන මෝඩයෙක් වගේ හැසිරිලා තියෙන්නේ. පොලිසියත් එක්ක රණ්ඩුවට යන්න නරකයි ඒකෙන් නැති ප්‍රශ්ණ එන්න පුලුවන්. පුලුවන් තරම් ඔළුව use කරලා හොදින් කිව්වා නම් ෂේප් වෙන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. උබ චණ්ඩියා වෙන්නද ගියේ? උබ පොලිසියට ගහන්නද? උබ නම් අමු ගොනෙක් මේකට කියන්නේ කොන්දක් තියෙනවා නෙවෙයි අන්දෙකක් තියෙනවා කියන එකයි. උබට බෑ පොලිසියට නඩුදාන්න ගමනට බාධාකරා කියලා. උබ නීතිය දන්නෙත් නෑ, පොලිසියට අවසරය තියෙනවා සැක කටයුතු ඕනෙම වාහනයක් නවත්වලා check කරන්න ඒ වගේම මාර්ග නීති කඩ කරලා නම් ඒවටත් දඩ ගහන්න වාහනය නවත්වන්න. ඒ වගේම උබ වැඩියේ උන්ට සද්දේ දැම්මොත් උබට කුඩු පැකට් එකක් දාලා අවුරුදු 5,10 කට හිරේ යවන්නත් උන්ට පුලුවන්.
     
    වෙන්න පුලුවන් බන්.... හැබැයි ඉතින් ගහන්න ගහන්න කන අල්ලන් ඉන්න එකාත් මෝඩයාලු නෙ. මචන් අපි වැරැද්දක් කරලා නැත්තං මොන මෙව්වා එකටද යකෝ දෙකට නැමෙන්නේ.... අනික මම උට නම්බු දීල රාලහාමි කියලා කතා කරේ. ඌ තමයි රෝන්ග් ටෝක්ස් දෙන්න පටන් ගත්තෙ. මම උගෙත් එක්ක පට්ටම ශේප් එකේ කතා කරේ. ඔයිට වඩා ශේප් එකට නන් මට කතා කරන්න තේරෙන්නෙ නෑ. ඌ මගෙ අම්මා නෙවෙයි නෙ මට පඩ ටෝක් දෙන්න. වැඩිය සද්දෙ දාන්න ආව නං බයිසිකලෙත් එක්ක උස්සල ගඟට දානවා පීනලා ගොඩ වරෙන් කියලා. මට පේන්නෙ උඹෙ ලඟම නෑයෙක් ඉන්නව ට්‍රැපික් පොලිස් එකේ නේද???