ඔව්වා කියලා වැඩක් නැහැ බං උන්ට. රාවණා ගල්ගුහාවට වෙලා හිටියා. සැටලයිට් උඩ ඇරියා,පරමාණු බෝම්බ ගැහුවා, පිරමීඩ හැඳුවා, බැබ්ලෝනියාවට ගිහිල්ලා ඇලවෙන කුලුන හැඳුවා,චීන මහා ප්‍රකාරය හැදුවා. ඌට සෙල්ලන් කරන්ඩ තව ටික දවසකින් මල්ලියෙකුත් හදලා දුන්නා කිව්වොත් උබ පුදුම වෙන්න එපා.
අන්තිම එක තමා මරු







