රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113

    ඔව්වා කියලා වැඩක් නැහැ බං උන්ට. රාවණා ගල්ගුහාවට වෙලා හිටියා. සැටලයිට් උඩ ඇරියා,පරමාණු බෝම්බ ගැහුවා, පිරමීඩ හැඳුවා, බැබ්ලෝනියාවට ගිහිල්ලා ඇලවෙන කුලුන හැඳුවා,චීන මහා ප්‍රකාරය හැදුවා. ඌට සෙල්ලන් කරන්ඩ තව ටික දවසකින් මල්ලියෙකුත් හදලා දුන්නා කිව්වොත් උබ පුදුම වෙන්න එපා.

    අන්තිම එක තමා මරු
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    maxtalker නම් බකපණ්ඩිත කලුසුදු වහලා වෙත :lol:

    1) මා මෙතන කිසිම හිතලුවක් හෝ මගේ මතයක් කියා නැත .මෙරට නමගිය ප්‍රසිද්ද උගතුන් වන මහාචාර්ය මිරෑන්ඩෝ ඔබේසේකර ,ආචාර්ය සූරිය ගුනසේකර,පණ්ඩිත මානෑවේ විමලරත ආදි උගත් සරසවි ගිය ඇති උගතුන්ගේ පර්යේක්ෂණාත්මක කරුණු ඉදිරිපත් කර ඇති බව සලකන්න . එම නිසා ඔබවැනි පුරාවිද්යාව ගැන දැනුමක් නැති උදවියගේ කතා ගණන් ගැනීමේ කිසිදු අවශ්යතාවයක් නැත :no:

    2) රහස්පරික්ෂකවරු පවා සාධක සේවීමට පෙර සිදු කරන්නේ උපකල්පනයයි.මෙම නූල් වලින් බලාපොරොත්තු වන්නේ එම උපකල්පන ඔස්සේ ගොස් ඇත්ත නැත්ත සෙවීමට ජනතාව උනන්දු කිරිමයි .එම නිසා මෙවන් නූල් වලින් කිසිදු අගතියක් කිසිවෙකුට සිදු නොවේ .නමුත් උඹ වැනි ක්‍රිස්තියානි කලුසුද්දන්ටනම් පොඩ්ඩක් රිදේවි.ඒකොටනම් කරන්න දෙයක් නෑ .:no:

    3) කුමාරි කණ්ඩම් හෝ ලෙමුරියා නොමෑති බවට පුරාවිද්යා සාක්ෂි ඔබට ඉදිරිපත් කල හැකිද ? නොහැකිමය. ඔබ කුමාරි කණ්ඩම් නැති බව පවසන්නේ නම් ඔබේම තර්ක මත පිහිටා මට කීමට ඇත්තේ ලෙමුරියාව නොමැති බවට පුරාවිද්යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන්න ලෙසයි . ප්‍රතමයෙන් අප කල යුත්තේ කුමාරි කණ්ඩම් ඇත්ද නැත්ද කියා සෙවීමයි. උඹ කොච්චර නෑ කිව්වත් විද්යාත්මක ඉතිහාසය මෙහෙමයි
    [/COLOR]

    "පැරැනි ටිබෙට් පුස්තක වල "රාමු" යනුවෙන් නම් කර ඇත .මද්යම ඇමරිකාවේ සෙල්ලිපි වල ඊට "මූරි" යන නම දී ඇත .එඩ්ගා කේසි එයට මූරී යන නම යෙදිය .1864 සිට එය " ලෙමුරියා " ලෙස හැදින්වූයේ ඇමරිකානු ජාතික බ්ලෑවැට්ස්කි මැතිණිය (ඕල්කට් බෞද්දයෝ මේයා ගැන දන්නවා .ඕල්කට් එක්ක මෙහෙට ආවේ මෙයා.අනගාරික ධර්මපාල තුමා එක්කත් වැඩ කලා ) තම අන්ජනම් තුලින් එය එලෙස දැකීම නිසාය . 2009දී ඔලන්ද සහ මෙරට විද්වතුන් පිරිසක් මේරට ගිනිකොන වෙරල අසල මුහුදේ විශාල භූමි ස්කන්ධයක් සොයාගත්හ. මෙයට ඒර්ෂියාව යන නම ඔවුන් දී ඇත . වෙග්නර් තම මහද්වීප ප්ලාවිත මතය තුල ගොන්ඩ්වාන යනු වසර මිලියන ගනනකට ඉහතදී ඉන්දියාව මැඩගස්කරය ,ඔස්ට්‍රේලියාව,ඇන්ටාටිකාව ලෙස හදුන්වා ඇත. මලයාසියාවේ ඉන්දියානු සාගර ආයතනයේ ආචාර්ය ගොඩ්වින් සමරවික්‍රම පවසන්නේ රාජාවලියේ සදහන් වන මෙරට මුහුදට ගිලුනු ගොඩබිම ඒර්ෂියාව විය හැකි බවයි . පේරාදෙනි විශ්වවිද්යාලයේ ඉතිහාස කථිකාචාර්ය ගජබා විද්යාධීර පවසන්නේ එර්ෂියාවේ අයිතිය අප ප්‍රකාශ නොකලහොත් එර්ෂියාව පිටස්තරයන් විසින් මෙරටට අහිමි කරනු ඇති බවයි ." -ආචාර්ය සූරිය ගුණසේකර :angry:

    4)උඹ රාවණා සහ ලෙමුරියාව පිලිනිගොගත්තත් උඹේ මහලොකු ප්ලේටොව පිලිගන්නවා නොවෑ..එහෙනම් මේ ටිකත් කියවපන්:angry: :P:rofl:

    "වසර 28000 කට වරක් ලෝක සිතියම වෙනස් වෙයි ?.//:)
    Ada Newspaper 28/11/2018

    කලියුග කාලයට අයත් ටොලමියානු ප්‍රවාදයකට අනුව වසර 28000 කට වරක් පෘථිවි ගෝලයේ බොහෝ භූ ගෝලීය පිහිටීම් උඩු යටිකුරු වෙයි. මහා කාන්තාර මහා සාගර බවට පත්වන අතර මහා සාගර මහා කාන්තාර බවට පත්වෙයි. පංච මහාද්වීප එකට එකතු වන අතර එවිට පෘථිවිය සතුව පවතින්නේ එකම එක මහ සමුදුරක් පමණී. ඇතැම් ගොඩබිම් ප්‍රදේශ මුහුදුබත් වන්නා සේම මුහුදු පතුළෙන් නව ගොඩබිම් ප්‍රදේශ ඉස්මතු වීම ද සිදුවෙයි. මේ අනුව සෑම වසර 28 000 කට වරක් ලෝක සිතියම වෙනස් වෙයි.
    අපි දැන් ශ්‍රී ලංකාව ගැන අවධානය යොමු කරමු. අපේ රටේ පිහිටීම ද ඇතුළුව සම්පාදනය කරන ලද පැරණිත ම ලෝක සිතියමේ මුල් අයිතිය හිමිවන්නේ ක්ලෝඩියස් ටොලමි නම් සුප්‍රකට ජ්‍යොතිෂ විශාරදයාට ය. ඔහු විසින් සකස් කළ ලංකා සිතියම අනුව එය ඉන්දීය සාගරයේ විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. ඒ අනුව ලංකාව අද පෙනෙනවාට වඩා බොහෝ මහත දෙහෙතට සිටි බව පෙනේ. මෙරට ජීවත් වූ කීර්තිමත් විද්වතකු වූ ආචාර්ය නන්දදේව විජේසේකර; භූ ගර්භ පර්යේෂණ මත පදනම් වෙමින් පෙන්වා දී තිබුණේ ලංකාව නම් අපේ රට දූරාතීතයේදී ඔස්ට්‍රේලියානු මහා භූමියේ කොටසක් බවයි.:) ඔස්ට්‍රේලියාවෙන් කැඩී වෙන් වූ මේ භූමි කොටස දූපතක් ලෙස පාවෙමින් අවුත් ඉන්දීය භූමියේ ආකර්ෂණයට ලක් වූ බවත් එතුමා සාධක සහිතව පෙන්වා දෙයි. මේ සමඟ අපි ඔබට තවත් පුදුමයක් ගැන කියමු. හෝර්ටන් තැන්න ලෙස අද අප දකින්නේ දැඩි ශීත කාලගුණයක් සහිත පාරාදීසයකි. එහෙත් මීට වසර 28000 කට පෙර එය දිය පොදක් පවා නැති කාන්තාරයකි.
    මේ සියල්ල මෙසේ සිදු වන්නේ එක්තරා නිශ්චිත චක්‍රයකට අනුව බව පෙනේ. වසර 28000 කට වරක් සිදු වන්නේ කුමක් ද ? ඒ පිළිබඳව මිනිසා සතුව සාධක සහ සාක්ෂි ඇති තරම් තිබෙන මුත් සිදු වන්නේ කුමක් දැයි මෙතෙක් කිසිවකුත් නො දනී. වසර 28 000 කට වරක් යෙදෙන එක්තරා කාල පරිච්ජේදයකදී සෞරග්‍රහ මණ්ඩලයේ අති සුවිශේෂ සංසිද්ධියක් හට ගන්නා බව ටොලමියානු ජ්‍යොතිෂ ගණිතයේ දැක්වේ. ඒ අනුව නැකත් චක්‍රයේ ආරම්භය වූ අස්විදයේ අංශක 0 සහ රාශි චක්‍රයේ ආරම්භය වූ මේෂයේ අංශක 0 යන දෙකම එක එල්ලේ සමපාත වෙයි. දැනට රාශි චක්‍රය සහ නැකත් චක්‍රය අතර වෙනස අංශක 24 කි. රවි ග්‍රහයා අස්විදයේ සහ මේෂයේ අංශක 0 ට ඒම යනු අලුත් ම යුගයක ආරම්භක අවස්ථාවයි. තව ලෙසකට කිවහොත් අලුත් යුගයක් ආරම්භ වීම යනු එතෙක් තිබූ යුගයක පරිපූර්ණ විනාශය සළකුණු කරන අවස්ථාව ලෙස හඳුනා ගත යුතු ය. එය මහා විනාශයකට පසුව එන නව ජීවනයක උදාවයි. සෑම වසර 28000 කට වරක් ලෝක ශිෂ්ටාචාර විනාශ වෙයි. සෑම වසර 28 000 කට වරක් ම ලෝකය යළි උපදී. එදා මහා සමුදුරු මෙදා මහා කාන්තාර බවට පත්වෙන්නේ මේ නියාමය අනුව යැයි සිතිය හැකි මුත් එසේ වන්නේ ඇයි යන්න අභිරහසකි. එහෙත් අපට පමණක් උරුම ආඩම්බරයක් ද මෙහි සැඟවී පවතී. සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවන ඒ අති දැවැන්ත වෙනස සංකේතාත්මක ව සංස්කෘතික උත්සවයක් ලෙස සමරන ජාතීන් අතළොස්ස අතර හෙළයා මුල් තැනට පත්වේ. හෙළ අලුත් අවුරුද්ද යනු එකී සංකේතාත්මක සැමරුම වේ.
    පුරාණ ලංකාව අනාදිමත් කාලයක සිට විවිධ නම්වලින් හැඳින්විණ. හෙළදිව යනු ඒ අතරින් එක් ප්‍රකට නාමයකි. හෙළයන් විසූ දිවයින යනු එහි අරුත වේ. එක් ප්‍රබල භූ ගර්භ විද්‍යා ප්‍රවාදයක් ( මහාචාර්ය නන්දදේව විජේසේකර - ලංකා ජනතාව කෘතිය ) අනුව ලංකා භූමිය මුලින් ම අයත්ව තිබුණේ ඕස්ට්‍රේලියාවට ය. ඒ අතීතය වසර ලක්ෂයකට එහා යුගයකට අයත් වෙයි. ඔස්ට්‍රේලියානු භූ තලයෙන් කැඩී ක්‍රමයෙන් පාවෙමින් පැමිණි මේ භූමිය ඉන්දීය භූ තලය වෙත ආකර්ෂණය වූ නමුත් එය ස්වාධීන භූ තලයක් ලෙස පැවති බැව් උක්ත ප්‍රවාදයෙන් විස්තර කෙරෙයි. ක්ලෝඩියස් ටොලමි විසින් නිර්මාණය කරනු ලැබූ ලෝක සිතියමේ ලංකා භූමිය අද පවතිනවාට වඩා ඉතා විශාල පරිමාවක් සහ විහිදුණු හැඩයක් සහිතව දක්නට ලැබේ. යුරෝපීයයන් වෙත මුලින් ම මේ දිවයින පිළිබඳ පුවත් වාර්තා කෙළේ මහා ඇලෙක්සැන්ඩර්ගේ යුගයට පෙර ජීවත්ව සිටි ප්ලීනී නම් ශාස්ත්‍රවන්තයකු බැව් සඳහන් වෙයි. ග්‍රීක ජාතික භූ විද්‍යාඥයකු වූ මෙගස්තිනීස් ක්‍රිස්තු පූර්ව 290 දී පමණ මේ දිවයන පිළිබඳව සටහන් තබා ඇති වාර්තා දක්නට ලැබේ. තම සිතියම් නිර්මාණයේදී ක්ලෝඩියස් ටොලමි උක්ත ඓතිහාසික වාර්තා මත පදනම් වූ බැව් පෙනෙයි. ඊට අමතරව සිතියම් නිර්මාණය කිරීමේදී ඔහු තාරකා විද්‍යාවට අදාළ ගණිතමය ජ්‍යාමිතික සූත්‍රයක් භාවිතා කළ බැව් නිරීක්ෂණය වෙයි. කෙසේ නමුත් මේ ඓතිහාසික පුරාවෘත්තය අනුව රාවණා /රාවණාපුර / ලංකාපුර / හෙළයන් / මනු රජු / පුලස්ති / තාරක / සූර්‍ය වංශ / නකත් / ආදී නාම ගණනාවක් ජ්‍යොතිෂය සමඟ ඈඳී සඳහන් වෙයි. පුරා වෘත්තයන්ට අයත්වන මුත් උක්ත සියලු නාම අතර දම්වැලක පුරුක් මෙන් සම්බන්ධයක් ඇති බැව් පෙනෙයි. ඒවා ඍජුව හෝ වක්‍රව ජ්‍යොතිෂය ගණිතය සහ තත්කාලීන ශිෂ්ටාචාරය සමඟ නෑකම් කියන බවත් විද්‍යාමාන වේ.
    පුරාණ ලංකාවේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් එන එක් පුරාවෘත්තයක් ඉතා සිත් ගන්නා සුළුවේ. ඒ අනුව මීට වසර 30 000 කට පෙරාතුව මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කොට ගනිමින් මනු නම් රජෙක් මෙරට පාලනය කරමින් සිටියේලු. ඔහු ජ්‍යොතිෂය පිළිබඳව හසල දැනුමැත්තෙකු සහ සූර්‍ය වංශිකයකු විය. අප්‍රේල් මස 13-14 සූර්‍ය මංගල්‍යය හෙවත් වත්මන් සිංහල අලුත් අවුරුද්ද ඇරැඹුණේ උක්ත මනු රජු ගෙන් යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙයි. උක්ත පුරාවෘත්තය කතන්දරයක් සේ සළකා බැහැර කළ හැකි නමුත් සූර්ය මංගල්‍යය හෙවත් සිංහල අලුත් අවුරුද්ද එක එල්ලේ ම සූර්‍යා මුල් කොටගත් ජ්‍යොතිෂමය භාවිතයකි යන්න සත්‍යයකි. එහිදී රාශි චක්‍රය සහ නැකත් චක්‍රය යන දෙකම සූර්‍ය කේන්ද්‍රීය සිද්ධාන්තයක් ලෙස භාවිතා කර තිබේ. ටොලමියානු නිරුක්තිය අනුව රාශි සහ නැකත් යන දෙකෙහි ම පදනම වන්නේ විශ්වයේ මූල ශක්තීන්වල ප්‍රභේද දෙකකි. එයින් ශ්‍රේෂ්ඨ වන්නේ නැකත් චක්‍රය යි. මීට වසර 28 000 කට පෙර රාශි චක්‍රය සහ නැකත් චක්‍රය යන දෙකම එකම අංශකයෙහි පිහිටා තිබිණ.එහෙත් වසරින් වසර නැකත් චක්‍රය අභිබවා රාශි චක්‍රය ඉදිරියට ගමන් කරයි. මේ වනවිට ඒ දෙකෙහි පරතරය ආසන්න වශයෙන් අංශක 24 කි. රාශි චක්‍රයට සාපේක්ෂව නැකත් චක්‍රය ස්ථායී වේ. යට කී සිංහල අලුත් අවුරුද්දට සැබවින් ම පදනම් වන්නේ රාශි චක්‍රය නොව නැකත් චක්‍රය යි. මුල් කාලීන හෙළනීසීයානු ජ්‍යොතිෂය තුළ රාශි චක්‍රය භාවිතයේ නොතිබිණ. ඒ අනුව සූර්‍ය මංගල්‍ය හෙවත් වත්මන් සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ නිරුක්ති කතාව විසින් හෙළනීසීයානු ජ්‍යොතිෂයේ ඉතා වැදගත් සිද්ධාන්තයක් ප්‍රකට කරනු ලැබේ. සූර්‍ය ගමන ජ්‍යොතිෂයේදී අයනය ලෙස හැඳින්වේ. සිංහල අලුත් අවුරුද්ද යනු සූර්‍යා අලුත් ශක්ති චක්‍රයක් ආරම්භ කිරීමයි. මේ ශක්ති චක්‍රය යනු නැකත් චක්‍රය වේ. නැකත් චක්‍රය අස්විද නැකතින් ආරම්භව රේවතී නැකතින් අවසන් වෙයි. සෑම වර්ෂයකම අප්‍රේල් 13-14 සූර්‍යා රේවතී නැකතින් නික්ම අස්විද නැකතට ඒමත් සමඟ ම අලුත් ශක්ති චක්‍රයක් ආරම්භ වෙයි. එකී අවස්ථාව ජ්‍යොතිෂමය ගණිතය මත පදනම් ව උත්සවශ්‍රීයෙන් සමරණු ලබන්නේ අස්විද නැකතට අයත් තරු පොකුර තාරකා විද්‍යාවෙන් Ariestis ලෙස හඳුන්වයි. අශ්ව මුහුණක හැඩයට පිහිටන හෙයින් එය අස්විද නම් වෙයි. උක්ත තරු පොකුර මුදුන් වන්නේ ශ්‍රී ලංකාවේ මන්නාරමට ඉහළ අහසේ ය යනු විශ්වාසයකි. මුල් කාලීන හෙළ ජ්‍යොතිෂය පදනම් වූයේ නැකත් චක්‍රය මත මිස රාශි චක්‍රය මත නොවෙයි. එකල්හි රාශි චක්‍රය භාවිතයේ නොතිබිණ. ග්‍රීසිය හෙවත් හෙළනීසීයානුවන් ද පුරාණ මිසර වාසීන් ද හෙළයන් හෙවත් ලංකා වාසීන් ද පොදු දැනුම් පද්ධතියක අභාසය ලැබූ බවට ප්‍රබල සංඥා තිබේ.

    දූරාතීතයේදී ඉතා දියුණුවට පත්ව තිබූ මහා පුරවර සහ ශිෂ්ටාචාර දහයකට වැඩි ප්‍රමාණයක් අදටත් සාගර පතුළේ නිධන්ගතව පවතී. අති දියුණු ශිෂ්ටාචාරයක් පැවති බව කියන අත්ලාන්තික් මහද්වීපය ඒ සඳහා ඇති ප්‍රකට නිදසුනකි. අතීත ලෝකයට අයත් යෝධ පරිගණකයක් යැයි සැක කරන අද්භූත යන්ත්‍රයක් ද මෑතක දී සාගර පතුළෙන් සොයා ගත්තේ ය. කෙසේ නමුත් ජලය විසින් පරිපූර්ණව දියබත් කොට විනාශ කරන ලද මහා ශිෂ්ටාචාර ගණනාවක නටබුන් දකින අපට එමගින් අනාගතය ප්‍රක්ෂේපණය කළ හැකිව තිබේ. ඒ අනුව අපේ ලෝකය විනාශයට පත්විය හැකි වැඩිම අවදානම ඇති කරන්නේ පිටසක්වළින් එන යෝධ ග්‍රාහක නොව මේ අහසේ ම මේ පොළොවේ ම හට ගන්නා ජලයෙන් ම බැව් දවසින් දවස තහවුරු වෙමින් තිබේ. දරා ගත නො හැකි කාබන් විමෝචනය නිසා ලෝකයේ බොහෝ ගොඩබිම් සාගරයට බිලි විය හැකි බවට විද්‍යාඥයන් විසින් කරනු ලබන අනතුරු හැඟවීම් නො සලකා හරින ප්‍රමාණයට විනාශය ඉතා ඉක්මණින් කැඳවා ගනී.
    සොබාවික චක්‍රය අනුව වසර 28000 කට වරක් ලෝක සිතියම වෙනස් වන්නේ ඒ මත පිහිටි බොහෝ දේ විනාශ කරමිනි. මිනිසා කුමක් කළත් නො කළත් ඒ චක්‍රය එලෙසින් ම ක්‍රියාත්මක වේ.

    5)මානෑවේ හිමියන් අදහස් පලකරන්නේ පරම්පරාවෙන් පැවතෙන ඉපැරණි වර්ගපූර්නිකා පුස්කොල පොත මතයි. එම දත්ත සහ නූතන භූගෝල විද්යාවෙන් වැරදි ලෙස අර්ත දක්වා ඇති දත්ත ගැලපීමෙන් මෙම විනාශය තහවුරු කරගත හැකියි .

    6) ප්ලේටෝගේ අත්ලාන්තිසය ලන්කාව නොවේ යයි කීමට පොත් පෙරලිය යුතු නැත .ප්ලේටෝ කියන්නේ අත්ලාන්තික් සාගරයේ මෙය ඇති බවයි .නැවතත් කීමට ඇත්තේ ප්ලේටො, ක්‍රිට් සහ ඊජිප්තුවාසින්ගේ ජනප්‍රවාද පදනම්ව අත්ලාන්තිසය රචනා කල බවයි .ජනප්‍රවාද 100%ක් ඇත්ත නොවුවද එහි යම් මූලික වූ සත්යතාවක් ඇති බව මනෝ විද්යාවේ කෙරුම් කාරයෙකු වූ සිග්මන් ප්‍රොයිඩ් පවා කියලා තියනවා .ඒකියන්නේ කටකතා ජනප්‍රවාද වල බොරුත් තියනවා. මද්යස්ත විචාරකයෙක් ජනප්‍රවාද සහ පුරාවෘත්ත ගැන බලන්නේ එහෙමයි අනික අත්ලාන්තිස් ගැන ලියපු ඉන්ගිරිසි පරිවර්තන ගැන 100% විශ්වාස තබන්න බෑ .ඔරිජිනල් පොතම බලන්න ඔනි

    7)ආටානාටිය = ඇට්ලැන්ටාව වාග්විද්යා සහ නිරුක්ති ගැන දන්න අයට මේක මැජික් නෙමේ ..:no:නැවත මාගේ නූල කියවා අදහස් දක්වන ලෙස සිහි කැදවා සිටිමි .උඩෙන් පල්ලෙන් කියවා දැගලුවාට මට කොරන්න දෙයක් නැත.මම පොස්ට් කොරන එවා බලන්න බැරිනම් නොබලා හිටපන් . (රිදෙන නිසා )
    :lol::lol::lol:

    8) "ගුවන්යාන තාක්ෂන ගැන කියන සන්ස්කෘත ග්‍රන්ත 2ක් ඇත. බැන්ගලෝරයේ තිබි සොයාගෙන 1923 දී ඉන්ග්‍රිසි බසට පරිවර්තනය කල වෙමානික ශාස්ත්‍ර ග්‍රන්තය ඉන්දියානුවන්ගේ නොවන ග්‍රන්තයක් සන්ස්කෘතයට පරිවර්තනය කිරිමකි .අනෙක් පොත ටිබෙට් රටින් චීනයට ලැබුණු පොත වන අතර 1967දී ඉන්දියාව ඊට හිමිකම් නොකීය ". -ආචාර්ය -සූරිය ගුණසේකර :cool::cool::cool::cool::cool:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කලිසමේ හුජ්ජ යන ඉස්කෝලෙ යන මල් පොන්න sj වෙත. එක එකා කියන එවා ඉතිහාසික මූලාශ්‍ර නොමැතිව පිලිගැනීමට තොට ඇම්මක් තිබ්බාට මට ඇම්මක් නැත. මා පිළිගන්නේ ඉතිහාස මූලාශ්‍ර සහිත සාධක සහිත කාරණා පමණි. එහෙන් මෙහෙන් කොපි පේස්ට් කරාට මට අදාල නැත. මා පුරාවිද්‍යාව හදාරා නැති බව උඹ දන්නේ කොහොමද ?

    එක එකාගෙ බ්ලොග් පඩංගු වලින් කොපි කර දැමූ පලියට එවා ඉතිහාස කරුනු නොවන බව මතක තබාගනු මැනවි.
     
    • Love
    Reactions: Champ HB

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    හෙන බයිලයක් යකෝ ඒකෙත් ගහන්නේ. උඹ කොහෙන්ද හොයාගත්තේ :D

    මං මීවනපලානේ ජයරත්නයා ඉන්නවද බැලුව

    ඒ අස්සේ තව එකෙක් අහු උනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    maxtalker නම් බකපණ්ඩිත කලුසුදු වහලා වෙත :lol:

    1) මා මෙතන කිසිම හිතලුවක් හෝ මගේ මතයක් කියා නැත .මෙරට නමගිය ප්‍රසිද්ද උගතුන් වන මහාචාර්ය :lol::rofl:මිරෑන්ඩෝ ඔබේසේකර :lol::rofl:,ආචාර්ය :rofl::baffled: සූරිය ගුනසේකර :baffled::rofl:,පණ්ඩිත මානෑවේ විමලරත ආදි උගත් සරසවි ගිය ඇති උගතුන්ගේ පර්යේක්ෂණාත්මක කරුණු ඉදිරිපත් කර ඇති බව සලකන්න . එම නිසා ඔබවැනි පුරාවිද්යාව ගැන දැනුමක් නැති උදවියගේ කතා ගණන් ගැනීමේ කිසිදු අවශ්යතාවයක් නැත :no:

    8) "ගුවන්යාන තාක්ෂන ගැන කියන සන්ස්කෘත ග්‍රන්ත 2ක් ඇත. බැන්ගලෝරයේ තිබි සොයාගෙන 1923 දී ඉන්ග්‍රිසි බසට පරිවර්තනය කල වෙමානික ශාස්ත්‍ර ග්‍රන්තය ඉන්දියානුවන්ගේ නොවන ග්‍රන්තයක් සන්ස්කෘතයට පරිවර්තනය කිරිමකි .අනෙක් පොත ටිබෙට් රටින් චීනයට ලැබුණු පොත වන අතර 1967දී ඉන්දියාව ඊට හිමිකම් නොකීය ". -
    ආචාර්ය -සූරිය ගුණසේකර :cool::cool::cool::cool::cool:

    මහද්වීප ප්ලාවිතය ගැන කියන්නේ කොච්චර කාලෙකට කලින්ද එතකොට පෘතුවියේ මානවයෝ ඇති වෙලත් නෑ අනිත් එක ඔය එකට ෆිට් වෙන රටවල් වල පොසිල වලින් සාක්ෂි තියෙනවා.

    මොන බයිලයක්ද බං අවරුදු 28000 හෙ කතාව උඹ හිතන්නේ අවරුදු 28000 න් ලෝකේ කණපිට හැරෙනවා කියලද ලොල්

    එහෙම එකක් වෙන්න අවරුදු මිලියනයක් වත් යනව

    අවරුදු තිස් දාහට කලින් මෙරට මන්නාරමේ සිටිය මනු නම් රජා ඔය විසි අට දාහේ තියරියට අදාළ වෙන්නේ නැතිද ? :baffled:

    බලංගොඩ නං අපේ එකෙක් ඉඳල ඇට කටු මතු උනා උඹලගේ අත්ලන්ටිස් රජවරු තියා උන්ගේ වාහනයක වත් යකඩ කෑල්ලක් වත් නැත්තේ ඇයි ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මල් පොන්න SJ ට සියලු පිලිතුරු මේ ත්‍රෙඩ් එකේ ඇත. මල් පොන්න SJ මෙන් රෙප් හිඟා කෑමට එකම ත්‍රෙඩ් එක නැවත නැවත හැම තැනම පලකිරීමට කැමැත්තක් නැත

    http://www.elakiri.com/forum/showthread.php?t=1883126&page=4
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මං මීවනපලානේ ජයරත්නයා ඉන්නවද බැලුව

    ඒ අස්සේ තව එකෙක් අහු උනා

    ඒකෙ අර සෙල්ලිපියෙ තියන එක ලස්සනට බොරුවට කියවලා තියනවා.

    අගත අනගත කියල කියන්නේ “අතීතයේත් අනාගතයේත්“ කියන එක. මේ යක්කු ඒක වහලා ගහනවා බුදුන්ට පූජා කලා කියලා අතීතයේදී.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මෙන්න මේවා නං ඇත්ත. උදාහරනෙකට ගොඩක් වචන හෙළවචන වේ

    මැඩගස්කරය = මඩ + ගස් + කරය (ද්වීපය)

    මේ ගැන සම්පුර්ණ ලිපයක් දාන්නං පස්සේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මෙන්න මේවා නං ඇත්ත. උදාහරනෙකට ගොඩක් වචන හෙළවචන වේ

    මැඩගස්කරය = මඩ + ගස් + කරය (ද්වීපය)

    මේ ගැන සම්පුර්ණ ලිපයක් දාන්නං පස්සේ

    ඕක මැද + ගස් + කරය කියලත් කඩනවා බං.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කලිසමේ හුජ්ජ යන ඉස්කෝලෙ යන මල් පොන්න sj වෙත. එක එකා කියන එවා ඉතිහාසික මූලාශ්‍ර නොමැතිව පිලිගැනීමට තොට ඇම්මක් තිබ්බාට මට ඇම්මක් නැත. මා පිළිගන්නේ ඉතිහාස මූලාශ්‍ර සහිත සාධක සහිත කාරණා පමණි. එහෙන් මෙහෙන් කොපි පේස්ට් කරාට මට අදාල නැත. මා පුරාවිද්‍යාව හදාරා නැති බව උඹ දන්නේ කොහොමද ?

    එක එකාගෙ බ්ලොග් පඩංගු වලින් කොපි කර දැමූ පලියට එවා ඉතිහාස කරුනු නොවන බව මතක තබාගනු මැනවි.

    ගිහින් කාපිය සුද්දගේ ගූ... හෝදපිය එකගේ පුක ..අවජාතක කවලමෝ...:lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ගිහින් කාපිය සුද්දගේ ගූ... හෝදපිය එකගේ පුක ..අවජාතක කවලමෝ...:lol::lol:

    තෝ වගේ කලවම් වෙච්චි අවලමෙක් නෙමෙයි පොන්නයො මම. 1500 ඉඳලා ලිඛිත ඉතිහාසයක් තියන , පුරාවිද්‍යාත්මක භාණ්ඩ තියන , ඊටත් පරණ වාචික ඉතිහාසයක් තියන, කෝල් මුර කවි වල පවා පරම්පරාවෙ මුතුන් මිත්තන්ගෙ නම් සඳහන් වෙන, මන්දාරම් පුර පුවතේ පරම්පරාවෙ විස්තර සඳහන් වෙන. පෘතුගීසි සමඟ සටන් කරලා පරද්දලා පදවි තානාන්තර ලබපු නම්බුනාම ලබපු පරපුරක එකෙක් මම. ඒ හින්දා තොට වගේ ෆේක් ඉතිහාස දදා ස්වයං වින්දනය කරන්න ඕන නෑ මට.

    මෙහෙමයි මල්ලි උඹට ප්‍රශ්නයක් තියනවා නං පර්සනලි හම්බවෙලා විසඳගමු. එහෙම නැත්තං පොන්නයා වගේ කියවලා උඹේ අවජාතකේ පෙන්නන්නෙ නැතිව සාධක කරුණු එක්ක කතාකරපං.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,185
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මූව ළිඳේ දාන්න ඔච්චර කේන්තිගන්න ඕන නෑ..... මූම ලියල තියෙනවා රාවණාගේ හෙලිකොට්ටරේ කෑල්ලක් හම්බුනා කියල. ඒ කෑල්ලේ පින්තූරයක් දාන්න කියපන්. ඒක පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට යැවුවා කියන්නේ අලුතින් නවකතා කෙටිකථා ලියන්න ඕන නෑ

    තව කෙනෙක් ඉන්නවා tv වල රාවනා මවන. එකම බයිලාව ගහනවා මිසක් කිසි තහවුරුකිරිමකට ඉදිරිපත් නොවෙන. එකම දේ මේ ඉතිහාසේ තියෙන්නේ පොළවෙන් අඩි 50ක් යට. මේ මනුස්සය දවසක් කිව්වා රාවනා ගුහාවේ අන්තිම ගලක් තියෙනවා ඒක බොල් හඬ දෙන ගලක්, ඒක කැඩුව කියන්නේ රාවනා මාලිගේ හෝ දඬුමොනරේට යන පාර පෑදෙනවා කියල. එක්කෝ මේවා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඉදිරිපත්වෙලා හොයලබලලා පර්යේෂණ කරන්න ඕන. ගයාන් කියන්නේ පිස්සෙක් වෙන්නත් බෑ මොකද පොර හොයාගෙන තියෙනවා ඉතාම පැරණි චිත්‍ර ඇඳපු ගලක්, නම මතකෙට එන්නේ නෑ. අදටත් පුරාවිද්‍යාවෙන් සංරක්ෂණයක් නොකරන.
    මොනවා වුනත් ලංකාව කියන්නේ මහා පිස්සුවක්. එකෙක්ට එකෙක් පිස්සු කරන්නේ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    තෝ වගේ කලවම් වෙච්චි අවලමෙක් නෙමෙයි පොන්නයො මම. 1500 ඉඳලා ලිඛිත ඉතිහාසයක් තියන , පුරාවිද්‍යාත්මක භාණ්ඩ තියන , ඊටත් පරණ වාචික ඉතිහාසයක් තියන, කෝල් මුර කවි වල පවා පරම්පරාවෙ මුතුන් මිත්තන්ගෙ නම් සඳහන් වෙන, මන්දාරම් පුර පුවතේ පරම්පරාවෙ විස්තර සඳහන් වෙන. පෘතුගීසි සමඟ සටන් කරලා පරද්දලා පදවි තානාන්තර ලබපු නම්බුනාම ලබපු පරපුරක එකෙක් මම. ඒ හින්දා තොට වගේ ෆේක් ඉතිහාස දදා ස්වයං වින්දනය කරන්න ඕන නෑ මට.

    මෙහෙමයි මල්ලි උඹට ප්‍රශ්නයක් තියනවා නං පර්සනලි හම්බවෙලා විසඳගමු. එහෙම නැත්තං පොන්නයා වගේ කියවලා උඹේ අවජාතකේ පෙන්නන්නෙ නැතිව සාධක කරුණු එක්ක කතාකරපං.
    :lol::lol::lol::lol: අම්මෝ යකෝ ඒක. මමත් ආසයි හමුවෙලා ආස්සරය කරන්ඩ මේවගේ උන්. ලංකාවටම ගෞරවයක්නේ බන් නැති උන ශිෂ්ටාචාරය නැවත ගන්න එක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,185
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සත්‍ය සොයා යාමේදි ආලාර කාලම හා උද්දකරාම පුත්‍ර යන දෙදෙනා උන්වහන්සේට මුණ ගැසේ.නොබෝ කලකින්ම ආලාර සතු ආකිඤ්චඤ්ඤායතනයට බෝසතුන් පත්වේ. ඒ සඳහාද උන්වහන්සේට මහත්වීර්ය තිබුණි. ඒ බව සූත්‍රයේ මෙසේ දැක්වේ.”ශ්‍රද්ධාව ඇත්තේ ආලාරට පමණක් නොවේ. මට ඇත වීර්ය,සිහිය, සමාධිය, ප්‍රඥාව ඇත්තේ ඔහුට පමණ ක් නොවේ. මටද ඇත. ආලාර කාලාම තෙමේ යම් දහමක් දනීද එය දැනගැනීමට මමද උත්සාහ කිරීම මැනවි”ඉහත ආලාරකාලාම ලැබූ තත්වය බෝසතුන් නොබෝ දිනකින්ම ලදහ. එවිට තම ශිෂ්‍ය පිරිසෙන් අඩක් පාලනය කිරීමට උන්වහන්සේට ලබාදුන්නද එය ප්‍රතික්ෂේප කර ඔහු අතහැරදමා යනුයේ ඔහුගේ ඉගැන්වීම ආකිඤ්චඤ්ඤයතනය සඳහා මිස නිවන සඳහා හේතු නොවු බැවිනි.ආලාරකාලාමදතම ශිෂ්‍ය පිරිසෙන් අඩක් පාලනය කිරීමට කළ ඉලලීමද කාරුණික ව බැහැර කරනුයේ ඔහුගේ ඉගැන්වීමද නේවසඤ්ඤාණාසඤ්ඤායතනය සඳහා මිස නිවන සඳහා නොවු නිසාවෙනි.

    පොඩි බොරුවක් දැම්ම:rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    48997475_10158164633118378_6900316933317459968_n.jpg