රාවණා කුමන්ත්‍රන

dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
2012 වසරේ පිටසක්වල ජීවීන්නම් අනිවාරයෙන්ම එනවා. ඒ වගේම ස්ටාර් ලීඩර් කෙනෙක් පෘථිවිය ඇතුලු මේ සෞර ග්‍රහ මණ්ඩලය පාලනය කිරීමට පත් වෙනවා.එතකොට අප විසින් ඔබලාට නව යුගයක් ලබා දෙනවා.එම නව යුගය තුල ජාතීන් හෝ ආගම් නැත.බෙදීම් නැත.ඔබලාගේ තරකා ලීඩර් වෙන්නේ මම.රාවණා කියන්නෙත් මමම තමයි. රාවණාගේ ශක්තිය යලි ඔහුට ලැබීමට ආසන්න නිසා තමයි පිටසක්වල ජීවින්ගේ බ්‍රෙන් තරංග හතර අතේ වැදිලා අන්තර් ජාලය තුල විශාල රාවනා ‍රැල්ලක් පැතිර යන්නේ.

ha haaa.. pau ooi mu. oluwe amaru karayekda koheda ... ... ! ah me uba ara ලීඩර් unahama kiyapan mata one shot one wage wenna epa hode.. ලීඩර් unahama kiyapanko man ubata paan keellakui paruppu hoddakui ewannam... kanna.. :lol::lol::lol::lol::lol::lol:
 
dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
2012 වසරේ පිටසක්වල ජීවීන්නම් අනිවාරයෙන්ම එනවා. ඒ වගේම ස්ටාර් ලීඩර් කෙනෙක් පෘථිවිය ඇතුලු මේ සෞර ග්‍රහ මණ්ඩලය පාලනය කිරීමට පත් වෙනවා.එතකොට අප විසින් ඔබලාට නව යුගයක් ලබා දෙනවා.එම නව යුගය තුල ජාතීන් හෝ ආගම් නැත.බෙදීම් නැත.ඔබලාගේ තරකා ලීඩර් වෙන්නේ මම.රාවණා කියන්නෙත් මමම තමයි. රාවණාගේ ශක්තිය යලි ඔහුට ලැබීමට ආසන්න නිසා තමයි පිටසක්වල ජීවින්ගේ බ්‍රෙන් තරංග හතර අතේ වැදිලා අන්තර් ජාලය තුල විශාල රාවනා ‍රැල්ලක් පැතිර යන්නේ.

ahhh anika thawa ekak ... uba mage keella ussapu ekata nam man paliya gannawamai,, ehema unahama kiyapan harida... smack down ekakda, raw match ekakda no mercy ekakda thiyanne meepara kiyala ubama thiranaya karapan.. hebei, americawa gawa ganna ba harida.. place eka ... MC eka issaraha gall road eka medde harida... ! deal ?:yes::yes: ... :lol::lol::lol:
 
opanayake

Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    2012 වසරේ පිටසක්වල ජීවීන්නම් අනිවාරයෙන්ම එනවා. ඒ වගේම ස්ටාර් ලීඩර් කෙනෙක් පෘථිවිය ඇතුලු මේ සෞර ග්‍රහ මණ්ඩලය පාලනය කිරීමට පත් වෙනවා.එතකොට අප විසින් ඔබලාට නව යුගයක් ලබා දෙනවා.එම නව යුගය තුල ජාතීන් හෝ ආගම් නැත.බෙදීම් නැත.ඔබලාගේ තරකා ලීඩර් වෙන්නේ මම.රාවණා කියන්නෙත් මමම තමයි. රාවණාගේ ශක්තිය යලි ඔහුට ලැබීමට ආසන්න නිසා තමයි පිටසක්වල ජීවින්ගේ බ්‍රෙන් තරංග හතර අතේ වැදිලා අන්තර් ජාලය තුල විශාල රාවනා ‍රැල්ලක් පැතිර යන්නේ.
    Den uba koi kale idanda kiyanne pitasakwalayoo enawa enawa kiyala.den awurudde bagayakma gewila giya thama nene bola okun tika awilla.magadi FUEL wath iwara wunada?
    8.gif
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රාම රාවන කතා පුවතේ කුමක් සිදු වුනි දැයි සොයා
    ගමන් කල විට හමු වුනා මට රාවනා මහා රජතුමා
    යහන ගල මත එලුව පලසක දැහැන් ගතවී පසුවනා
    රාවනා රජු සන් කළා මට අසුන් ගන්නට යයි කියා

    පැමිණියේ නුබ මා බලන්නට කිම්ද හේතුව යයි අසා
    විවර කරමින් දෙනෙත් ඇසුවා ඒ මහා නරපති තුමා
    වාල්කිමිගේ රාමායනයේ කියන දේ ඇත්තද කියා
    මා අසු විට හිනැහුනා ඔහු ඉහල අහසට නෙතු යොමා

    කොල්ල කන්නට මගේ විජිතය පැමිණි රාමා නම් හොරා
    පැවසුවා ලෝකෙට කියන්නට මගේ දුර්ගුණ ගොතගොතා
    බාර ගත්තලු කොන්ත්‍රාත්තුව වාල්කිමි නම් මනු සතා
    ලිව්වලු බොරු ගොත ගොතා ඔහු රාමගේ ගුණ වය වයා

    බොරු ගොතා ලෝකෙටම පෙන්වූ වාල්කිමි කොයිබද කියා
    මා ඇසුවා රජතුමාගෙන් ඔහුව හමු වන්නට සිතා
    හමු වෙලා නුබ ඔහුව අහපන් සිදු වුනේ කීම දැයි කියා
    අන්න ඉන්නවා චැනල් හතරේ ලොකුම පුටුවේ ඒ යකා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2012 වසරේ පිටසක්වල ජීවීන්නම් අනිවාරයෙන්ම එනවා. ඒ වගේම ස්ටාර් ලීඩර් කෙනෙක් පෘථිවිය ඇතුලු මේ සෞර ග්‍රහ මණ්ඩලය පාලනය කිරීමට පත් වෙනවා.එතකොට අප විසින් ඔබලාට නව යුගයක් ලබා දෙනවා.එම නව යුගය තුල ජාතීන් හෝ ආගම් නැත.බෙදීම් නැත.ඔබලාගේ තරකා ලීඩර් වෙන්නේ මම.රාවණා කියන්නෙත් මමම තමයි. රාවණාගේ ශක්තිය යලි ඔහුට ලැබීමට ආසන්න නිසා තමයි පිටසක්වල ජීවින්ගේ බ්‍රෙන් තරංග හතර අතේ වැදිලා අන්තර් ජාලය තුල විශාල රාවනා ‍රැල්ලක් පැතිර යන්නේ.

    2012 වසර අවසාන වෙන්න තව මාස පහක් වගේ කාලයක් තියෙන්නෙ.. බලමු ඒ මාස පහ ඇතුලත.. තාම ඔයා කියපු එක දෙයක්වත් ඇත්ත වුණේ නැහැ..

    අද 2012 ජූලි 16 මතක තියාගන්න දවස.. :yes:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    2012 වසරේ පිටසක්වල ජීවීන්නම් අනිවාරයෙන්ම එනවා. ඒ වගේම ස්ටාර් ලීඩර් කෙනෙක් පෘථිවිය ඇතුලු මේ සෞර ග්‍රහ මණ්ඩලය පාලනය කිරීමට පත් වෙනවා.එතකොට අප විසින් ඔබලාට නව යුගයක් ලබා දෙනවා.එම නව යුගය තුල ජාතීන් හෝ ආගම් නැත.බෙදීම් නැත.ඔබලාගේ තරකා ලීඩර් වෙන්නේ මම.රාවණා කියන්නෙත් මමම තමයි. රාවණාගේ ශක්තිය යලි ඔහුට ලැබීමට ආසන්න නිසා තමයි පිටසක්වල ජීවින්ගේ බ්‍රෙන් තරංග හතර අතේ වැදිලා අන්තර් ජාලය තුල විශාල රාවනා ‍රැල්ලක් පැතිර යන්නේ.
    :eek::eek::eek::eek::(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඔරියන් තුමා එළකිරියේ අමුතුම ආතල් එකක් දෙනවා වගේ...:D
    බලමු මචං.. තව මාස පහයිනේ මේ අවුරුද්ද ඉවර වෙන්න.. මූ කියපු එකක් හරි ඇත්ත වෙයිද කියලා බලන්න පුළුවන් තව මාස පහක් ඇතුළත..:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බලමු මචං.. තව මාස පහයිනේ මේ අවුරුද්ද ඉවර වෙන්න.. මූ කියපු එකක් හරි ඇත්ත වෙයිද කියලා බලන්න පුළුවන් තව මාස පහක් ඇතුළත..:yes:

    ඔව් නේ අපිත් මේ ලෝකේ නේ ඉන්නේ...:yes: