මම විශ්රවමුනි කැරැක්ටර් එක දුන්නෙ නැත්නන් එන්නෙ නෑ කිව්ව...
ඔයා දන්නව ඇති මගේ වැඩ ගැන![]()
දන්න නිසා නෙ ඇහුවෙ එ ෆිල්ම් එකට එන්න කිවිවෙ නැද්ද කියලා...........

ජැක්සන්ව පොඩ්ඩක් තරුණ කරලා ගත්තා නං හරිමම ඒ කතාව බලන එක නතර කරනවා බන්..![]()
ටහුඩු.. මූ ද?
අදමයි නම ඇහුවෙත්...
නම් ලිස්ට් එකේ මේ නම නැහැනෙ බන්![]()