බම්ප්.
රාවණා -පුෂ්පෝත්කතාගෙ දරුවා
සුපර්නිකා - කයිකේසිගෙ දරුවා
විභීෂණ - මාලනීගෙ දරුවා
එතකොට කෝ කුම්බකර්ණ???
මට ආරාධනා කරා.. මම ප්රතික්ෂේප කරා..



මාගේ ශ්‍රී පශ්චාත්භාගය සිනාසෙන්න ගත්තා ගරු වෙන්ඩ රාවන හුටුමාණෙනි....!!!!!!![]()

බම්ප්.
රාවණා -පුෂ්පෝත්කතාගෙ දරුවා
සුපර්නිකා - කයිකේසිගෙ දරුවා
විභීෂණ - මාලනීගෙ දරුවා
එතකොට කෝ කුම්බකර්ණ???
විශ්වමුනි තවත් අඩව්වක් අල්ලන්නවත් යනවද?![]()
මාගේ ශ්‍රී පශ්චාත්භාගය සිනාසෙන්න ගත්තා ගරු වෙන්ඩ රාවන හුටුමාණෙනි....!!!!!!![]()


මූ ඒකද දන්නෙ නැහැ ඌරු පෙති ගහල ඇග හදාගත්තෙ....

විශ්වමුනි තවත් අඩව්වක් අල්ලන්නවත් යනවද?![]()


Shuwer ekatama oka kelinawa kaykesige nangita,ekita patta kella hamme


යකෝ ඌ මුනිවරයෙක් කියල බල්ලන්නේ නැතුව කෙලිනවා නෙහ් හතර අතට......
ඉරිසියයි යකෝ.......![]()


ඇය නොවේ කුමරි.. ඇයයි කුමරි -- කිය කියා හතරේ අතටම නෙළුවනෙ..
කොන්ඩ කුරුල්ලා![]()



කුරුල්ලාගේ කොන්ඩේ නම් ඕකා කපනවා.....
කිරිල්ලිගේ කොන්ඩේ පැටලෙනවා කියලා....
![]()


Kumara aiyata thiyana prashna


කොණ්ඩය වවන්නේ දන් දීමටය. (කැන්සර් හොස්පිට්ල් එකේ පේෂන්ට්ලාට විග් හදන්න කොන්ඩේ ඩොනේට් කරන්න යන්නෙ)
ලබන මාසෙ එපොයින්මන්ට් එකක් දාගෙන ඩොනේට් කරනවා...![]()
