නිබිරු ග්රහලෝකයේ සිට තවත් මෙවැනිම පිරිසක් අනාගතයේ ,සුමේරියාව ආක්රමණය කිරීමට පැමිණෙන බවද එම ඵලක වල සදහන් වේ.එහි ඇති කාල පරිච්ඡේද පරික්ෂා කළ උගතුන් කියා සිටියේ ,කාල නිර්ණය අනුව එම ආක්රමණය මෙම ශත වර්ෂය ඇතුළත සිදු විය හැකි බවයි. මේ අනුව නිබිරු වැසියන්ගේ 2 වන පෘතුවි ආක්රමණය තවත් නොබෝ කලකින් සිදු වනු ඇත.
ප්ලැන්ට් x කියන ග්රහයා ( මයා වරු නිබිරු කියල හදුන්වපු )සෑම වසර 6000 කට වරක් අපේ සෞරග්රහමණ්ඩලය පහු කරනවලු.එක මෙ පර එනවා කියන්නෙ 2012දි.ඒක අපෙ පෘතුවියත් එක්ක හැපෙන්න තියෙන අවදානම නිසා තමඉ 2012 විනාශය ගැන ඔය කතා කියන්නෙ.
![]()
ගිය පර අපු වෙලාවෙ ග්රහලොකෙක හැපිලා තමඉ අර අගහරුයි, බ්රහස්පති අතර තියෙන ග්රාහක පටිය හැදිලා තියෙන්නෙ.
![]()
ඔය ප්ලැනට් x කියන ග්රහයා 2011 වෙද්දි අපිට පෙනවලු තවත් ඉරක් වගේ,එකේ ගුරුත්ව බලයටයි, අපෙ සුර්යාගෙ ගුරුත්ව බලයටයි පෘතුවිය මැදි වෙලා කැරකෙන එක නවතිනවලු.එතකොට පෘතුවිය පැලෙන්න පටන් ගන්නවලු.
සරලව කියනවනම් ඔය ටික තමයි.ඇත්තද, බොරුද කියල බලන්න, 2011 අර පෙනවයි කියන අනිත්
ග්රහය එනකන් ඉන්න ඔනා.
![]()
මෙ තියෙන්නෙ අර ප්ලැනට් x කියන එක,ලගදි ගත්ත චායාරුපයක්
![]()
වැඩි විස්තර ඔනේ නම් මෙ ලින්ක් වලින් බලගන්න පුලුවන්
http://whoyoucallingaskeptic.wordpress.com/2009/05/10/planet-x/
http://www.xfacts.com/x2.htm
http://www.timstouse.com/EarthHistory/planetx.htm
http://yowusa.com/planetx/2008/planetx-2008-03a/1.shtml
