රාවණා පිටසක්වල ජීවියෙක්ද?

M@D$

Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    නිබිරු ග්‍රහලෝකයේ සිට තවත් මෙවැනිම පිරිසක් අනාගතයේ ,සුමේරියාව ආක්‍රමණය කිරීමට පැමිණෙන බවද එම ඵලක වල සදහන් වේ.එහි ඇති කාල පරිච්ඡේද පරික්ෂා කළ උගතුන් කියා සිටියේ ,කාල නිර්ණය අනුව එම ආක්‍රමණය මෙම ශත වර්ෂය ඇතුළත සිදු විය හැකි බවයි. මේ අනුව නිබිරු වැසියන්ගේ 2 වන පෘතුවි ආක්‍රමණය තවත් නොබෝ කලකින් සිදු වනු ඇත.​


    මට මේ ටික කියවද්දි මෙන්න මේ පෝස්ට් එක මතක් වෙනව..

    ප්ලැන්ට් x කියන ග්‍රහයා ( මයා වරු නිබිරු කියල හදුන්වපු )සෑම වසර 6000 කට වරක් අපේ සෞරග්‍රහමණ්ඩලය පහු කරනවලු.එක මෙ පර එනවා කියන්නෙ 2012දි.ඒක අපෙ පෘතුවියත් එක්ක හැපෙන්න තියෙන අවදානම නිසා තමඉ 2012 විනාශය ගැන ඔය කතා කියන්නෙ.

    PlanetX09.jpg


    ගිය පර අපු වෙලාවෙ ග්‍රහලොකෙක හැපිලා තමඉ අර අගහරුයි, බ්‍රහස්පති අතර තියෙන ග්‍රාහක පටිය හැදිලා තියෙන්නෙ.

    planetx_orbit_path1.jpg


    ඔය ප්ලැනට් x කියන ග්‍රහයා 2011 වෙද්දි අපිට පෙනවලු තවත් ඉරක් වගේ,එකේ ගුරුත්ව බලයටයි, අපෙ සුර්යාගෙ ගුරුත්ව බලයටයි පෘතුවිය මැදි වෙලා කැරකෙන එක නවතිනවලු.එතකොට පෘතුවිය පැලෙන්න පටන් ගන්නවලු.

    සරලව කියනවනම් ඔය ටික තමයි.ඇත්තද, බොරුද කියල බලන්න, 2011 අර පෙනවයි කියන අනිත්
    ග්‍රහය එනකන් ඉන්න ඔනා.


    incoming.jpg


    මෙ තියෙන්නෙ අර ප්ලැනට් x කියන එක,ලගදි ගත්ත චායාරුපයක්

    this-is-planet-x.jpg




    වැඩි විස්තර ඔනේ නම් මෙ ලින්ක් වලින් බලගන්න පුලුවන්

    http://whoyoucallingaskeptic.wordpress.com/2009/05/10/planet-x/

    http://www.xfacts.com/x2.htm

    http://www.timstouse.com/EarthHistory/planetx.htm

    http://yowusa.com/planetx/2008/planetx-2008-03a/1.shtml

    ඔය දෙක අතරෙ සම්බන්ධයක් තියෙනවද? මට නිකන් ඒ වගේ තේරුන හින්දයි දැම්මෙ.. :rolleyes:
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මොකද මේ ස්වීට්ස්ව බෑන් කරලා තියෙන්නේ.එයා දේශපාලන හෝ කුනුහරුප කියපු කෙනෙක් නෙවෙයිනේ.
    :angry::angry: