me manussaya gena danne ne machan.
mewata adala nethi wunath horiwila weda mahaththaya nam sirama kenek.kedum bidum abada walata.
mewata adala nethi wunath horiwila weda mahaththaya nam sirama kenek.kedum bidum abada walata.
කටින් ගේම ගෙනියනවානම් කොහොමද බන් මෙච්චර ලෙඩ්ඩු ගානක් හොඳ කරලා තියෙන්නෙ? අනික සල්ලි ගන්නෙත් නැහැනෙ. මිනිස්සු ලව්ව කියවනවා කියන්නත් බැහැ. මොකද උන් කියෙව්වා කියලා මොකද්ද උන්ට ලෙඩේ සනීප වෙනවට වඩා ලැබෙන අමතර දේ?මන් එතනට ගිහින් තේරුම් ගත්ත ටික මචන් කිව්වේ මම දැකපු ටික... ඔය පොර තනිකර කටින් ගේම ගෙනියන්නේ...
මාත් අහලා තියනවා මචන් ගිහින් නම් නෑ...me manussaya gena danne ne machan.
mewata adala nethi wunath horiwila weda mahaththaya nam sirama kenek.kedum bidum abada walata.
මන් කිව්වේ මචන් උ සල්ලි ගන්නේ නෑ ඒ ගෙදර මිනිස්සු එක එක ඒවා විකුනනවා තෙල් නුල් තව එක එක දේවල් ඒවායින් තමා වක්රාකාරයෙන් ගන්නේ...ඒවා මිනිස්සුන්ට කැමතිනම් ගන්න පුළුවන් නොගෙන ඉන්නත් පුළුවන්...එතන canteen එක කරන්නෙත් ඒ කට්ටියමයි එතන වෙන කඩයක් නෑ... මන් කියන්නේ නෑ එතනට යන්න එපා කියලා...මන් කිව්වේ මට තේරුන දේ...කටින් ගේම ගෙනියනවානම් කොහොමද බන් මෙච්චර ලෙඩ්ඩු ගානක් හොඳ කරලා තියෙන්නෙ? අනික සල්ලි ගන්නෙත් නැහැනෙ. මිනිස්සු ලව්ව කියවනවා කියන්නත් බැහැ. මොකද උන් කියෙව්වා කියලා මොකද්ද උන්ට ලෙඩේ සනීප වෙනවට වඩා ලැබෙන අමතර දේ?
තව හොයලා බලමු...මන් කිව්වේ මචන් උ සල්ලි ගන්නේ නෑ ඒ ගෙදර මිනිස්සු එක එක ඒවා විකුනනවා තෙල් නුල් තව එක එක දේවල් ඒවායින් තමා වක්රාකාරයෙන් ගන්නේ...ඒවා මිනිස්සුන්ට කැමතිනම් ගන්න පුළුවන් නොගෙන ඉන්නත් පුළුවන්...එතන canteen එක කරන්නෙත් ඒ කට්ටියමයි එතන වෙන කඩයක් නෑ... මන් කියන්නේ නෑ එතනට යන්න එපා කියලා...මන් කිව්වේ මට තේරුන දේ...
මචන් මේ පොර සාස්තර කියන්නෙ නෑ. රෝග වලට බෙහෙත් දෙන එක තමයි කරන්නෙ. පොරගෙ පෙර ආත්ම ගැන විශ්ලේෂනය කරලලු මේහෙම බෙහෙත් කරන්න දැනුම හොයා ගත්තෙ. රාවනා ගැන කියන්නෙ නම් වෙනස එකෙ interview කරපු එකා අහන නිසානෙ.සිංහල වෙදකම ගැන කතාකරනවනම් රාවණා ගැන කියවන්න ඕන නෑනෙ බන්. අනික සිංහල වෙද මහත්තුරුන්ට සාත්තර කියන්න බෑ බං. එයාල පොත් විදියට කියවන්නෙ අර සොලෝක කියල තියෙන්නෙ. අන්න ඒව. ඔය සාත්තර කියන අය්යලට ඒව කියවන්න පුලුවන් කියල මන් හිතෙන්නෙ නෑ.
එකපාරක් මම සාත්තරයක් අහන්න ගිහින් ඒත් ඔය වැඩිඩෙක් කියල තමයි ගියෙ.මමයි අම්මයි අක්කයි ගියේ. අක්කගෙන් ඇහුව එක එක ඒව. මම ඉතින් ඕව කොහොමත් විශ්වාස කරන්නෙ නැති එකෙ මම ඉතින් වැදගෙන ෆුල් රිලැක්ස් එකෙ හිටිය. අර ගෑනි එකපාරටම කියපි . මූ සාත්තර විශ්වාස කරන්නෙ නෑ. මූට මේව විහිලුවක් විතරයි. මොකටද මෙතෙන්ට ආවෙ, හා තව කිව්ව සාත්තරේ බොරුනම් බෙල්ල කපාගන්නව කියල. කිව්වෙම අමු කෙප්ප.
ඔය වගේ තැන් වලට යන්නෙ මනුස්සයෙකුට ටිකක් කරදර වැඩි අමාරු කාලයක් ආවම. ඉතින් අරුන් ගිය ගමන් කියන්නෙ කවුද කොඩි විනයක් කරල ඒක කැපුවම හරි යයි කියල. යකො කොඩිවිනයක් කපන්නත් 50,000 විත්ර යන්ව. එහෙම එකේ බන් කොඩිවින කරයිද බන් සල්ලි වියදමි කරන්. මනස්ගාත.
ඒ වගෙ කරදර කාලයක් ආවොත් පන්සලට ගිහින් බෝධි පූජාවක් කරන්න බලන්න සතියක් විතර. මොන කොඩිවිනයක්වත් නෑ බන්. බුදු හාමුධුරුවො කියල තියනව අටලෝ දහමක් ගැන. සැප දුක අපි කාටත් එනව, අන්න සැප වගේම දුකත් එන්ව ජීවිතේට. ඒක නවත්තන්න බෑ ඔය සාත්තර කාරයින්ට.
අනික තමයි මම දෙවියො බුදුන් අදහනව. ඔය එක එක සාත්තර කාරයො කියන දෙවල් නම් අහන්නෙ නෑ. ගුරුකම් කියන්නෙ ඕකට නෙවෙයි. ගුරුකම් කරන හොද අයියල ඉන්නව. හැබයි ඒ මිනිස්සු ඔය වගේ TV ප්රෝග්රෑම් වලට එයි කියල හිතන්නෙ නෑ. යන්ත්ර මන්ත්ර කියල දෙයක් තියන්ව, ඒත් ඒව ඔය TV වල වැඩ දාන අයට බෑ. අනික එහෙම දේවල් උඩින් පාත් වෙන්නෙත් නෑ. පරම්පරාවෙන් තමයි එන්නෙ.
අනික ඕක සිංහල වෙදකම කරන තැනක් නෙවෙයි. දේවාලයක්. දේවාල වල දෙය්යි උඩින් බෙහෙත් එවන්නෙ නෑ බන්.
වෙද්දු බලගන්න ඕනනම් පලයන් අර වෑල්ඩින් වෙද මහත්තය කියල ඉන්නෙ අන්න එහෙ. ගිහින් බලපන්. අන්න වෙද්දු.
එකෙක් මෙතන කමෙන්ට් එකක් දාල වලියක් ඇද්ද, ඌට අමරුවක් නෑ බන් උබලට උපදෙස් දෙන්න. අනික උගෙ අතින් පයින් යනවද උබල ඔතනට ගියා කියල. මේකටත් ඕන්නම් බැන්පල්ල. කිසිම එකකට රිප්ලයි කරන්නෙ නෑ.
මාත් අහලා තියනවා මචන් ගිහින් නම් නෑ...
මු කතා කරන්නේ සිංහලයා ගැන..රාවනා ගැන යක් පරපුර ගැන...මු කියන්නේ මු රාවනා ගේ උත්පත්තියක් ලු..ඔය දෙන talk ටිකට ඕන එකෙක් අන්දෙනවා... සිංහලයා ගැන කියන කතා නම් ඇත්ත..එකත් අර ගලගොඩ අත්තේ වගේ සිංහල කමයි බෞද්ද කමයි යටින් ඒ ගොල්ලන්ගේ ගේම ගෙනියනවා...මන් විතරයි කොල්ලෙකුට හිටියේ...මු දිහා බලාගෙන හිටියොත් කියෝන කොට මු ප්රශ්න අහනවා..
මෙතන කට්ටිය රන්ඩු වෙන්නෙ නැතුව පාර කියපන් බලන්න. මම ගිහින් ඇවිත් මගෙ අත්දැකීම් කියන්නම්.![]()

දවස් කීපයකට කලින් දැන් ටික ටික කරලියේ කතා වෙන හෙළ වෙදකම ගැන හොයන්න මට ලොකු උවමනාවක් ඇති වුනා. විශේෂයෙන් මේ අනෝජය සිල්වා කියන වෙද මහත්තයා ගැන.
මෙහෙම හොයන්නත් හෙතුවක් තියනවා, ඒ මන් ලඟින්ම දන්න මගේ පවුලෙ කෙනෙක් වගේ හිටිය නංගි කෙනෙක් මේ අවුරුද්දෙ එක්තරා මාසයට අප අතරින් සදහටම සමුගැනීම.
හැදිලා තිබුනේ ලේ පිලිකාවක් -- Leukemia (Acute Myeloid Leukemia). හොයා ගන්න කොටම stage 4 තමා තිබ්බෙ. කරන්න තියන හැම දෙයක්ම කලා. Doctorsලා නම් අත ඇරලා දලා තමයි තිබුනෙ. Chemotherapy දෙවෙනි session එක දෙනකොට තමයි නැති වුනේ. අන්තිමට නැති වුනේ Leukemia නිසා නෙමෙයි Chemo එක strong වැඩි නිසා.
සිංහල බෙහෙත් (හෙල වෙදකම) කරන්න පෙලබුනේ නෑ, එහෙම එකක් තියනවා කියලාවත් දැනගෙන හිටියේ නෑ. ආයුරුවේද දොස්තර කෙනෙක් ගාවට ගෙනිච්චා වැඩක් වුනෙ නෑ, කරන්න දෙයක් නෑ කිව්වා.
කරුමේ කියන්නෙ, අනෝජය සිල්වා 2013දී සහභාගි වුන, හිරු ටීවී එකේ ගිය වැඩසටහනක් කලින් කිව්ව නංගිට ඔය ලේඩේ තියන දවස් වල අහම්බෙන් වගේ බලන්න ලැබුනා. හැබැයි කිසි උනන්දුවකින් නෙමෙයි බැලුවේ, ඔක්කොම ඉවර වෙනකන් බැලුවෙත් නෑ. මේකා පිස්සෙක්, බොරුකාරයෙක් යන මතය තමයි ඒ දවස් වල තිබ්බේ.
දැන් දවස් දෙකකට කලින් මනෝජය සිල්වා සහභාගී වුන හිරු ටීවී වැඩසටහන් දෙකම ඉවර වෙනකන් බැලුවා. තව ITN වෙනස එකෙ එතුමා සහභාගි වෙන වැඩසටහනත් ඉවර වෙනකන් බැලුවා. මේ මිනිහා කියන එකේ මොකක් හරි ඇත්තක් තියනවා කියලත් හිතෙනවා. හැබැයි කියන හැමදේම 100% විශ්වාස කරන්නෙත් නැහැ මොකද සමහර කියන කරුනු නිශ්චිත සාක්ශි ඇතුව කියන දේවල්ද කියලා දන්නෙ නැති නිසා.
මට තියන ප්රශ්න
මේ හෙළ වෙදකම ගැන තව කරුනු හොයාගන්න තැන් තියේද?
අනෝජය කියන කරුනු වල සැබෑ සත්වයක් පවතීද?
මේ මාතෘකාව ගැන මොනවා හරි දෙයක් දන්නවා නම් මෙතන post කරන්න

යකො කොඩිවිනයක් කපන්නත් 50,000 විත්ර යන්ව. එහෙම එකේ බන් කොඩිවින කරයිද බන් සල්ලි වියදමි කරන්. මනස්ගාත.
මන් කියන්නේ නෑ එකෙකුටවත් යන්න එපා කියලා.. ඔය සාස්තර පස්සේ යන එක මානසික ලෙඩක් අනික මු වේද මහත්තෙකුත් නෙමෙයි ලියාපදිංචි වෙච්ච..ඔය බෙහෙත් කියන්නේ යක් පරපුරෙන් ලු නේඔය වැඩ පුළුවන් එක සාස්තර කාරෙකුට පුලුවන්නම් කියන්න කියපල්ලා තමන්ගේ සාක්කුවේ තියන නෝට්ටුවක අංක ටික...අන්න එදාට මන් දොහොත් මුදුනින් පිළිගන්න ව සාස්තර ඇත්ත කියලා... ඔවුන් හැම එකාම බොහෝ දුරට කියන්නේ එකම කතා ටිකක්.... එක එහෙමි කියලා පිළිගන්න අපේ හිත අපිට බල කරනවා එක කොච්චර වැරදි උනත්...