tfs machan![]()
elamakiri machanrep denna haduwe eth 24hrs innalu
gama kotharam sundarada.........

චිරි චිරි වැස්ස;13966445 said:
Thanx macho...ela. ela. rep+
ඔවු බන්.. එකනම් ඇත්ත තමයි.... ආච්චි සීයලා හවසට කෙල්ලෙක්ට තනියම එළියට බහින්න දෙන්නෙත් නෑනෙ. කොහෙද බොල මේ ගොම්මනේ තනිපංගලමේ ගාටන්න හදන්නේ කියල අහනවා...![]()

dan inna un arcchilawa nawaththi ban,...adai danagatte.. +

එල එල. මාත් ඔක දැකල තියනව. ඔය විදිහට ඉර එලිය වෙනස්වෙන හෙතුව එහම දන්නවද?

elaz...

bump
bump
එල මචන් තද කහපාට ඉර එලිය තමයි ඔයවගේ වෙලාවට .......

එල මචන් නියමයි
"රාස්සිගේ අව්ව වැටී දභරන් ඌ...."කියල කපුගේ මහත්තය කියනව අහල තිබුනට අදයි දැනගත්තෙ හරියටම කතාව....
ඔය ප්රභාමන්ඩලේ ඉස්සෙල්ලම දැක්ක දවසෙ මම පොටෝ කෑලි ටිකක් ගහල එලකිරියෙ දැම්ම
මාර ලස්සනයි නෙද මචන්.......
http://www.elakiri.com/forum/showthread.php?t=1496075
Nice post
+rep

නියම පෝස්ට් එක
රෙප් 4+

pattai machan!