ගුරු මහදසාව ඉවර වුණේ කවදද කියන්න. නැකැත් පාදයත් කියන්න. 2022 12 05 ඉවර උනේ.පාදය 2.
kj1 Well-known member Nov 10, 2015 1,807 2,333 113 Feb 17, 2023 #41 Lovtus said: ගුරු මහදසාව ඉවර වුණේ කවදද කියන්න. නැකැත් පාදයත් කියන්න. Click to expand... 2022 12 05 ඉවර උනේ.පාදය 2. Reactions: Lovtus
Lovtus said: ගුරු මහදසාව ඉවර වුණේ කවදද කියන්න. නැකැත් පාදයත් කියන්න. Click to expand... 2022 12 05 ඉවර උනේ.පාදය 2.
Lovtus Well-known member Apr 26, 2015 12,892 21,441 113 Feb 17, 2023 #43 kj1 said: 2022 12 05 ඉවර උනේ.පාදය 2. Click to expand... සිකුරු ස්වක්ෂේත්‍රව යෙදෙන යෝගය බෝම වටිනවා. සිරියාවන්ත පෙනුම වගේම පතලාවූ යශෝ රාවය පාණ්ඩිත්‍ය ගුණය කැපී පෙනෙනවා. වෙළඳ ව්‍යාපාර වලට වගේම දුම්රිය තැපැල් නාවුක වගේ ඔබ මොබ සරමින් කරන රැකියා, නියෝජිතායතන වල රැකියා හෝ හිමිකම වගේ දේවල් පෙන්නුම් කරනවා. පියාට මඳක් අපලයි. දැන් ලබලා තියෙන්නේ සෙනසුරු මහදසාව නිසා ශුභ ඵල අඩුවෙන්න ඉඩ තියෙනවා. සම්පුර්ණ ජන්ම පත්‍රය පරික්ෂා කළොත් අංග සම්පුර්ණ විස්තරයක් කියන්න පුළුවන්.
kj1 said: 2022 12 05 ඉවර උනේ.පාදය 2. Click to expand... සිකුරු ස්වක්ෂේත්‍රව යෙදෙන යෝගය බෝම වටිනවා. සිරියාවන්ත පෙනුම වගේම පතලාවූ යශෝ රාවය පාණ්ඩිත්‍ය ගුණය කැපී පෙනෙනවා. වෙළඳ ව්‍යාපාර වලට වගේම දුම්රිය තැපැල් නාවුක වගේ ඔබ මොබ සරමින් කරන රැකියා, නියෝජිතායතන වල රැකියා හෝ හිමිකම වගේ දේවල් පෙන්නුම් කරනවා. පියාට මඳක් අපලයි. දැන් ලබලා තියෙන්නේ සෙනසුරු මහදසාව නිසා ශුභ ඵල අඩුවෙන්න ඉඩ තියෙනවා. සම්පුර්ණ ජන්ම පත්‍රය පරික්ෂා කළොත් අංග සම්පුර්ණ විස්තරයක් කියන්න පුළුවන්.
S scorpion MW Well-known member Dec 9, 2014 10,366 6,785 113 හෙල බිමේ Feb 23, 2023 #44 රාහු 3 වැන්නේ රාහුගේ ම නැකතක( සා) පතිත වීම කොහොමද?
LZP1992 Well-known member Feb 6, 2014 5,687 6,011 113 @ගෙදර Feb 23, 2023 #45 scorpion MW said: රාහු 3 වැන්නේ රාහුගේ ම නැකතක( සා) පතිත වීම කොහොමද? Click to expand... Ubata sahodarayek innwada? & innwa nam dan lankaweda inne? Reactions: scorpion MW
scorpion MW said: රාහු 3 වැන්නේ රාහුගේ ම නැකතක( සා) පතිත වීම කොහොමද? Click to expand... Ubata sahodarayek innwada? & innwa nam dan lankaweda inne?
S scorpion MW Well-known member Dec 9, 2014 10,366 6,785 113 හෙල බිමේ Feb 23, 2023 #46 LZP1992 said: Ubata sahodarayek innwada? & innwa nam dan lankaweda inne? Click to expand... සහෝදරයෝ නෑ Reactions: LZP1992
LZP1992 said: Ubata sahodarayek innwada? & innwa nam dan lankaweda inne? Click to expand... සහෝදරයෝ නෑ