රාහු මාරුව 23 වෙනිදා .....
ඔන්න රාහු ලොක්කත් සිකුරු කෙල්ලගේ ගෙදරට යනව.ස්ත්‍රී දූෂන ගැන අහන්ඩ දකින්ඩ ලැබ්යි වෙනදට වඩා.ඒ එක්කම ගණිකා ව්‍යාපාරය හා බැඳුණු කරුණු කාරනා සමාජයේ කතිකාවට ලක්වෙයි.සෙනසුරු තුලාවේ උච්ච සිටින බැවින් පූජ්‍ය පක්ෂයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වෙයි.
ආගමික කලකෝලාහල තත්වයක් ඇති වීමට ඉඩ ඇත.සමහර විට එය ජ්යාත්ත්යන්තරයේ කතා බහට ලක්විය හැක.උසස් අද්යාපනයේ ශුද්ධ භාවය ඇති කරණු වස් උද්ඝෝෂන රැල්ල ආරම්භ වනු ඇත.එය මර්ධනය කිරීමට ආණ්ඩුව මොලේ නැති තීරණ ගෙන ජීවිත දෙක තුනක් බිලිගැනීම සිදුවිය හැක.
සෙනසුරු නියෝජනය කරන්නේ නීතිය යුක්තිය සාධාරණත්වයයි.මෙතනට රාහු පැමිණිණු විට යුක්තිය සාධාරණත්වය සහ අසාධාරණය ගැටීම ආරම්භ වේ.රජය විසින් සාධාරණත්වය වෙනුවෙන් නැගී එන කලකෝලාහල වැඩවර්ජන ආවේගශීලීව මොලය භාවිතයෙන් තොරව විසඳීමට යාමෙන් ප්‍රශ්න බඩල් කරගනී.මේවාට මැදිවන පුද්ගල ජීවිත අහිමි වනු ඇත.කරුණු එකිනෙක ගෙනහැර දැක්වා චේද පිටින් ලිවීම අපහසුය.එය තම ණුවනින් විමසා බැලිය යුත්තේය.
මොලේ නැති නයා පැමිණෙයි තුලාවට
කාම කෙල්ල වැනසෙයි පුරාවට
මෙහෙසුරු ඇත නීතිය අතින් ගෙන
යුක්තිය සමඟ අවනීතිය දකිණු මැන

Last edited: