රා මදින්න දන්නවද

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අපේ මිනිස්සුන්ගේ මහ ජරා පුරුද්දක් තියනවා කිසියම් දෙයක් දන්නවා නම් ඒක අපේ පරපුරේ /සනුහරෙන් පිට දෙන්නේ නෑ කියා වෙන කෙනෙකුට කියා දෙන්නේ නැති කුහක කමක්. ඒකට නිදහසට කරුණක් විදියට නුසුදුසු අයට ශාස්ත්‍රය යන එක වලකිනවා කියන එකත් කියනවා. කොහොමින් හරි ඔය කුහක වැඩෙන් වෙන්නේ අදාළ ශිල්පය, බොහෝ දෙනා දැන ගැනීමෙන් එය තවදුරටත් පර්යේෂණ තුලින් සංවර්දනය වීම වැලකීම හා පරපුර නැතිවීමත් සමග දැනුමත් වල පල්ලට යාම පමණයි. සිංහල වෙදකමේදී ඔය කුහකකම තිබ්බේ නැත්නම් අද එය ලෝකයේ හොදම වෙදකමයි. අවසානයේදී සිංහලයා යනු දැනුම් ලෝකයට කිසිවක් දායාද නොකළ හිස් ජාතියක්වීම වලක්වනු නොහැක. රා මදිල්ලත් එවැනිම ගුරු මුෂ්ටි තබා ගත් වටිනා ශිල්පයකි.
    :yes::yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචං දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඕකට ඕනකරන බෙහෙත් දෙනවා නේද ??
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,206
    113
    Forest
    අපේ මිනිස්සුන්ගේ මහ ජරා පුරුද්දක් තියනවා කිසියම් දෙයක් දන්නවා නම් ඒක අපේ පරපුරේ /සනුහරෙන් පිට දෙන්නේ නෑ කියා වෙන කෙනෙකුට කියා දෙන්නේ නැති කුහක කමක්. ඒකට නිදහසට කරුණක් විදියට නුසුදුසු අයට ශාස්ත්‍රය යන එක වලකිනවා කියන එකත් කියනවා. කොහොමින් හරි ඔය කුහක වැඩෙන් වෙන්නේ අදාළ ශිල්පය, බොහෝ දෙනා දැන ගැනීමෙන් එය තවදුරටත් පර්යේෂණ තුලින් සංවර්දනය වීම වැලකීම හා පරපුර නැතිවීමත් සමග දැනුමත් වල පල්ලට යාම පමණයි. සිංහල වෙදකමේදී ඔය කුහකකම තිබ්බේ නැත්නම් අද එය ලෝකයේ හොදම වෙදකමයි. අවසානයේදී සිංහලයා යනු දැනුම් ලෝකයට කිසිවක් දායාද නොකළ හිස් ජාතියක්වීම වලක්වනු නොහැක. රා මදිල්ලත් එවැනිම ගුරු මුෂ්ටි තබා ගත් වටිනා ශිල්පයකි.

    උබ ඕක ශ්‍රේෂ්ට පොරක් වගේ කිව්වට අපිට තියෙන්නේ ගුත්තිල මුසිල අතීතයක්. එතකොට කියන්නේ නෑ තමා කවුරුත් :rofl:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529

    මම "පොරක්" නම් නෙමෙයි බන්. මට හිතුන දේ කිව්වා එච්චරයි. ගුත්තිල-මුසිල කරයි කියල අනිත් සේරම ඒ පිටට දාල සාදරනිකරණය කරන්න පුලුවන්ද? අනික ගුත්තිල-මුසිල කියන්නේ මේ ලෝකේ හැබැවට සිදුවෙච්චි දෙයක් නොවන බව උබ දන්නේ නැතුව ඇති මයි හිතේ. තෝමස් අල්වා එඩිසන් මහත්තයත් තමන් හදපු බල්බ් එකේ ක්‍රම වේදය තමන්ගේ පවුලේම තියාගත්තනම් තාමත් ලෝකේ තියෙන්නේ "තෝමස් බල්බ් " විතරයි. CFL, LED බල්බ් ලෝකේ නෑ. අපේ පරණ මිනිස්සු ලග විතරක් නෙමෙයි බන් අද ඉන්න මිනිස්සු ලගත් තමන් දන්නා දේ කියල (අඩුම තරමේ මුදල් අරගෙන හරි ) දෙන උතුම් ගුණාංගය අඩුයි.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ Thread එක දාපු කෙනාට මේ දේවල් ටිකත් වැදගත් වේ යයි සිතමි. පොල් හෝ කිතුල් "මල් මැදීම" කලත් විද්‍යාත්මකව මෙහිදී උපයෝගී වන්නේ සත්‍ය ලෙසම පුෂ්පයක් නොව පුෂ්ප මන්ජරියකි. පොල් ගසක් නම් අවුරුදු 50ක් 60ක් දක්වා කාලයක් පුෂ්ප මන්ජරි දැරුවද කිතුල් ගසක එය අවුරුදු 10ක් 15කට සිමා වේ. පොදුවේ වැස්සෙන තෙලිජ්ජ වල 1.033-1.036 g/l ඝනත්වයක් ඇති අතර pH අගය 4.5-6.5 අතර වේ. මේ නිසා තෙලිජ්ජ ආම්ලික රසතිය. කිතුල් "මල්" කැපීම මුදුන් මලේ සිට ආරම්භ වේ (මෙහි පලදාව අඩු නිසා ඇතැම් අය මුදුන් මල අතහරි). මුදුන් මලින් නිපදවන රා වල මද්‍යසාර ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. (ඔන්න ගසනවා නම් මුදුන් මලේ ඒවා ගසන්න ). මල් බෙහෙත් ලෙස විවිද පළාත්වල විවිද බෙහෙත් භාවිත වේ. ඒ අතරින් කුළුබඩු සහිත මිශ්‍රණය, පැගිරි ප්‍රබේද (දෙහි , දොඩම්, යකි නාරම් ...etc) සහිත මිශ්‍රණය, හුණු හෝ අළු සහිත මිශ්‍රණ ප්‍රදාන වේ. කෙසේ වෙතත් ඇතැමුන් යොදා ගන්නා බැටරි කූරු/යුරියා/පල්මානික්කම් (කොපර් සල්පේට් ) මගින් මල පදම් වීම වඩා සාර්ථක යයි කීම විද්‍යාත්මකව පිළිගත හැකි නමුදු නිපද වන රා හා පැණි ශරීරයේ ආලේප කරන දේවල් නොව පානය කරන දැ නිසා ඒ පිලිබදව තවදුරටත් පරික්ෂා කොට බැලිය යුතුය. නුතනව මල් බෙහෙත් ලෙස "කැස්පර් " නිපදවා ඇති අතර එය කිතුල් සදහා වඩාත් සාර්ථකය. කිතුල් පැණිවල වැඩිපුරම ඇත්තේ සුක්‍රෝස් සිනි වන අතර සාන්ද්‍රණය වැඩි වූ විට ඒවා කැට වශයෙන් තැන්පත් වේ. ඒ වාට අපි වැලි හකුරු යයි කියන අතර වැලි හකුරු තිබේදැයි බැලීමට කුස්සියට දුවමි. :cool:
     
    • Like
    Reactions: nrjayasinghe

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488

    Ela machan ela. sira wistharayak, rep+
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    අපේ මිනිස්සුන්ගේ මහ ජරා පුරුද්දක් තියනවා කිසියම් දෙයක් දන්නවා නම් ඒක අපේ පරපුරේ /සනුහරෙන් පිට දෙන්නේ නෑ කියා වෙන කෙනෙකුට කියා දෙන්නේ නැති කුහක කමක්. ඒකට නිදහසට කරුණක් විදියට නුසුදුසු අයට ශාස්ත්‍රය යන එක වලකිනවා කියන එකත් කියනවා. කොහොමින් හරි ඔය කුහක වැඩෙන් වෙන්නේ අදාළ ශිල්පය, බොහෝ දෙනා දැන ගැනීමෙන් එය තවදුරටත් පර්යේෂණ තුලින් සංවර්දනය වීම වැලකීම හා පරපුර නැතිවීමත් සමග දැනුමත් වල පල්ලට යාම පමණයි. සිංහල වෙදකමේදී ඔය කුහකකම තිබ්බේ නැත්නම් අද එය ලෝකයේ හොදම වෙදකමයි. අවසානයේදී සිංහලයා යනු දැනුම් ලෝකයට කිසිවක් දායාද නොකළ හිස් ජාතියක්වීම වලක්වනු නොහැක. රා මදිල්ලත් එවැනිම ගුරු මුෂ්ටි තබා ගත් වටිනා ශිල්පයකි.

    100% athama sahoo .. maha jara gathiyak... oke godak anduwe wedakarana loku porawalageth thoyanawa..hama magulema poddak thiyagena kiyanne... kalkaini haththa !!
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    ශ්‍රී ලංකාවේ පොල් අරක්කු කර්මාන්ත ඉතිහාස

    ශ්‍රී ලංකාවේ පොල් අරක්කු කර්මාන්ත ඉතිහාසයේ නොදුටු පැත්තක්..... (කඳුළින් පෙරෙන මදිරා)

    Source : http://www.lankadeepa.lk/index.php/articles/274455

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    එළ මචං
    තෑන්ක්ස්