ගානක් දෙන්න සෙට් කරන් විඩියෝ කරලා වලාන දුශණ මර්ධන එකට කියලා මිඩියා වලට කිව්වනම් ෆයිල් එකේ වැඩේ වෙනවා . එමයි රැලි හදන්නේ
ඔය නාම්කි ඔක්කොම යවලා, අලුතෙන් අවශ්‍ය ප්‍රමානයට විතරක් අරන් ඕවා කරන්න ඕනේ.අනිත් එක තැපැල් එක. එක excel sheet එකක් දෙතුන් දෙනෙක් හදනව. හදපු ටික අනිත් එකා ගාවට දාන්න sheet එක ගන්න පෙන් ගහගෙන බයිල කරන්න ඕන. තාම වැඩ කරන්නෙ 2007 office එකේ. අපේ නැද්ද කෙනෙක් ඉන්නව. අල වෙලා දාපු details ඔක්කොම ආයෙ අලුතෙන් හදනකොට කී දෙනෙක්ගෙ කාලෙ ඉවරද බලපන්. අඩු ගානෙ google sheet එකක් ගහගෙන cloud එකක්වත් දාගෙන තිබ්බ නං ඊට වඩා කාලය අඩුයි.
meka aththaඅනිත් එක තැපැල් එක. එක excel sheet එකක් දෙතුන් දෙනෙක් හදනව. හදපු ටික අනිත් එකා ගාවට දාන්න sheet එක ගන්න පෙන් ගහගෙන බයිල කරන්න ඕන. තාම වැඩ කරන්නෙ 2007 office එකේ. අපේ නැද්ද කෙනෙක් ඉන්නව. අල වෙලා දාපු details ඔක්කොම ආයෙ අලුතෙන් හදනකොට කී දෙනෙක්ගෙ කාලෙ ඉවරද බලපන්. අඩු ගානෙ google sheet එකක් ගහගෙන cloud එකක්වත් දාගෙන තිබ්බ නං ඊට වඩා කාලය අඩුයි.
මේක නම් මම අත්දැකලා තියෙනවා. මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් කැන්සර් වෝර්ඩ් එකේ හිටියා.මාත් දවස් ගානක් ලග හිටියා. එහා පැත්තෙ හිටියේ රාජ්‍ය නිලධාරියෙක්. පොර ගල් බෝතලේටත් එක්ක කරපු අසාධාරණ වැඩ ගැන අන්තිම කාලෙ මගෙ අතින් කීවා. ටික දවසකට පස්සෙ මිනිහා නැති උනා සෑහෙන්න විදවලා.Owa ithin cancer ekak wela hari gewanna wenawa ban. Ungen nathnam lamayek ge pitin hari yanawa.
මේක නම් මම අත්දැකලා තියෙනවා. මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් කැන්සර් වෝර්ඩ් එකේ හිටියා.මාත් දවස් ගානක් ලග හිටියා. එහා පැත්තෙ හිටියේ රාජ්‍ය නිලධාරියෙක්. පොර ගල් බෝතලේටත් එක්ක කරපු අසාධාරණ වැඩ ගැන අන්තිම කාලෙ මගෙ අතින් කීවා. ටික දවසකට පස්සෙ මිනිහා නැති උනා සෑහෙන්න විදවලා.
Hariyatma hari. Munwa marala hari mewa digitalize karannama one. Etakan kawadwath me rata goda enne na.Mewa digitalize karala SLA daanakan goda danna be ban. papers use karana eka patta saapayak. mun ewa maara widiyata misuse karanawa.
Umbalata athal kathawak kiyannam.Hariyatma hari. Munwa marala hari mewa digitalize karannama one. Etakan kawadwath me rata goda enne na.
Type kranna kammali nm - Scan karala OCR kranna puluwn.
Liyum yawanna kammli nm - Email thiynawa.
Mun masekata karana wada tika dawasen krnna puluwn digitize kra nm.
අනි වාර්යෙන් ගොවි ජන සේවා තමා.. මගේ ෆයිල් එක මාස 5i. ඔය බල්ලන්ට හෙන ගහලා මැරෙන්නේ
රාජ්‍ය සේවය හදන්න නම් මුලින් අපි හැදිලා හරි හමන් උන් රට පාලනයට යවන්න ඕනේ.
ඊට පස්සෙ උන් ආදර්ශයක් දෙන ගමන් පහළ අනවශ්‍ය අය ඉවත් කරලා ඉතිං ඕක කාර්යක්ෂම කරන එක අමාරු දෙයක් නෙමෙයි.
Gov ekata hambena tax walata wada, okunge pagawe total eka wadi athi lolඔව්. රු 500 - 1000 ක් වත් පගාව දුන්නෙ නැත්නම් ඒ file එකට කකුල් ඇවිත් ඊළඟ මේසෙට යනකන් ඉන්න වෙනවාලු