රා. සේ. මෙච්චරටම චොර ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    ගානක් දෙන්න සෙට් කරන් විඩියෝ කරලා වලාන දුශණ මර්ධන එකට කියලා මිඩියා වලට කිව්වනම් ෆයිල් එකේ වැඩේ වෙනවා . එමයි රැලි හදන්නේ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    අනිත් එක තැපැල් එක. එක excel sheet එකක් දෙතුන් දෙනෙක් හදනව. හදපු ටික අනිත් එකා ගාවට දාන්න sheet එක ගන්න පෙන් ගහගෙන බයිල කරන්න ඕන. තාම වැඩ කරන්නෙ 2007 office එකේ. අපේ නැන්ද කෙනෙක් ඉන්නව තැපැල් එකේ වැඩ කරන. අල වෙලා දාපු details ඔක්කොම ආයෙ අලුතෙන් හදනකොට කී දෙනෙක්ගෙ කාලෙ ඉවරද බලපන්. අඩු ගානෙ google sheet එකක් ගහගෙන cloud එකක්වත් දාගෙන තිබ්බ නං ඊට වඩා කාලය අඩුයි.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අනිත් එක තැපැල් එක. එක excel sheet එකක් දෙතුන් දෙනෙක් හදනව. හදපු ටික අනිත් එකා ගාවට දාන්න sheet එක ගන්න පෙන් ගහගෙන බයිල කරන්න ඕන. තාම වැඩ කරන්නෙ 2007 office එකේ. අපේ නැද්ද කෙනෙක් ඉන්නව. අල වෙලා දාපු details ඔක්කොම ආයෙ අලුතෙන් හදනකොට කී දෙනෙක්ගෙ කාලෙ ඉවරද බලපන්. අඩු ගානෙ google sheet එකක් ගහගෙන cloud එකක්වත් දාගෙන තිබ්බ නං ඊට වඩා කාලය අඩුයි.
    ඔය නාම්කි ඔක්කොම යවලා, අලුතෙන් අවශ්‍ය ප්‍රමානයට විතරක් අරන් ඕවා කරන්න ඕනේ.
     
    • Like
    Reactions: manarrow

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අනිත් එක තැපැල් එක. එක excel sheet එකක් දෙතුන් දෙනෙක් හදනව. හදපු ටික අනිත් එකා ගාවට දාන්න sheet එක ගන්න පෙන් ගහගෙන බයිල කරන්න ඕන. තාම වැඩ කරන්නෙ 2007 office එකේ. අපේ නැද්ද කෙනෙක් ඉන්නව. අල වෙලා දාපු details ඔක්කොම ආයෙ අලුතෙන් හදනකොට කී දෙනෙක්ගෙ කාලෙ ඉවරද බලපන්. අඩු ගානෙ google sheet එකක් ගහගෙන cloud එකක්වත් දාගෙන තිබ්බ නං ඊට වඩා කාලය අඩුයි.
    meka aththa

    මුලින්ම එක එක පොස්ට් ඔෆිස් වලින් එවනවා පතරංග කොලයක් මාසේ ආදායම වියදම දාලා .ඕක එක්සෙල් ෂීට් එක එක පේජ් එකකට එන්ටර් කරනවා .තව කෙනෙක් ඇවිල්ලා ඔය එක්සෙල් එකේම වෙන ෂිට් එකකට තව එන්ටර් කරනවා ,ඕක සේව් කරන්නේ පෙන් එකක .එක වටේම බඩුව වගේ යන පෙන් එකක්.වයිරස් විමානයයි .

    කම්ප්යුටර් සෙක්ෂන් එකේ මව්ස් එකක් වැඩ නැති උනහම අනිකේ මව්ස් එක ගන්නවා .අයි ටි එකෙක් එනවලු ඕවා සරවිස් කරන්න ,ඌව නම් දැකලා නෑ ,තියන මැෂින් එක කැඩුනම ගෙදර ලැප් එක අරන් ගිහින් වැඩ ,අලුත් මැෂින් එකක් ඕනේ උනහම දෙන්නේ කලින් ලොක්කෙක් පාවිච්චි කරපු එකක් .උට අලුත් එකක් අරන් දීලා ,කම්පියුටර් සෙක්ෂන් එකේ හැම තැනම කැඩුන මැෂින් මොනිටර් ,අඩුගානේ වාඩිවෙන්න හරි හමන් පුටු නෑ .කැඩුන මැෂින් වල මද නෑ ,වැඩ කරන පියන්ලා උස්සලා .

    ඒක අස්සේ අලුත් මැෂින් දෙකක් ගෙනල්ලා හයි කරගන්න එකෙක් නෑ ,මන් හයි කරලා දුන්නේ .ඒක අස්සේ නයිට් ඉන්න පියුන්ලා ලොක්කගේ මැෂින් එකෙන් බ්ලු බලනවා ,දැන් ඕෆ් වෙනකොට රව්ටර් එක ගලවලා ලොක් කරලා යන්නේ ,දැනට අව රුදු ගානකට කලින් ටොයිලට් බ්ලොක් වෙලා බලද්දී කොන්ඩම් හිරවෙලා ,නයිට් ගහන උන් බඩු ගහලා .ඔෆිස් වහල ගියහම නයිට් ඉන්න උන් ඒසී දාගෙන ෂපාන් එකේ .

    අකුණු ගැහුවා ගමන් ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එක පිච්ච්චේනවා .ආපහු මාස ගානක් යනකම් රීප්ලේස් කරන්නේ නෑ .
    කොටින්ම කිව්වොත් ලොක්කට වඩා පවර් එකක් තියනවා සමහර පියන්ලට ,ලොක්කත් බයයි,ඉතින් උන් වැඩට ඇවිල්ල අත්සන් කරලා හයර් දුවනවා

    ඔය මන් හොදටම දන්නා පොට් එකක් .ඉතුරු ඒවා හිතාගනිල්ලා .
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Owa ithin cancer ekak wela hari gewanna wenawa ban. Ungen nathnam lamayek ge pitin hari yanawa.
    මේක නම් මම අත්දැකලා තියෙනවා. මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් කැන්සර් වෝර්ඩ් එකේ හිටියා.මාත් දවස් ගානක් ලග හිටියා. එහා පැත්තෙ හිටියේ රාජ්‍ය නිලධාරියෙක්. පොර ගල් බෝතලේටත් එක්ක කරපු අසාධාරණ වැඩ ගැන අන්තිම කාලෙ මගෙ අතින් කීවා. ටික දවසකට පස්සෙ මිනිහා නැති උනා සෑහෙන්න විදවලා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    මේක නම් මම අත්දැකලා තියෙනවා. මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් කැන්සර් වෝර්ඩ් එකේ හිටියා.මාත් දවස් ගානක් ලග හිටියා. එහා පැත්තෙ හිටියේ රාජ්‍ය නිලධාරියෙක්. පොර ගල් බෝතලේටත් එක්ක කරපු අසාධාරණ වැඩ ගැන අන්තිම කාලෙ මගෙ අතින් කීවා. ටික දවසකට පස්සෙ මිනිහා නැති උනා සෑහෙන්න විදවලා.

    api awussala hoyala balanne na misak oka wage sahena case thiyei ban. Mama danuwathwa eka eka balu wada karapu un widawala marila thiyei random kiyala hithanna bari wena tharam ganak. Samaharu hithaganna bari widiyata eka sare naththata nathi wela giya.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    හැමතැනම හැබැයි එහෙම නෑ. පිස්සුවෙන් වැඩකරන අතලොස්සකුත් ඉන්නවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,536
    113
    ප*යාගල
    sorry.com
    Mewa digitalize karala SLA daanakan goda danna be ban. papers use karana eka patta saapayak. mun ewa maara widiyata misuse karanawa.
    Hariyatma hari. Munwa marala hari mewa digitalize karannama one. Etakan kawadwath me rata goda enne na.

    Type kranna kammali nm - Scan karala OCR kranna puluwn.
    Liyum yawanna kammli nm - Email thiynawa.


    Mun masekata karana wada tika dawasen krnna puluwn digitize kra nm.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Hariyatma hari. Munwa marala hari mewa digitalize karannama one. Etakan kawadwath me rata goda enne na.

    Type kranna kammali nm - Scan karala OCR kranna puluwn.
    Liyum yawanna kammli nm - Email thiynawa.


    Mun masekata karana wada tika dawasen krnna puluwn digitize kra nm.
    Umbalata athal kathawak kiyannam.

    kaalekata kalin BOC ekey (da koheda) data loss prevention (DLP) solution ekak danna gihin, ekey eka recomendation ekak tibbalu PC ekey cd/dvd reader/writer ayin karapan kiyala.

    Eka kalata passe jeppo tika ekathu wela kaagahuwalu unge manawa himikam kadanawa hari mokakhari kiyala gemak adala.

    Balan giyama un eken karanne, gedara indan sindu write karan awith office welawata play karanawalu :ROFLMAO: :ROFLMAO:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් අපේ ඔෆිස් එකේ හරියට වැඩ නොකරන නෝනලා මහත්තුරු තුන් හතර දෙනෙක්ව හද්ද පිටිසරට මාරු වෙන්නම වැඩේ දුන්න! දැන් උන් පුක ඉරාගෙන මටත් බැන බැන යනවා! හරියට වැඩ නොකරන වේස බල්ලොන්ට පුක්පාරක් දුන්නහම වැඩේ හරියනවා. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    drBIQ28.png
    අනි වාර්යෙන් ගොවි ජන සේවා තමා.. මගේ ෆයිල් එක මාස 5i. ඔය බල්ලන්ට හෙන ගහලා මැරෙන්නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    රාජ්‍ය සේවය හදන්න නම් මුලින් අපි හැදිලා හරි හමන් උන් රට පාලනයට යවන්න ඕනේ.
    ඊට පස්සෙ උන් ආදර්ශයක් දෙන ගමන් පහළ අනවශ්‍ය අය ඉවත් කරලා ඉතිං ඕක කාර්‍යක්ෂම කරන එක අමාරු දෙයක් නෙමෙයි.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ඔය වගෙ වැඩක් වෙලා මම ඕක ඇහුවා.එතනදි කිව්ව දේ මට වැටහුන විදිහට නම් මෙහෙමයි. ඕක අපිට මේසෙන් මේසට ෆයිල් එකක් යනවා කියලා පේනවා ඒ නිසා අයියෝ ඕක ඒ මේසේ වාඩි වෙලා ඉන්න කෙනාට උස්සගෙන ගිහිල්ලා දෙන්න බැරිද කියලා පෙනුනට ඔය මේස අනුව වෙන් වෙලා තියෙන්නේ එක එක විෂයන්, හරි අංශ හරිලු. එතකොට යම් වැඩක් ඔය කාර් යාල වල වෙනකොට අංශ ගාණක් හරහා යන්න ඕනලු. (හරියට දම්වැලක් වගේ කියලා මට තේරුනේ). එතකොට ෆයිල් එකක් මේසෙන් මේසෙට යනවා කියන්නේ ඒ අංශෙ ඉන්න කෙනා එයාගේ වැඩ ටික කරලා තමයි අනෙක් කෙනාට යවන්නෙ. මැද හිර වුනොත් යන්නෙ නෑ. මොකද එයාලා කියන්නේ එහෙම කරලා ප්‍රශ්නයක් වුනොත් පහත් තැනින් ගලයි ජලේ කියලා කරපු එකාට තමයි කෙළ වෙන්නෙ කියලා. එහෙමලු.
     
    • Like
    Reactions: S_M_S

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ඔව්. රු 500 - 1000 ක් වත් පගාව දුන්නෙ නැත්නම් ඒ file එකට කකුල් ඇවිත් ඊළඟ මේසෙට යනකන් ඉන්න වෙනවාලු
    Gov ekata hambena tax walata wada, okunge pagawe total eka wadi athi lol
     
    • Haha
    Reactions: xVOLDYx