අපරාදෙ ඔය ටික රූපවාහිනියට දෙන්න තිබ්බෙ![]()


චන්දෙ ඉල්ලන්න අවශ්‍යතාවක් නෑ මචන් , ඔය ශවේන්ද්‍ර , ජගත් ඩයස් හරි අපූරුවට ඉන්නේ , 57 , 53 සේනාංක මිනිස්සුන්ට කට පාඩම් , ඒව තම්යි නොමැකෙන සටහන්. ඒ කවුරුත් කිව්වේ නෑ සුදු කොඩි අරන් ආපු උන්ට වෙඩිතිබ්බයි කියල. ඔය කියන කේස් එක වෙලේ ගෝඨාභය තමයි කිව්වේ පොලීසිය විත්ඩ්‍රෝ කරන්නයි කියල. එන්න ඕන නැති තැනකට තමයි පොලීසිය අවේ ඒ රට වෙනුවෙන් පර බල්ලන්ට විරුද්ධව කරපු උපවාසයක් හෝ නාඩගමක් , කොහොම උනත් පෙන්නන්න හැදුවේ අපේ ස්වාධීනත්වය
මොන නිලයෙන් අයින් උනත්....මොන ප්‍රශ්න ආවත්......Sarath Fonseka නැමති දේශපාලකයා අනුමත නොකලද, General Sarath Fonseka කවදත් අපේ හදවතේ නොමියෙන මිනිසෙකි.




well saidමොන නිලයෙන් අයින් උනත්....මොන ප්‍රශ්න ආවත්......Sarath Fonseka නැමති දේශපාලකයා අනුමත නොකලද, General Sarath Fonseka කවදත් අපේ හදවතේ නොමියෙන මිනිසෙකි.
මෙහ්.... මහත්තයෝ දැන් ඔය සුදු කොඩි කතාවක් කිව්වා කියල ඇසි දිසි සක්ශි තියද?