රැකියාවක් හෝයන අපිට ආනාගතේට............

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    රැකියාවක් හෝයන අපිට ආනාගතේට............

    50263_110135509026642_2964615_n.jpg

    39940-3d-Cast-Metal-Type-Pieces-Spelling-Out-The-Word-Jobs-Poster-Art-Print.jpg


    මං මෙ Thread එක දාන්නේ කාටාත් වැදගත් වෙයි කියලා හිතලා.අපි කව්රුත් හෝඳ job හෝයනවා හොඳ salary ඒකක් තියන.දැන් අද වෙනකෝට ලෝකේ දියුනුවත් සමඟ රැකියා වැඞි අද වෙනකොට.උදා-IT FIELD ඒකෙ එමටයි JOB මං හරි නෙද? JAVA,CISCO,NETWORKING,SOFTWARE පැත්තෙන් ගත්තාම JOB VACANCY පිරිලා. අපේ එළකීරි යලුවෝත් දැනටමත් JOB හෝයනවා ඇති හති දාගේන.ඉතින් මං මෙ THREAD එක දැම්මෙ ඔගේල්ලන්ගෙන් දෙයක් දැනගැනිමටයි.මෙක අපේ එළකීරි යලුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා.කෙලින්ම කාරෙනෙට බහිමුකෝ.මම තමත් JOB එකක් හෝයනවා IT FILED ඒකේ ඉතින් මං බලන්නේ Networking පැත්තෙන් ඒ පැත්තෙන් ලෝකු ඉල්ලුමක් තියනවානේ.ඉතින් මගේ ඉලක්කය Networking engineering කෙනෙක් වෙන්න ඒක මගේ ලොකු අසවාක් යලුවනේ.මම දැනට networking engineering course එකක් කරලා නැ.ඉතින් මට දැනගන්න ඔන මෙ පැත්තෙන් යන්නනම් මම කරන්න ඕන courses මෝනවද කියලා දැනගන්නයි.මම කැමතියි මෙ ගැන සම්පුර්ණ විස්තරයක් කියලා දෙනවනම්.මට කරන ලෝකු උදව්වක් යාලුවනේ.මං වගේ මෙ ගැන බලාපෝරොත්තුවෙන් ඉන්න අයටත් වැදගත් වෙයි මෙ tread එක.එළකීරි ඒකේ ඉන්න it filead ඒකේ
    ඉන්න අයගේ අදහස් ගෝඩාක් වැදගත් මෙතනදි.හැමෝගෙම අදහස් මං
    බලාපෝරොත්තු වෙනවා.අපි එළකීරි ඒකේ සාහෝදරයෝනේ.මම විතරක් නෙමෙ අනිත් අයගේ අදහස් මෙතනදි දන්න පුලුවන්. Bump ඒකක්වත් දලා යන්න හෝඳේ.

     
    • Like
    Reactions: chaja

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    mamat java,BCS karala inne bt job ekak thama na... hama thanama experience ellanawa... api wage aluten ena aya kohomada industry ekata enne etakota...
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ඔව් මචංලා දැන් JOB ඒකකට APPLY කලෝත් ඉල්ලන QULIFICATION දැක්කාම බෝක්ක කෝරවෙනවා ඉතින් මෙ වෙලාවට තමයි හිතෙන්නෙ ඔක්කෝම දමලා ගහලා නිකන් ඉන්න
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    iStock_000009659073XSmall-300x225.jpg

    හොඳ දෙයක්..
    මේකේ ඉන්න ගොඩක් අය ජොබ් කරනවා දැනටමත්..
    ඒවගේම ජොබ් නැති අයත් ඉන්නවා..
    ඔය ජොබ් කරන අයට ලේසියෙන්ම කරන්න පුළුවන් තමන් වැඩකරන තැන හෝ ශාඛාවක Vacancy එකක් තිබ්බොත් හරි තියෙනව නම් හරි මෙතන දාන්න..
    එතකොට කාට උනත් පුළුවන් CV එකක් Forward කරන්න..
    ඔයාලටත් ලොකු පිනක් වගේම ආත්ම තෘප්තියකුත් ලැබෙනවා..
    එහෙනම් ජයවේවා!
    help-me-find-a-job2.jpg

     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    එළකිරියේ ඔක්කෝම සාහෝදරයෝ මෙතනට ඒන්න මෙ දෙවල් ගැන අපි එකතු වෙලා කතා කරමු.
     

    cheapboy

    Member
    Nov 6, 2011
    318
    5
    0
    iStock_000009659073XSmall-300x225.jpg

    හොඳ දෙයක්..
    මේකේ ඉන්න ගොඩක් අය ජොබ් කරනවා දැනටමත්..
    ඒවගේම ජොබ් නැති අයත් ඉන්නවා..
    ඔය ජොබ් කරන අයට ලේසියෙන්ම කරන්න පුළුවන් තමන් වැඩකරන තැන හෝ ශාඛාවක Vacancy එකක් තිබ්බොත් හරි තියෙනව නම් හරි මෙතන දාන්න..
    එතකොට කාට උනත් පුළුවන් CV එකක් Forward කරන්න..
    ඔයාලටත් ලොකු පිනක් වගේම ආත්ම තෘප්තියකුත් ලැබෙනවා..
    එහෙනම් ජයවේවා!
    help-me-find-a-job2.jpg

    patta ban niyyama adahasa
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    These positions are vacant at THE KINGDOM OF RAIGAM, The market leader of soya products in sri lanka. Now they are having wings of cosmetics, salt & sanitary products also. I will post their vacancies as they arriving to me. Mail your CV's to [email protected] OR [email protected]

    PLEASE NOTIFY THESE VACANCIES ARE URGENT TO FILL ONCE.

    01. CONSULTANT – COSMETIC

    Applications are invited for the post of professional consultant in the field of cosmetic manufacturing purely on contractual basis. You will need to be very confident, outgoing character with handle on experience in formulating personal care products.

    Selected person will be responsible for support up the R&D team for product & process development.

    02. PRODUCTION MANAGER

    The ideal candidate should be Engineering or a science graduate with at least 3 years experience in the manufacture industry in a similar capacity. Those who have worked in biscuit/ confectionery industry would carry an added advantage. A high standard of managerial skills and technical knowledge is expected from the candidates.

    03. MANAGER – R&D

    We will be extremely happy if we can win over a “lab – coholic” with minimum five years experience, a substantial part of which should be in the field of cosmetics. The candidate will be a science graduate preferably with post graduate qualifications.
    The recruit will have to work in our cosmetic factory Millaniya, Bandragama.

    04. MICROBIOLOGIST

    The ideal candidate should be a microbiologist graduate or a science graduate preferably with experience in the field of Microbiology. Those exposed to the field of cosmetics will be an added advantage.