Harihaman Job ekak ne sim vikunanawa,samahara daata night kade koththu gahanawa.![]()
matath asayi igena ganna kotthu ghanna

uba Marawilada ban,,,mage yaluwekda koheda mu/සොහොන;21366243 said:chilew pare yadi marawila kiyana town eka set wenawa
ena kalin mata pm ekaK DAHAN MAN MOBILE NUMBER EKATA WADI WISTARA KIYANAM
RePost බුවා;21390266 said:සිවිල් ඉංජිනේරු

System Administrator

matath asayi igena ganna kotthu ghanna
වැඩි දෙයක් නෑ දොරේ. කොත්තු තැටිය පිස්සා, බිත්තර දෙකක් කඩලා දැම්මා. ඒක ලාවට බැදීගෙන එද්දි කපාඅ ගත්තු කැරට් ටිකකුයි ලීක්ස් කඳවල් කෑලි ටිකක් වැඩි පුරයි දැම්මා. ඒකටම මිරිස් කෑලි හැඳි දෙකයි ලුණු හැන්දයි දැම්මා. හෙමීට අජිනොමොටෝ තේ හැන්දකුත් හැලුවා. අතේ මිටට හරියන්න කපපු රොටි දෙපාරක් දැම්මා. කලවම් හොද්දෙන් පීරිසි එකහාමාරක් දැම්මා. කොත්තු බ්ලේඩ් දෙක අරගෙන කවලම් කලා. අන්තිමට චිකන් හෝ මාලු කෑල්ලක් උඩින් තියලා කොත්තු බ්ලේඩ් එකෙන්ම කැඩුවා කවලම් කලා.
කොත්තු ගහන්න ලේසියි බං රොටි කපන්න ගියාමයි එලෝලු සුද්ද කරලා කපන්න ගියාමයි තමයි අමාරු.
machan uba mage rep kapuwada ?? "Ridila" nama dala mokek hari rep kapala.
profile eke PM danna denne naa , eakay comment ekakin ahuwe.

කැපෙන රෙප් වලට නාහින් අඬන්න එපා බං. එතකොට රෙප් කපපු කොද පන නැති පොන්ටින්ට ආතල් වෙනවා. දැන් ගිහින් user cp එක බලපන්.![]()
naa ban mata danaganna ona wune wena ekekda kiyana eka. kotawanna karapu wadak mokek hari. kapapu Rep gana ekkay , online hitiya welaway ekka baluwama wena ekek karapu wadak kiyala theruna. eakay ahuwe.
මම ලේසියකට රෙප් කපන එකෙක් නෙමෙයි මොකාගෙවත් කපන්නේ කැපුවොත් කාසන් , ඇමසින් වගේ උන්ගේ.