රැකියා අවස්තාවක්...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රැකියා අවස්තාවක්...

    රැකියා අවස්තාවක්...

    ලංකාවෙ ලියාපදිංචි කරන ලද ඉදිකිරිම් සමාගමක පහත රැකියා අවස්තා ඇත.


    1. Electrician
    2. Helper





    Electrician සුදුසුකම්.....


    • ඉලෙක්ට්‍රිකල් දැනුම
    • වයස 20- 35
    • පිරිමි අය
    • වෙලාව 8.30 පෙ.ව- 5.30 ප.ව
    • පොලිස් සහතිකය (ඉදිරි කාලයෙදි උවද අපට ලභා දිය යුතුය)
    • වැටුප : සකච්චා කර ගත හැක.
    • නැවතිමෙ පහසුකම් ඇත.
    • OT තිබෙ.
    *************


    Helper සුදුසුකම්.....


    • මූලික සුදුසුකමක් නොමැත.
    • වයස 20- 35
    • පිරිමි අය
    • වෙලාව 8.30 පෙ.ව- 5.30 ප.ව
    • පොලිස් සහතිකය (ඉදිරි කාලයෙදි උවද අපට ලභා දිය යුතුය)
    • වැටුප : සකච්චා කර ගත හැක.
    • නැවතිමෙ පහසුකම් ඇත.
    • OT තිබෙ.
    **************

    * ආරක්ශක කටයුතු වැඩබිම්වල කටයුතු කරන නිසා පොලිස් සහතිකය අවශ්‍ය වෙ.

    කැමති සියලූම අය පහත අංකයට අමතන්න.
    0719-714 492

     
    • Like
    Reactions: STU26015

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif