රැග් උන උන් වරෙන්

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    බොරුවට අපේ නම් rag නැ කිය කිය දගලනවට වඩා මෙහෙම කියන එක තමා වෙන්න ඕන බන්
    කවුරුහරි එකෙක් rag නැ කියලා කිව්වා ගමන් දන්නවා බොරුව කියලා

    මම මේක දැම්මේ අපිට උන ඒවා කියන්න. හැබැයි මේ අවුරුදු දහය පාලොවකට එහා. මම හිතන්නේ (I truly hope so) දැන් තත්ත්වේ සෑහෙන වෙනස් ඇති. මට නම් මේවා තියෙන්නේ අමිහිරි මතක විදියට.
    සමහර උන් කියනවා වගේ පස්සේ හිතලා බලද්දී fun එකක් නෑ. ආතල් සිද්දි තිබුනා, එත් ඒ ආතල් එක ගන්න මෙහෙම විකාරයක් experience කරන්න මට කොහෙත්ම ඕනේ නෑ.
    ඔක්කොටම හපන් සින්නෝ ඉන්නේ අපිව හදන්න කියලා උක දෙන උන්.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මම මේක දැම්මේ අපිට උන ඒවා කියන්න. හැබැයි මේ අවුරුදු දහය පාලොවකට එහා. මම හිතන්නේ (I truly hope so) දැන් තත්ත්වේ සෑහෙන වෙනස් ඇති. මට නම් මේවා තියෙන්නේ අමිහිරි මතක විදියට.
    සමහර උන් කියනවා වගේ පස්සේ හිතලා බලද්දී fun එකක් නෑ. ආතල් සිද්දි තිබුනා, එත් ඒ ආතල් එක ගන්න මෙහෙම විකාරයක් experience කරන්න මට කොහෙත්ම ඕනේ නෑ.
    ඔක්කොටම හපන් සින්නෝ ඉන්නේ අපිව හදන්න කියලා උක දෙන උන්.
    උබට බෑ කියල නිකං ඉන්න තිබ්බනෙ.
    මොකෝ උන් ගහන්න ද?

    ගොඩක් උන් කරන්නෙ බොරු කියල අන්දන එක. කුප්පි දාන්නෙ නෑ නෝට් දෙන්නෙ නෑ කිය කිය. තනියම ඕව කරගන්න පුළුවන් එකාට ඔකුන්ගෙ කුප්පි ඕන ද බං. අනික ඔච්චර රැග් දි දී ඉන්න කාලකන්නින්ට කුප්පි දන්න තියා පාඩමක් කරගන්නවත් වෙලාවක් තියේද කියල හිතපන්කො
     
    • Haha
    • Like
    Reactions: libero and ExamHe

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    උබට බෑ කියල නිකං ඉන්න තිබ්බනෙ.
    මොකෝ උන් ගහන්න ද?

    ගොඩක් උන් කරන්නෙ බොරු කියල අන්දන එක. කුප්පි දාන්නෙ නෑ නෝට් දෙන්නෙ නෑ කිය කිය. තනියම ඕව කරගන්න පුළුවන් එකාට ඔකුන්ගෙ කුප්පි ඕන ද බං. අනික ඔච්චර රැග් දි දී ඉන්න කාලකන්නින්ට කුප්පි දන්න තියා පාඩමක් කරගන්නවත් වෙලාවක් තියේද කියල හිතපන්කො
    sira kthawa bn
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    still, this is not brutal enough.

    හොස්ටල් එක ඇතුලේ රැග් කරනවා...
    ලෙක්චර් ඉවර වෙලා හවස හොස්ටල් එනවා. ඊට පස්සේ රෑට කාලා යනකල් පැය 3-4 රැග්.

    බැච් එකේ උන්ගේ නම ගම පවුලේ විස්තර මතක තියා ගන්න, මනෝ පුටු ගහන්න සින්නොන් ගේ පරිණත ටෝක්ස් (අපිට වඩා අවුරුද්දක් 2ක් වැඩිමල් උන්) අහන්න etc.

    ඊට පස්සේ රූම් යනවා, පොඩි වෙලාවක් තියෙනවා ඇඳුම් හොද ගන්න, වගේ දේකට...

    ආයෙත් රෑට සින්නො හොස්ටල් එනවා. රූම් කීපෙක උන් එක රූම් එකකට දානවා, ගොඩක් වෙලාවට ඇඳුම් නැතුව.

    ආයෙත් නිදහස් අද්දීයාපනයේ වැදගත් කම, තෙල, විස්තර මතක තියා ගන්න, ඉතිහාසය etc වැරදි වලට මනෝ පුටු, කොන්දේ අමාරු, දනිස් අමාරු නිසා බැරි උන්ට හීටර් (වැලමිටි වලින් බිත්තියට ආනතව හේත්තු වීම), ෆ්‍රිජ් එකේ දැමීම (කබඩ් වලට දැමීම), ඇඳ යටට දැමීම (නම මතක නෑ ) etc මහා රෑ වෙලා තමා උන් යන්නේ. දැන් තමා තේරෙන්නේ නිදි මරවන එක තමා දරුණුම රැග් එක (sleep deprivation)
    රෙදි පොට්ටනිය (බෙඩ් ෂීට්, කොට්ට, ඇඳුම්) ඔලුවේ තියාගෙන නෑම. මහා රෑ නෑම.

    ටිකක් කල් යනකොට බෝංචි කැඩීම (දන්නෝ දනිති)

    තව ටිකක් කල් යනකොට ෆිසිකල් (බැච් එකේ කොටස් විදියට) පැය කීපයක්. මුළු කාලෙම හෙළුවෙන්.
    ලොකු වෙලාවක් එක තැන දිවීම, අත් කකුල් පාවිච්චි නොකර කාමරයක එක කොනක ඉඳන් අනිත් කොනට බද ගාගෙන යෑම. බෝංචි කැඩීම, සැන්විච් දැමීම (දන්නෝ දනිති), හඳ බැලීම (නම ෂුවර් නෑ still දන්නෝ දනිති) ඔය මතක ඒවා ටිකක්

    දවල් කන්න හොස්ටල් ආවාමත් රැග්. මේස් පිටින් නාවනවා. (මම නම් කැමැත්තෙන් ගියේ, තනියෙමත් යනවා, දවල්ට නාල ෆ්‍රෙෂ් පිට ඉන්න පුළුවන් :lol: )

    හවස බැච් එකේ කෙල්ලෝ එක්ක රැග්.

    not to forget during the entire time, abuse verbally.

    ඊට පස්සේ අනන්ත රාත්‍රිය, ඉස්මුරුත්තා වෙනකල් කන්න දෙනවා, රෑ එළිවෙනකල් නානවා. සිරාවටම නානවා අතර මැද්දෙන් බැල්කනි එකට ගිහින් පවන් ගහනවා. (පට්ට සීතලයි)

    ඊළඟ දවසේ හවස බකට්. (the fucking end)

    ඔය මතක ඒවා ටිකක්. ලැට් වල වතුර බොන්න දෙන එක වගේ ඒවා නම් සිරාවටම උනේ නෑ. රැග් දෙන්න යන උනුත් අමර කට්ටක් කනවා. මට උකේ අමාරුවක් නැති නිසා මම ගියේ නෑ.
    තමනුත් වද විඳගෙන අනිත් අයටත් හිංසා කරන එකේ තේරුමක් මට නම් තේරෙන්නේ නෑ.

    kellonge hostel wala monawada wenne..
    sex ehemath thiyenawada?
    kello keepa denek siyadivi nasagaththane.. rape karalada?

    me kiyana katha anuwa nam rag ekata face karapu un, rag eka meheyawapu unge pawulwala untath e dema karala danna one...
    ehema nathan oka iwara wenne na
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,352
    166,727
    113
    එකමත් එක රටක
    බොරුවට අපේ නම් rag නැ කිය කිය දගලනවට වඩා මෙහෙම කියන එක තමා වෙන්න ඕන බන්
    කවුරුහරි එකෙක් rag නැ කියලා කිව්වා ගමන් දන්නවා බොරුව කියලා
    සිරාවට mora eng රැග් නැති නිසයි නෑ කිව්වේ බන්. :rofl: රැග් වෙන්නෙත් නෑ , කරන්න දෙන්නෙත් නෑ ඉස්සර නම්. දැන් ඉන්න උන් කොහොමද දන්නේ නෑ .. රැග් තියා අලුත් උන්ට කැන්ටින් එකෙදිවත් මොනවහරි කියන්නවත් දෙන්නේ නෑ.. බැන්නත් ඇති වලි අපේ කාලේ නම්. ඕකේ රැග් කරන්න අමාරුයි පොඩි හේතු කීපයක් නිසා කාටහරි එහෙම කරන්න ඕන උනත්. ;-)
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    උබට බෑ කියල නිකං ඉන්න තිබ්බනෙ.
    මොකෝ උන් ගහන්න ද?

    ගොඩක් උන් කරන්නෙ බොරු කියල අන්දන එක. කුප්පි දාන්නෙ නෑ නෝට් දෙන්නෙ නෑ කිය කිය. තනියම ඕව කරගන්න පුළුවන් එකාට ඔකුන්ගෙ කුප්පි ඕන ද බං. අනික ඔච්චර රැග් දි දී ඉන්න කාලකන්නින්ට කුප්පි දන්න තියා පාඩමක් කරගන්නවත් වෙලාවක් තියේද කියල හිතපන්කො

    දැන් තමා ඕවා හිතෙන්නේ බන්. ඒ කාලේ එහෙම තේරුනේ නෑ. නැතත් මම හිටියේ හොස්ටල්. වෙනම බෝඩින් වල දිගටම ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ අපිට. ඒ නැතත් එහෙම තනි වෙන්න අමාරුයි.
    කුප්පි දාන එක, නෝට් දෙන එක රැග් එකේම අතුරු පලයක්. රැග් එක නැත්තන් ඕව එහෙම ඕනේ වෙන්නේ නෑ.

    අනිත් එක එහෙම තනි කෙනෙක්ට ලොකු වෙනසක් කරන්න අමාරුයි. සින්නෝ කියන්නේ ගොන් කතා කියලා තේරුනාම, ඊළඟ බැච් එකට ඒක නොකර ඉඳි. ටික කාලෙකින් නැති වෙලා යයි.

    kellonge hostel wala monawada wenne..
    sex ehemath thiyenawada?
    kello keepa denek siyadivi nasagaththane.. rape karalada?

    me kiyana katha anuwa nam rag ekata face karapu un, rag eka meheyawapu unge pawulwala untath e dema karala danna one...
    ehema nathan oka iwara wenne na
    කෙල්ලොන්ට එහෙම ලොකු කෙස් එකක් නෑ. හවස කොමන් එකක කොල්ලෝ එක්ක පොඩ්ඩක් රැග් වෙනවා, ඉඳලා හිටලා weekend එකක සෙට් උනොත් දවසම ඉන්නවා. රෑට ආතල් එකේ ඉඳලා උදේට එනවා. උදේ lecture යන්න කලින් පොඩ්ඩක් රැග් වෙනවා...

    sex කතා නම් ගොඩක් වෙලාවට බොරු මම හිතන්නේ. ඉටිපන්දම් ගහන ඒවා එහෙම අතිශයෝක්ති.

    අපෙත් තිබුනා කුට්ටම ලාච්චුවට දාලා වහනවා කියල එකක්. මේකටත් නමක් තිබුනා, මතක නෑ දැන්. (එකෙක්ව රූම් එකට අරගෙන බය කරනවා කුට්ටම දාලා වහනවා කියලා, ඊට පස්සේ හයියෙන් ලාච්චුව වහනවා, අරුට කියනවා කෑ ගහපන් කියලා එත් ඔක්කොම දන්නවා බොරුව දාන්නේ කියලා)

    සියදිවි නසා ගත්තු කේස් තිබිලා තියෙනවා තමා, එත් රැග් එක නිසාමයි කියන එක පිළිගන්න අමාරුයි. depression වගේ සීන් එකක් තිබුනොත් රැග් එකත් හේතුවක් වෙන්න පුළුවන්.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    උබට බෑ කියල නිකං ඉන්න තිබ්බනෙ.
    මොකෝ උන් ගහන්න ද?

    ගොඩක් උන් කරන්නෙ බොරු කියල අන්දන එක. කුප්පි දාන්නෙ නෑ නෝට් දෙන්නෙ නෑ කිය කිය. තනියම ඕව කරගන්න පුළුවන් එකාට ඔකුන්ගෙ කුප්පි ඕන ද බං. අනික ඔච්චර රැග් දි දී ඉන්න කාලකන්නින්ට කුප්පි දන්න තියා පාඩමක් කරගන්නවත් වෙලාවක් තියේද කියල හිතපන්කො

    sira kthawa bn
    උබල ගියපු උන් නම් ඕක කියන්නේ නෑ බන්

    kellonge hostel wala monawada wenne..
    sex ehemath thiyenawada?
    kello keepa denek siyadivi nasagaththane.. rape karalada?

    me kiyana katha anuwa nam rag ekata face karapu un, rag eka meheyawapu unge pawulwala untath e dema karala danna one...
    ehema nathan oka iwara wenne na
    Campus Hostel හිටපු කෙල්ලෙක් දිහා බලන්නවත් එපා කියලා තමා කියන්න තියෙන්නේ
    එක තමයි හොදම කාලේ කියන කෙල්ලෙක් ලගින්වත් යන්න එපා

    දැන් තමා ඕවා හිතෙන්නේ බන්. ඒ කාලේ එහෙම තේරුනේ නෑ. නැතත් මම හිටියේ හොස්ටල්. වෙනම බෝඩින් වල දිගටම ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ අපිට. ඒ නැතත් එහෙම තනි වෙන්න අමාරුයි.
    කුප්පි දාන එක, නෝට් දෙන එක රැග් එකේම අතුරු පලයක්. රැග් එක නැත්තන් ඕව එහෙම ඕනේ වෙන්නේ නෑ.

    අනිත් එක එහෙම තනි කෙනෙක්ට ලොකු වෙනසක් කරන්න අමාරුයි. සින්නෝ කියන්නේ ගොන් කතා කියලා තේරුනාම, ඊළඟ බැච් එකට ඒක නොකර ඉඳි. ටික කාලෙකින් නැති වෙලා යයි.
    උබලා වගේ වන්නියේ ඉදන් එන සල්ලිත් නැති එකෙක්ට ඔහොම කරන එක හරිද බන්
    ------ Post added on Jan 22, 2021 at 7:06 PM
     
  • Jul 6, 2012
    10,691
    2,916
    113
    Mama danna widiyata

    Rag thiyenne Union eka Antharen allagaththa campus wala/Faculty wala witharai. (Every Art Faculty, Japura Management, Agri, Pera All faculties except Medical, Kelaniya Management, Ruhuna All. (Ruhuna Science eka kalin rag thibbe na den aayith antharen allagathth), ragama , ruhuna, medical faculty walanam na kiyala aranchiy, Moratuwe NDT wala thiyanawa)
    Ruhuna Science eka alama scene eke ne bn thibbe, kisi karadarayak thibbe ne athule unta, Oya scene eka kawada wage indala da dn?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    NDT එකෙක් ඇහුවොත කියන්නේ මොරටුවේ කියලා..ඇත්ත ඉතිං.. දැන් නන් හෝමාගම 😅
    මොරටුව කැම්පස් එකක් කරන්න කලින් ටෙක්නිකල් කොලේජ් එකක්. ඒක පටන් අරන් තියෙන්නේ NDT උන්ට..
    දැන් තියෙන්නේ හෝමාගම දිහා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Mama campus giya nam dethun denek magen pihi para kanawa ehenam ... hahah
    Eka eka rag deddi pimpiyo wage inna eun thama aye next year rag denne...

    Open uni yaddi nam rag denna awa atakichcho tikak.... amm*** hu**** oneda kiala witharai ahuwe
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Mama campus giya nam dethun denek magen pihi para kanawa ehenam ... hahah
    Eka eka rag deddi pimpiyo wage inna eun thama aye next year rag denne...

    Open uni yaddi nam rag denna awa atakichcho tikak.... amm*** hu**** oneda kiala witharai ahuwe
    open eceth ohomada bn
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මූ මේ NDT එකෙක් වෙන්නැති. කිය කිය යන්නෙනම් මොරටුව විශ්ව විද්‍යාලයේ කියල අහන අහන එකා බය වෙන්න. ටිකක් හාරල ඇහුවම කියයි NDT කියල :rofl: . Engineering faculty වල RAG නෑ NDT වලනම් උපරිමයෙන් තියනව
    ow ban. NDT un thamai godak Moratuwa moratuwa ganne. ape company eke unuth mama eheta yanakamma BSc wage hitiye. eka managerayekuth mata hena line dunna. passe uge batch photo ekak mam dakka uth NDT.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,753
    9,086
    113
    මොරටුවෙ කැම්පස් ප්‍රෙමිස් එකේ රැග නැති උනාට ගැට්ටෙ උන්ට බෝඩිම්වල එක එක මට්ටමෙන් සම්බුව ලැබෙනවනෙ. කොළඹ නුවර වගේ පිට-ගැට්ට උන්නම් සංවිධානාත්මකව රැග් කරන ප්‍රවණතාවයක් ඇත්තෙම නෑ.

    කැම්පස් එක ඇතුලෙ රැග් කියල නමට හරි තියෙන්නෙ මුල් ටිකේ ඩ්‍රෙස් කෝඩ් අන්දවල ටිකක් ඩිසිප්ලින් වගේ දේවල් ගැන සින්නො සැළකිලිමත් වෙලා එහෙන් මෙහෙන් ලොකු ටෝක් දාන, අනිත් මිනිස්සුන්ගෙ පෞද්ගලික අවකාශ ඉක්මවල පාලනය කරන්න හදන ක්ෂුද්‍ර-ශිශ්නයො ටිකක් හැදිල ඉන්න එක විතරයි. ඒක නම් නොගිනිය හැකි තරම් පොඩි සීන් එකක්. ඒත් ඒකට පවා අපි ඒ කාලෙ විරුද්ධ උනා. කිසිම විදිහකින් සින්නොන්ට තමන් හදාගත්ත බවුන්ඩ්‍රීස් ජුන්නොන්ට පටවන්ඩ අයිතියක් නෑනෙ. ඒ අතින් කැම්පස් එකේ භාෂණයෙ නිදහස ගැනනම් තරමක් සතුටු වෙන්න පුලුවන්. කවද හරි මගෙ ළමයෙක් උනත් බය නැතුව යවන්න පුලුවන් මොරටුවෙ ඉන්ජිනියරිං වලට මටනම්.
     
    Last edited:
    • Like
    Reactions: icewiz

    podu cyanne mcadda bn