රැග්-එක-දරුණුද?

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔය කාටද කඩේ යන්නේ??:lol::lol:කොකා උනත් කමක් නැ...ඔයාම කියල තියෙනවනේ රැග් උනා කාගෙන් හරි අහන්න කියල..එයල කියන නැ කියල...:dull:..කියන නැ තම රග උන ආය කාවවත් පවා දෙන්නේ නැ...එනිසා ඇහුවට වැඩක නැ..එත් මේ මගේ අදහස මම කියන්නේ...ඊට කලං ඔය කියනන් ඔය මොන කැම්පස් එකේද???:rolleyes:ඔය රැග් උනාද??නැද්ද??නැති කෙනෙක්ට කොහොමත් පිටින් බලල කතා කරන්න බැනේ..අද කලේ හුගක් දෙවල් එහෙමනේ..පිටින් බලල කැ ගහනව ඇත්ත තත්වේ දන් නැතිව....:lol::lol:

    රැග් හොද නරක 2 ම තියෙනව...රැග් එකේ හොදක් නැත්තම් ඕක මෙච්චර කාලයක් තියෙන නැ...අනික කව්රුවත් සම්පුර්ණයෙන්ම නතර කරන උත්ත්ස කරානෙත් නැ...එහෙම ඔනෙනේනම් ඕන තරම් කරනං පුළුවන්...lec උනත් කියන්නේ ඔක්කොමල එකට ඉන්න කියල...

    අපිට කව්රු හරි අපි කැමති නැටි දෙයක් කරනං කිවොත් බැ කියනන් පුළුවන්..කාටවත් බැ අගට අත තියනවත්...ගැනු ළමයෙක එක්කනම් සින්නෙක්ට බැ බැච් එකේ කොල්ලෙක් නැතිව තනියම කතා කරන්න්නවත්...ඔකේ නීති මාලවක් තියෙනවා...ඒවාට පිටින් යන අයට එයාලගේ සින්නො බනිනවා...අනික අපේ කැම්පස් එක මෙච්චර ලස්සනත් ඕක නිසා..ඔය දැකල තියෙනවද පෙරා වල තණකොළ ගොල්ලේ කව්රුවත් ඇවිදිනවා එහෙම විද්දනම් ඒවා මැරිලා ගණන දෙයක් නැති වෙනවා..අනික කොළයක්වත් බිම දන් නැ කව්රුවත්...ඕව මෙච්චර් කාලෙකට රැකුණේ ඒවා නිසා තම...අනික ඉස්කෝලයක් නෙවේ කැම්පස් එක කියන්නේ..ළමයි අතාරේ කොච්චර විෂමතා තියෙනවද??ඒවා අපි දකින්නේ මෙහාට අවහම තම...ඉස්කෝලේ එක පන්තියක ඉන්න කෙල්ලෝ ටිකක්වත් කොල්ලෝ ටිකක්වත් වගේ නෙවේ කැම්පස් එක...:)එක එක පැති වලින් එක එක ජාතියේ ආය එනවා...අනික වයස් පරතරත් තියෙනවා...දුප්පත් පෝසත් බෙදා තියෙනවා...ඕක නිසා ඒවා හැම එකම නැති වෙනව...මගේ ඉස්කෝලේ එක පන්තියේ හිටිය යාළුවගේ අග හිගමක් දන්නේ අපි කැම්පස් අවට පස්සේ ඒවා දැනගත්තම මට ලජ්ජත් හිතුන..ඊ මම එයට කලින් උදව් කරේ නැත්තේ කියල...අපි සේරම එකතු වෙලා පස්සේ එයට උදව් කර,,,ඒවගේ ළමයි ගොඩක් ඉන්නවා...කැම්පස් එක කියන්නේ වෙනම ලෝකයය්ක්...අපේ අම්මල ඉන්නේ අපිට ගොඩක් ඈතින් එතකොට...මෙහෙ අපිව ආරක්ෂා කරනං ඉන්නෙත් සහෝදරයෝ වගේ ඉන්න බැජාල ටික...මමත් ඉස්සර පිරිමි ලමයෙක් එක්ක කතා කරනත් බයයි,,,එත් දන් එහෙම නැ..අතින් ඇල්ලුවත් ඒ වල් ක්මාට් නෙවේ සහෝදරකමට් කියල මුලින්ම දැනුනේ එදා...අපි සයවල් අදාල පිළිවෙලට ඉන්න ඕන...අදටත් කෙල්ලෙක් හොද නැති ඇදුමක් ඇන්දොත් කොල්ලෝ ඇවිත් කෙලින්ම කියනව අඩුම හොද නැ කියල...නැතිව වල් කමට බලන නැ...කැම්පස් අවහම ගොඩක් දේවල් වෙනස් වෙනවා...ඒවා නිසා තම හුගක් අයය එකට ඉන්නේ..තව ගොඩක් දේවල් තියෙනවා..

    ඔනම් දෙකට මුණ දෙන්න අත්මෂක්තියක් තියෙන්න ඕන කොල්ලෙක් උනාම..ඩිප්ස් 5 10 ගැහුවා කියල මැරෙන් නැනේ...ඕව බැරිනම් වැඩක නැ...පව්ඩර් බබා ලා වගේ ඉදල වැඩක්ද කොල්ලෙක් උනාම..කෙල්ලොන්ට ඕව මොකවත් නැ..මම නම් කියන්නේ කිසිදඑකට බය වෙන්න දෙයක් නැ...තමන්ගේ කොන්ද හොදට පන තියෙනවනම් තමන් ඉන්න ඕන විදිහ දනන්වන්ම් රැග් ඇති වරදක් නැ,,,ලොකු කම පෙන් නන් නැතිව ඉන්න...හැමෝම එක වගේ කියල හිතානං...ලංකාව උරම හොද යාලුවෝ ඇති වෙය් එතකොට...මම කියාන් එහෙමයි නංගිලා මල්ලිලා...අනික දේශපාලනේ අන්තරේට අපිත් නැ...උද්ගෝෂණ වලට අපි යන්නෙත් නැ...කැමති ආය විතරයි ඒවාට යන්නේ...මටනම් දේශපාලනේ තියෙනවා කියල තෙරෙනෙත් නැ...:dull:

    අනික ඒ කලේ හරිම සුන්දරයි..අපි ගොඩක් විනෝද උනා...දුක් වින්ද සේරම එකට...පස්සේ මතක කරලා හිනා වෙන්නවත් තියෙනේ ඒවා විතරයි..ඊට පස්සේ ඉගෙන ගන්නවා ගණන්ව ඉවරයක්‌ නැ...ඒ කලේ මතක වෙනකොටත් අසයි...(ඒ කලේනම් අස නැ)එත් පස්සේ අස වෙනවා...

    මම මේ කිවේ මගේ පුද්ගලික අදහස..ඔයාල මෙකට එකග නොවෙන්නටත් පුළුවන්...මම අයිමත් කියන්නේ කැම්පස් එකට නොය ඒ ගැන කටත් කරත වැඩක නැ...මම කිවේ මගේගේ අත්දැකීම් වලින්...කව්රු කොහොම කිවත් රැග් එක සමහර කොටස් අනිවායෙන් අවශයි....:):):)

    lol
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Menna ahaganna Pera Eng. studentla 4denek Hostal Nawaka wade dena heti kiyapuwa keepayak.

    Mewa thanikarama lingika waga hinsa.

    1. Kollo siyaludenaama eka thenakata genath Niruwath kara swayanwindanaye yedeemata selesweema

    2.Lokuma purushalingaya himi kena hewath "Paishcharya" thereema.

    3.Andan wala metta ainkara ehi polu atharin lingaya pahathata sitinase dama, thawakek yatin pirimedeema hewath "kiri deweema"

    4. Perasamata wathura purawa ekkenagen ekkenata maaru kireema hewath "wathura adeema"

    5. Swayan windanayen hemoma ek bhajanayakata shukranu ekathu kireewa hewath "Sup eka hadeema"

    Mewa lejja nisa kawruth kiyanne nethuwa athi.

    හ්ම්ම් මෙවත් මතක් කර කර සතුටු වෙන්න පුලුවන් ද දන්නෙ නැ
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale

    අනික ඒ කලේ හරිම සුන්දරයි..අපි ගොඩක් විනෝද උනා...දුක් වින්ද සේරම එකට...පස්සේ මතක කරලා හිනා වෙන්නවත් තියෙනේ ඒවා විතරයි..ඊට පස්සේ ඉගෙන ගන්නවා ගණන්ව ඉවරයක්‌ නැ...ඒ කලේ මතක වෙනකොටත් අසයි...(ඒ කලේනම් අස නැ)එත් පස්සේ අස වෙනවා...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sayo

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    ඔය කාටද කඩේ යන්නේ??:lol::lol:කොකා උනත් කමක් නැ...ඔයාම කියල තියෙනවනේ රැග් උනා කාගෙන් හරි අහන්න කියල..එයල කියන නැ කියල...:dull:..කියන නැ තම රග උන ආය කාවවත් පවා දෙන්නේ නැ...එනිසා ඇහුවට වැඩක නැ..එත් මේ මගේ අදහස මම කියන්නේ...ඊට කලං ඔය කියනන් ඔය මොන කැම්පස් එකේද???:rolleyes:ඔය රැග් උනාද??නැද්ද??නැති කෙනෙක්ට කොහොමත් පිටින් බලල කතා කරන්න බැනේ..අද කලේ හුගක් දෙවල් එහෙමනේ..පිටින් බලල කැ ගහනව ඇත්ත තත්වේ දන් නැතිව....:lol::lol:

    රැග් හොද නරක 2 ම තියෙනව...රැග් එකේ හොදක් නැත්තම් ඕක මෙච්චර කාලයක් තියෙන නැ...අනික කව්රුවත් සම්පුර්ණයෙන්ම නතර කරන උත්ත්ස කරානෙත් නැ...එහෙම ඔනෙනේනම් ඕන තරම් කරනං පුළුවන්...lec උනත් කියන්නේ ඔක්කොමල එකට ඉන්න කියල...

    අපිට කව්රු හරි අපි කැමති නැටි දෙයක් කරනං කිවොත් බැ කියනන් පුළුවන්..කාටවත් බැ අගට අත තියනවත්...ගැනු ළමයෙක එක්කනම් සින්නෙක්ට බැ බැච් එකේ කොල්ලෙක් නැතිව තනියම කතා කරන්න්නවත්...ඔකේ නීති මාලවක් තියෙනවා...ඒවාට පිටින් යන අයට එයාලගේ සින්නො බනිනවා...අනික අපේ කැම්පස් එක මෙච්චර ලස්සනත් ඕක නිසා..ඔය දැකල තියෙනවද පෙරා වල තණකොළ ගොල්ලේ කව්රුවත් ඇවිදිනවා එහෙම විද්දනම් ඒවා මැරිලා ගණන දෙයක් නැති වෙනවා..අනික කොළයක්වත් බිම දන් නැ කව්රුවත්...ඕව මෙච්චර් කාලෙකට රැකුණේ ඒවා නිසා තම...අනික ඉස්කෝලයක් නෙවේ කැම්පස් එක කියන්නේ..ළමයි අතාරේ කොච්චර විෂමතා තියෙනවද??ඒවා අපි දකින්නේ මෙහාට අවහම තම...ඉස්කෝලේ එක පන්තියක ඉන්න කෙල්ලෝ ටිකක්වත් කොල්ලෝ ටිකක්වත් වගේ නෙවේ කැම්පස් එක...:)එක එක පැති වලින් එක එක ජාතියේ ආය එනවා...අනික වයස් පරතරත් තියෙනවා...දුප්පත් පෝසත් බෙදා තියෙනවා...ඕක නිසා ඒවා හැම එකම නැති වෙනව...මගේ ඉස්කෝලේ එක පන්තියේ හිටිය යාළුවගේ අග හිගමක් දන්නේ අපි කැම්පස් අවට පස්සේ ඒවා දැනගත්තම මට ලජ්ජත් හිතුන..ඊ මම එයට කලින් උදව් කරේ නැත්තේ කියල...අපි සේරම එකතු වෙලා පස්සේ එයට උදව් කර,,,ඒවගේ ළමයි ගොඩක් ඉන්නවා...කැම්පස් එක කියන්නේ වෙනම ලෝකයය්ක්...අපේ අම්මල ඉන්නේ අපිට ගොඩක් ඈතින් එතකොට...මෙහෙ අපිව ආරක්ෂා කරනං ඉන්නෙත් සහෝදරයෝ වගේ ඉන්න බැජාල ටික...මමත් ඉස්සර පිරිමි ලමයෙක් එක්ක කතා කරනත් බයයි,,,එත් දන් එහෙම නැ..අතින් ඇල්ලුවත් ඒ වල් ක්මාට් නෙවේ සහෝදරකමට් කියල මුලින්ම දැනුනේ එදා...අපි සයවල් අදාල පිළිවෙලට ඉන්න ඕන...අදටත් කෙල්ලෙක් හොද නැති ඇදුමක් ඇන්දොත් කොල්ලෝ ඇවිත් කෙලින්ම කියනව අඩුම හොද නැ කියල...නැතිව වල් කමට බලන නැ...කැම්පස් අවහම ගොඩක් දේවල් වෙනස් වෙනවා...ඒවා නිසා තම හුගක් අයය එකට ඉන්නේ..තව ගොඩක් දේවල් තියෙනවා..

    ඔනම් දෙකට මුණ දෙන්න අත්මෂක්තියක් තියෙන්න ඕන කොල්ලෙක් උනාම..ඩිප්ස් 5 10 ගැහුවා කියල මැරෙන් නැනේ...ඕව බැරිනම් වැඩක නැ...පව්ඩර් බබා ලා වගේ ඉදල වැඩක්ද කොල්ලෙක් උනාම..කෙල්ලොන්ට ඕව මොකවත් නැ..මම නම් කියන්නේ කිසිදඑකට බය වෙන්න දෙයක් නැ...තමන්ගේ කොන්ද හොදට පන තියෙනවනම් තමන් ඉන්න ඕන විදිහ දනන්වන්ම් රැග් ඇති වරදක් නැ,,,ලොකු කම පෙන් නන් නැතිව ඉන්න...හැමෝම එක වගේ කියල හිතානං...ලංකාව උරම හොද යාලුවෝ ඇති වෙය් එතකොට...මම කියාන් එහෙමයි නංගිලා මල්ලිලා...අනික දේශපාලනේ අන්තරේට අපිත් නැ...උද්ගෝෂණ වලට අපි යන්නෙත් නැ...කැමති ආය විතරයි ඒවාට යන්නේ...මටනම් දේශපාලනේ තියෙනවා කියල තෙරෙනෙත් නැ...:dull:

    අනික ඒ කලේ හරිම සුන්දරයි..අපි ගොඩක් විනෝද උනා...දුක් වින්ද සේරම එකට...පස්සේ මතක කරලා හිනා වෙන්නවත් තියෙනේ ඒවා විතරයි..ඊට පස්සේ ඉගෙන ගන්නවා ගණන්ව ඉවරයක්‌ නැ...ඒ කලේ මතක වෙනකොටත් අසයි...(ඒ කලේනම් අස නැ)එත් පස්සේ අස වෙනවා...

    මම මේ කිවේ මගේ පුද්ගලික අදහස..ඔයාල මෙකට එකග නොවෙන්නටත් පුළුවන්...මම අයිමත් කියන්නේ කැම්පස් එකට නොය ඒ ගැන කටත් කරත වැඩක නැ...මම කිවේ මගේගේ අත්දැකීම් වලින්...කව්රු කොහොම කිවත් රැග් එක සමහර කොටස් අනිවායෙන් අවශයි....:):):)

    :lol::lol::lol::lol::lol::P:P:P:P:P:lol::lol::lol::lol: තමන් වැටුන වලේ අනිත් අයවත් වැටෙන්නට සැලස් වීම...
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    හ්ම්ම් මෙවත් මතක් කර කර සතුටු වෙන්න පුලුවන් ද දන්නෙ නැ

    mchn munta mewata uththara na...
    kellonta kohoma wunath kollo antha duk widinawa rag 1 nisa
    munta kochchara kiwwath piliganne na ban
    11.gif
    11.gif
    11.gif
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    oya reply daala thiyena kattiya mekath poddak baluwoth hodai wage

    Code:
    Nawaka Wadaya
    
    [URL]http://www.elakiri.com/forum/showthread.php?t=317329[/URL]
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Sep 1, 2009
    2,359
    215
    0
    හ්ම්ම් මෙවත් මතක් කර කර සතුටු වෙන්න පුලුවන් ද දන්නෙ නැ

    :yes::yes:
    කට්ටියට බයද මංදා හමුදා පුහුනුවෙන් පස්සෙ රැග් එක බංකොලොත් වෙයි කියල...කට්ටිය දැන්ම ඉදලම වදිනව අනේ එන්නකො රැග් වෙන්න,රැග් එක සුන්දර ලෝකයක් කිය කිය...ප්‍රශ්නෙ වෙන්නෙ ඔය රැග කාපු කට්ටිය කැමති නෑ තමන් කාපු එක ජූනියර්ලට නොදී ඉන්න..අපි කෑවනන් තොපිලත් කාපියව් කියන එක තමා ආසාව..රැග් එක කන්න නෙමේ කොන්දක් තියෙන්න ඕනා රැග් එකට විරුද්ද වෙන්න..මුලු කැම්පස් එකම රැග් වෙද්දී ඒකට විරුද්ද වෙලා ඉන්න් කොච්චර ගටක් තියෙන්න ඕනද...උන්ට අල නෙමේ වට්ටක්ක කියල කතා කෙරුවත් දරාගන්න පුලුවන් ශක්තියක් තියනව..:)
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ŦĦĔ ƦȆƉǾӾ;10709951 said:
    :yes::yes:
    කට්ටියට බයද මංදා හමුදා පුහුනුවෙන් පස්සෙ රැග් එක බංකොලොත් වෙයි කියල...කට්ටිය දැන්ම ඉදලම වදිනව අනේ එන්නකො රැග් වෙන්න,රැග් එක සුන්දර ලෝකයක් කිය කිය...ප්‍රශ්නෙ වෙන්නෙ ඔය රැග කාපු කට්ටිය කැමති නෑ තමන් කාපු එක ජූනියර්ලට නොදී ඉන්න..අපි කෑවනන් තොපිලත් කාපියව් කියන එක තමා ආසාව..රැග් එක කන්න නෙමේ කොන්දක් තියෙන්න ඕනා රැග් එකට විරුද්ද වෙන්න..මුලු කැම්පස් එකම රැග් වෙද්දී ඒකට විරුද්ද වෙලා ඉන්න් කොච්චර ගටක් තියෙන්න ඕනද...උන්ට අල නෙමේ වට්ටක්ක කියල කතා කෙරුවත් දරාගන්න පුලුවන් ශක්තියක් තියනව..:)

    maxxa bro...
    well said
    11.gif
    11.gif
    11.gif
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    අපි ඉපදුනාට පස්සේ අපෙ අම්මල තත්තල අපිව අත ඇරල දැම්මනම් අපිට මොනා වෙයිද??? අපි කථා කරන්නවත් දන්නවද ඉපිදෙද්දි??? ඒව කියල දුන්නෙ කවුද අපිට?? මේ ලොකේ ගැන දැනන් හිටපු අම්මල තත්තල තමා අපිට කථා කරන්නත් ඉගැන්නුවේ...

    ඒවගේම කථවක් තමා මේකත්...අපි උසස් පෙළ සමථ වෙලා ගෙදරින් ඈත ජීවිතේට නොගියපු, නොහිටපු තැනක් තමා විශ්වවිද්‍යාලය. ඒකෙ ඉන්නෙ කොහොමද කියල අපිට එකෙ අයියල අක්කල කියල දුන්නෙ නැත්නම් අපි නන්නත්තාරයේ තාම ...

    වැඩි දෙයක් කියන්නෙ අදහස් කරන්නෙ නෑ...ඒත් මේක වගකීමෙන් කියනවා, රෑග් එක ඔය කියනවා වගේ අමානුෂික නැහැ..ඒක කොච්චර මානුෂිකද බලන්න ඒකට ගිහින්ම බලන්න ...

    රෑග් එකට ඉවරවුණාට පස්සෙයි තේරෙන්නේ රෑග් එක තින්න කාලෙ තමා කියල කැම්පස් ජීවිතේ සුන්දරම කලෙ කියලා...

    • Like
    Reactions: sayo

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    හ්ම්ම් මෙවත් මතක් කර කර සතුටු වෙන්න පුලුවන් ද දන්නෙ නැ

    අර sayo කියන කෙල්ලට නම් මේවා මතක් කර කර සතුටු වෙන්න පුලුවන්ලු...තමන් අමාරුවේ වැටුනනනේ...ඉතින් ඉලගට එන කට්ටියත් ඒ අමාරුවේම වැටෙනවා බලන්න ඉන්න ආසයි...මොකද තමන්ට එකට මුණ දෙන්න වෙලා තියෙද්දි අනිත් අයට ඔහොම නොවුනම හිතට හරි නෑ නේ.

    මමත් ඉස්සර පිරිමි ලමයෙක් එක්ක කතා කරනත් බයයි,,,එත් දන් එහෙම නැ..අතින් ඇල්ලුවත් ඒ වල් ක්මාට් නෙවේ සහෝදරකමට් කියල මුලින්ම දැනුනේ එදා...

    අනේ ඉතින් මේවත් කියනවනේ.අහවල් එක කලත් අනේ එකත් කලේ ෆිට් එකට කියලා දැනුනේ එදා කියල කියයි...තමන් වැටුන වලේ අනිත් අයවත් දාන්න ඉන්නේ.දැන් ඉතින් වටේටම අල්ලලා අන්තිමට නටන නැටුම් සේරම නටලා කොහේ හරි කොල්ලෙක් කරගහා ගෙන මුකුත් නොදන්න ගානට ඉදි...ඒ කාලේට අනේ මම නටපු නැටුම් මු දන්නේ නෑ නේ කියලා මතක් කර කර හිනා වෙන්න තියන කොට හරි ජොලි නේ.. එකනේ කිව්වේ
    පස්සේ මතක කරලා හිනා වෙන්නවත් තියෙනේ ඒවා විතරයි....ඒ කලේ මතක වෙනකොටත් අසයි...
    කියලා...අනේ මෙහෙමත් එවුන්
    :growl::growl:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අපි ඉපදුනාට පස්සේ අපෙ අම්මල තත්තල අපිව අත ඇරල දැම්මනම් අපිට මොනා වෙයිද??? අපි කථා කරන්නවත් දන්නවද ඉපිදෙද්දි??? ඒව කියල දුන්නෙ කවුද අපිට?? මේ ලොකේ ගැන දැනන් හිටපු අම්මල තත්තල තමා අපිට කථා කරන්නත් ඉගැන්නුවේ...

    ඒවගේම කථවක් තමා මේකත්...අපි උසස් පෙළ සමථ වෙලා ගෙදරින් ඈත ජීවිතේට නොගියපු, නොහිටපු තැනක් තමා විශ්වවිද්‍යාලය. ඒකෙ ඉන්නෙ කොහොමද කියල අපිට එකෙ අයියල අක්කල කියල දුන්නෙ නැත්නම් අපි නන්නත්තාරයේ තාම ...

    වැඩි දෙයක් කියන්නෙ අදහස් කරන්නෙ නෑ...ඒත් මේක වගකීමෙන් කියනවා, රෑග් එක ඔය කියනවා වගේ අමානුෂික නැහැ..ඒක කොච්චර මානුෂිකද බලන්න ඒකට ගිහින්ම බලන්න ...

    රෑග් එකට ඉවරවුණාට පස්සෙයි තේරෙන්නේ රෑග් එක තින්න කාලෙ තමා කියල කැම්පස් ජීවිතේ සුන්දරම කලෙ කියලා...

    ඈ බන් උබේ අම්මයි තාත්තයි උබ ඉපදුනු ගමන් ඩිප් ගස්සල,ටොයිලට් වතුර පොවල,කුනුහරුප කියෝලද හැදුවේ:angry:...අනේ මංද අපි නන් ඕවට නෑ ඕන්...:rofl::rolleyes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    රැග් එක නැතුව වුනත් විනය ගෞරවය හැදියාව හදාගන්න පුලුවන්. මොරටුවේ රැග් එක නෑ. එහෙම කියල අපේ උන්ගෙ විනයක් නැත්තේ නෑ. අපිටත් ආපු මුල් දවස් වලම කලයුතු දේ, නොකල යුතු දේ කියල දෙනව. අලුත් අය ඒවා පිලිපදිනව. කෙනෙක් ඒක කැඩුවොත් ඒක දැකපු සින්නෙක් බනිනව, කියල දෙනව.. ඒ ඇරුනාම කරන්න කලින් රැග් කරල බය කරල නීති කියල දෙන්න ඕන නෑ..
    රැග් එක නැති වුනාම එකමුතුව නෑ කියනව නම් අපෙ යුනි එකේ කෙරෙන දේවල් බලන්න. එලියෙ ඉදන් කෑ ගහන අයට පේනවට වඩා ගොඩක් දේවල් යුනි එකෙ කෙරෙනව.ඒ එකමුතුව හදාගත්තේ රැග් කරල නෙමේ...

    ..කාටවත් බැ අගට අත තියනවත්...ගැනු ළමයෙක එක්කනම් සින්නෙක්ට බැ බැච් එකේ කොල්ලෙක් නැතිව තනියම කතා කරන්න්නවත්..

    අනේ මචන්. ඔය නීති පොතට විතරයි. සබරගමුවෙ හොස්ටල් එකටත් seniors ල එනව කෙල්ලො නැතුව. යුනි එකේ ඕන තරම් කොල්ලෝ තනියම ඇවිත් පොඩි බැච් එකේ කෙල්ලන්ට කතා කරනව. රැග් කරනව..
    කතා කරන එක වැරදි කියනව නෙමේ. කතා කරාට කමක් නෑ. රැග් කරන එකයි වැරදි. මම මේක කීවේ උඩ බැච් එකෙ කෙල්ලෙක් නැතුව කොල්ලෙක්ට පොඩි බැච් එකෙ කෙල්ලෙක්ට කතා කරන්න බැ කිව නිසයි..
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    U hv facebook & other clubs etc, so u know where each & everyone are from? what's there parents do? lol
    I bet u don't even know the full names of ur batchmates :lol::lol::lol:

    Every university, every faculty has a tradition and a subculture of its own. The culture of Mora E-fac is NOT to rag. That is our way, and that does not mean we don't know the names of our batchmates. We have a batch of over 700. But we didn't need a rag to bring them together. We also did fun stuff in uni. It just didn't include ragging.

    When we first went to the uni, our senior batch welcomed us in. They had taken a lot of trouble to decorate the place for us, and they treated us with food, drink and advice. They showed us around the uni for the first few days helped us in every way. There was no rag. But we had fun. During those first months we made dramas and had competitions, played games, had cricket festivals, sold tickets on roads and buses to collect funds (not for political agendas, but to help children from poor schools), did events for those kids, watched every damned show they had in the uni, did 'shramadana', had a fresher's day and a talent show.. Our senior batch organised all of these things for us. They did 'kuppi' for difficult subjects, and got us to join sports and clubs. I think these were better ways to bond than ragging. We also gained many laughs and memories from them, even though we weren't ragged. (Our's is a faculty with a great workload. Why waste time ragging anyway? :lol: )

    When our turn came the next year, we did these things for our junior batch. After the welcome we gave for them and their parents, there was this chit we got from some parents. I can't remember the exact words, since it was a long time back. But it went like this.
    'puthe, api hari bayen awe ape lamainta rag karala karadara karai kiyala. Eth ada apita oyala kanna bonna deela salakapu widiya dakkama apita hari sathutu hithuna. Api danagena hitiye na seniors mehemai kiyala. Oyalata sthuthiyi'

    So, we feel that this way is good enough for us. We don't need the rag to enjoy our campus life.
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    අපි ඉපදුනාට පස්සේ අපෙ අම්මල තත්තල අපිව අත ඇරල දැම්මනම් අපිට මොනා වෙයිද??? අපි කථා කරන්නවත් දන්නවද ඉපිදෙද්දි??? ඒව කියල දුන්නෙ කවුද අපිට?? මේ ලොකේ ගැන දැනන් හිටපු අම්මල තත්තල තමා අපිට කථා කරන්නත් ඉගැන්නුවේ...

    ඒවගේම කථවක් තමා මේකත්...අපි උසස් පෙළ සමථ වෙලා ගෙදරින් ඈත ජීවිතේට නොගියපු, නොහිටපු තැනක් තමා විශ්වවිද්‍යාලය. ඒකෙ ඉන්නෙ කොහොමද කියල අපිට එකෙ අයියල අක්කල කියල දුන්නෙ නැත්නම් අපි නන්නත්තාරයේ තාම ...

    වැඩි දෙයක් කියන්නෙ අදහස් කරන්නෙ නෑ...ඒත් මේක වගකීමෙන් කියනවා, රෑග් එක ඔය කියනවා වගේ අමානුෂික නැහැ..ඒක කොච්චර මානුෂිකද බලන්න ඒකට ගිහින්ම බලන්න ...

    රෑග් එකට ඉවරවුණාට පස්සෙයි තේරෙන්නේ රෑග් එක තින්න කාලෙ තමා කියල කැම්පස් ජීවිතේ සුන්දරම කලෙ කියලා...

    අනේ පලයන් බන් ගොන් කතා කියන්නේ නැතුව උබව ඉපදුන ගමන් අම්මලා තාත්තලත් උබට නවක වදේ දුන්නද? අනික උඔ ඉස්කොලේ පලවෙනි වසරට ගියාම ලොකු එවුන් ඇවිල්ලා උබට නවක වදේ දුන්නද? උඔ අවුරුදු 13ක් ඒ ඉස්කොලේ ඉගෙන ගත්තේ නැද්ද? කැම්පස් ගියාම නවක වදේ නැත්නම් කැම්පස් එකේ ඉන්න තේරෙන්නෑලු...ඒහෙනම් ඉස්කොලවලටත් ගන්න කොට නවක වදේ දෙන්න වෙයි නැත්නම් ඉස්කොලේ ඉන්නත් තෙරෙන්නැති වෙයි...රැග් එක කියන්නේ පලිගැනිම..අලුතෙන් යන එවුන්ට පරන එවුන් රුග් කරනවා..ඒ රුග් වුන එවුන් අපිටත් කාලයක් එනවනේ කියලා ඉලගට එන එවුන්ව රුග් කරනවා...
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    රැග් සීසන් එකෙන් පස්සෙ කැම්පස් ජීවිතේ මතක් කර කර සතුටු වෙන්න දෙයක්වත් නෑ කියන අය ඊට පස්සෙ අවුරුදු 4-5ක් කැම්පස් එකේ මොනවද කරේ කියන ප්‍රශ්නෙ මතු වෙනවා:rofl:. ඔච්චර මතක් කර කර සතුටු වෙන්න රුග් සීසන් එකේ කාපු හොදම රැග් අපිත් එක්ක බෙදා ගන්න කියලා ඉල්ලන්න කැමතියි එයාලාගෙන් :):):)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Every university, every faculty has a tradition and a subculture of its own. The culture of Mora E-fac is NOT to rag. That is our way, and that does not mean we don't know the names of our batchmates. We have a batch of over 700. But we didn't need a rag to bring them together. We also did fun stuff in uni. It just didn't include ragging.

    When we first went to the uni, our senior batch welcomed us in. They had taken a lot of trouble to decorate the place for us, and they treated us with food, drink and advice. They showed us around the uni for the first few days helped us in every way. There was no rag. But we had fun. During those first months we made dramas and had competitions, played games, had cricket festivals, sold tickets on roads and buses to collect funds (not for political agendas, but to help children from poor schools), did events for those kids, watched every damned show they had in the uni, did 'shramadana', had a fresher's day and a talent show.. Our senior batch organised all of these things for us. They did 'kuppi' for difficult subjects, and got us to join sports and clubs. I think these were better ways to bond than ragging. We also gained many laughs and memories from them, even though we weren't ragged. (Our's is a faculty with a great workload. Why waste time ragging anyway? :lol: )

    When our turn came the next year, we did these things for our junior batch. After the welcome we gave for them and their parents, there was this chit we got from some parents. I can't remember the exact words, since it was a long time back. But it went like this.
    'puthe, api hari bayen awe ape lamainta rag karala karadara karai kiyala. Eth ada apita oyala kanna bonna deela salakapu widiya dakkama apita hari sathutu hithuna. Api danagena hitiye na seniors mehemai kiyala. Oyalata sthuthiyi'

    So, we feel that this way is good enough for us. We don't need the rag to enjoy our campus life.

    exactly.....
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :dull:..කියන නැ තම රග උන ආය කාවවත් පවා දෙන්නේ නැ...
    campus eke innakan katha karanne na thama itapasse ona taram katha karanawa oya pawa nodIm campus eke innakan witharay

    රැග් හොද නරක 2 ම තියෙනව...රැග් එකේ හොදක් නැත්තම් ඕක මෙච්චර කාලයක් තියෙන නැ...අනික කව්රුවත් සම්පුර්ණයෙන්ම නතර කරන උත්ත්ස කරානෙත් නැ...එහෙම ඔනෙනේනම් ඕන තරම් කරනං පුළුවන්...
    anna e kathawata mama 100% k ekagay meke hoda naraka dekama thiyanawa

    අපිට කව්රු හරි අපි කැමති නැටි දෙයක් කරනං කිවොත් බැ කියනන් පුළුවන්..කාටවත් බැ අගට අත තියනවත්...ගැනු ළමයෙක එක්කනම් සින්නෙක්ට බැ බැච් එකේ කොල්ලෙක් නැතිව තනියම කතා කරන්න්නවත්...ඔකේ නීති මාලවක් තියෙනවා...ඒවාට පිටින් යන අයට එයාලගේ සින්නො බනිනවා...
    sinno bannama okkoma hariyanawada nangi campus rag eka gana apita amuthuwen kiyala denna deyak na

    අනික අපේ කැම්පස් එක මෙච්චර ලස්සනත් ඕක නිසා..ඔය දැකල තියෙනවද පෙරා වල තණකොළ ගොල්ලේ කව්රුවත් ඇවිදිනවා එහෙම විද්දනම් ඒවා මැරිලා ගණන දෙයක් නැති වෙනවා..අනික කොළයක්වත් බිම දන් නැ කව්රුවත්...ඕව මෙච්චර් කාලෙකට රැකුණේ ඒවා නිසා තම...අනික ඉස්කෝලයක් නෙවේ කැම්පස් එක කියන්නේ..ළමයි අතාරේ කොච්චර විෂමතා තියෙනවද??ඒවා අපි දකින්නේ මෙහාට අවහම තම...ඉස්කෝලේ එක පන්තියක ඉන්න කෙල්ලෝ ටිකක්වත් කොල්ලෝ ටිකක්වත් වගේ නෙවේ කැම්පස් එක...:)එක එක පැති වලින් එක එක ජාතියේ ආය එනවා...අනික වයස් පරතරත් තියෙනවා...දුප්පත් පෝසත් බෙදා තියෙනවා...ඕක නිසා ඒවා හැම එකම නැති වෙනව...මගේ ඉස්කෝලේ එක පන්තියේ හිටිය යාළුවගේ අග හිගමක් දන්නේ අපි කැම්පස් අවට පස්සේ ඒවා දැනගත්තම මට ලජ්ජත් හිතුන..ඊ මම එයට කලින් උදව් කරේ නැත්තේ කියල...අපි සේරම එකතු වෙලා පස්සේ එයට උදව් කර,,,ඒවගේ ළමයි ගොඩක් ඉන්නවා...කැම්පස් එක කියන්නේ වෙනම ලෝකයය්ක්...අපේ අම්මල ඉන්නේ අපිට ගොඩක් ඈතින් එතකොට...මෙහෙ අපිව ආරක්ෂා කරනං ඉන්නෙත් සහෝදරයෝ වගේ ඉන්න බැජාල ටික...මමත් ඉස්සර පිරිමි ලමයෙක් එක්ක කතා කරනත් බයයි,,,එත් දන් එහෙම නැ..අතින් ඇල්ලුවත් ඒ වල් ක්මාට් නෙවේ සහෝදරකමට් කියල මුලින්ම දැනුනේ එදා...අපි සයවල් අදාල පිළිවෙලට ඉන්න ඕන...අදටත් කෙල්ලෙක් හොද නැති ඇදුමක් ඇන්දොත් කොල්ලෝ ඇවිත් කෙලින්ම කියනව අඩුම හොද නැ කියල...නැතිව වල් කමට බලන නැ...කැම්පස් අවහම ගොඩක් දේවල් වෙනස් වෙනවා...ඒවා නිසා තම හුගක් අයය එකට ඉන්නේ..තව ගොඩක් දේවල් තියෙනවා..
    me tikath hariyatama hari

    ඔනම් දෙකට මුණ දෙන්න අත්මෂක්තියක් තියෙන්න ඕන කොල්ලෙක් උනාම..ඩිප්ස් 5 10 ගැහුවා කියල මැරෙන් නැනේ...ඕව බැරිනම් වැඩක නැ...පව්ඩර් බබා ලා වගේ ඉදල වැඩක්ද කොල්ලෙක්
    etakota hostal waladi dena dasa wada ewath kamak nadda adum ehema galawala ra eliwenakan pond wala bahagana ewath hodada phusical rag eken 0.5% wath oyala danne na nangi campus giya mul kale nam hamoma rag ekata deyyanta budunta wage tama salakanne apith ehemay namuth kalayak oke innakota terey saba thathwaya mokakda kiyala

    උනාම..කෙල්ලොන්ට ඕව මොකවත් නැ..
    :)

    මම නම් කියන්නේ කිසිදඑකට බය වෙන්න දෙයක් නැ...තමන්ගේ කොන්ද හොදට පන තියෙනවනම් තමන් ඉන්න ඕන විදිහ දනන්වන්ම් රැග් ඇති වරදක් නැ,,,
    ekagay me kathawatath
    ලොකු කම පෙන් නන් නැතිව ඉන්න...හැමෝම එක වගේ කියල හිතානං...ලංකාව උරම හොද යාලුවෝ ඇති වෙය් එතකොට...මම කියාන් එහෙමයි නංගිලා මල්ලිලා...අනික දේශපාලනේ අන්තරේට අපිත් නැ...උද්ගෝෂණ වලට අපි යන්නෙත් නැ...කැමති ආය විතරයි ඒවාට යන්නේ...මටනම් දේශපාලනේ තියෙනවා කියල තෙරෙනෙත් නැ...:dull:

    ethakota udgoshana walata yanna ona batch eke repay,arapay,u repay witharada ethakota e lamay paw nadda oya pattam walta path wenneth godak duppath lamay tamay e lamaynge duppath kama gana oyata hithenne nadda

    අනික ඒ කලේ හරිම සුන්දරයි..අපි ගොඩක් විනෝද උනා...දුක් වින්ද සේරම එකට...පස්සේ මතක කරලා හිනා වෙන්නවත් තියෙනේ ඒවා විතරයි..ඊට පස්සේ ඉගෙන ගන්නවා ගණන්ව ඉවරයක්‌ නැ...ඒ කලේ මතක වෙනකොටත් අසයි...(ඒ කලේනම් අස නැ)එත් පස්සේ අස වෙනවා...
    sahathika aththa

    මම මේ කිවේ මගේ පුද්ගලික අදහස..ඔයාල මෙකට එකග නොවෙන්නටත් පුළුවන්...මම අයිමත් කියන්නේ කැම්පස් එකට නොය ඒ ගැන කටත් කරත වැඩක නැ...මම කිවේ මගේගේ අත්දැකීම් වලින්...කව්රු කොහොම කිවත් රැග් එක සමහර කොටස් අනිවායෙන් අවශයි....:):):)
    mamath kiwwe mage athdakim walin oyata mewata ekaga wennath puluwan nowennath puluwan :):):)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    exactly.....

    Seriously ayya, that memory of them helping and welcoming us was better for 'bonding' than any rag. :) I guess ours must be the faculty with the least amount of trouble for administration when a new batch comes in, because the senior batch takes so much of the duties and responsibilities voluntarily. :D

    Rag eka na kiyala ape fit ekata mokuth une na. Eka waradi wataheemak. Apita eka bath eka bedagena kanna amuthuwen ugannanna deyak thibune na. Api adatath ehema karanawa. Apita fit wela kathakaranna rag karanna ona wune na. (ehema wunanam me kollo 10ta withara kello ekak inna campus eke api katha karannema na ne. :lol:) Senior batch eka kiyana de api ahuwe/ahanne rag kala nisa nevei. Api batch ekathu wela godak ewa karanawa. (giya para EXMO balapu aya dakinna athi.) E wada walata hama batch ekama senior batch eken advice gannawa. E eyala apiwa baya kala nisa nevei.

    Me ape widiya. Eka anik ayata galapenawada nadda danne na. Eth apita eka watinawa.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :lol::lol::lol: එව්වා කොහෙද......අල කරනවා අලි ද......:lol::lol::lol:

    මෙහෙමයි.........ෆිසිකල් දෙන එකටනං මාත් විරුද්ධයි.......වාතේ ඕනවට වඩා කල් අදින එකටත් මම විරුද්ධයි..........ඕනවට වඩා වාත කරහම තමයි කට්ටියට එපා වෙන්නේ..........සමහර කැම්පස් වල රැග්‍ දෙනව මහා දරුණු විදියට...........එකනම් අනිවා නවත්තන්න ඕනේ...........අනික මේකෙන් එක එක දේශපාලන පක්ෂ වලට මුකුත් නොදන්නා ජුන්නෝ බා ගන්න දෙන්න නරකයි....
    කැම්පස් එකට පොඩි අය ආවම උන අහසෙන් වැටිලා වගේ.......ඔහේ එක එක තෙල් කාරයෝ පස්සේ යනවා.........උන්ව හරි පාරට දාල ඇකඩමික් වැඩ වලට උදව කරන්න ඕනේ.......එක අපේ වගකීමක්.........
    :):):):)
    anna niyama kathawa aththatama wenna ona menna mekay :):):):):)