රැග් රිටන්

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    karala thiyena rag ekanam aththatama rag ekakuth newei . eth okunta aniwa gahapan. math japure out final. oke inna rag karana un maha epaa karapu ponsiyo set ekak inne. okunwa poddak hadennath ekka gahapan mamanam kiyanne,

    nangi kauda kiyala okunta danaganna arinna epa, nangita prashnayak wei. habai gahanne rag karapu nisa kiyala kiyapan.hondata baya karala rewennama gahapan
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් මමත් රැගට පට්ටම විරුද්ධයි. හැබැයි උඹේ නංගිට වෙලා තියෙන්නේ වෙන උන්ට වෙන දේවල් බැලුවම පොඩි සීන් එකක්. ඒ නිසා ඉවසගෙන ඉඳපන්. මේ කාලකන්නි කරන රැග් බැලුවම ඕව මොනවද බන්. අනිත් එක සින්දුවක් කියන්න කියන එක මොන තරම් අහිංසක දෙයක්ද.

    නිකන් හිතපන්කෝ මේ දේවල් කිව්වා නම්,

    කුණු කානු වල බඩ ගෑවීම..
    ලිඳ ලඟට ගිහින් සියලුම ඇඳුම් ගලවල නාන විදිය අභිරූපනය කිරීම.
    තිත්ත කුණුහරුප සින්දුවක් දීල එක කියන්න කීම.
    10ක් විතර අනපු බත් එකක් කන්න කීම.
    අනෙකුත් ලිංගික ක්‍රියා බිළිබඳ ප්‍රසිද්දියේ විස්තර ඇසීම
    සින්දුව කිව්වේ නැත්නම් පහලට ඉටි පන්දමක් ගහනවා කියල බය කිරීම ....

    මේ කිව්වේ ටිකක් විතරයි....

    ඔය වගේ දෙයක් උඹේ නංගිට උනා නම් උඹට වෙන්නේ 4-5 දෙනෙක්ව මරන්න තමා. ඒක නිසා හදිස්සි වෙලා නංගිගේ අනාගතයත් අඳුරු නොකර ඉවසගෙන හිටපන්. දිගටම ගේම නම් 6 කියපන්, වෙන උපදෙසක් දෙන්නම්.

    මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.

    මේකයි සින් එක.
    --------------------

    ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.

    මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.

    මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?

    කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ
     
    here_return

    Member
    Jan 27, 2017
    2
    3
    0
    නංගි බය වෙලා. මේ කාලකන්නි හැත්තෑ කව්ද බන් බලෙන් සින්දු කියවන්න. පොලිසියෙන්ද ?
    මේ දුර පළාත් වලින් ආපු 3න දෙනෙක් ඉන්නේ. අනික් එකා නම් කොහෙද දන්නේ නෑ. ඒ ලග පාත ඉන්නේ.

    මම වලි වලට පැටලෙන්න කැමති නැ. එත් මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ.

    ගහන්නේ නැතුව මතක හිටින පාඩමක් මොකද්ද ? මුන්ට ගහලා ඊට පස්සේ මුන්ගේ අම්මලා පව් ඉතින්
     
    • Like
    Reactions: HSW

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    maasayak iwalasa balapan...

    නංගි බය වෙලා. මේ කාලකන්නි හැත්තෑ කව්ද බන් බලෙන් සින්දු කියවන්න. පොලිසියෙන්ද ?
    මේ දුර පළාත් වලින් ආපු 3න දෙනෙක් ඉන්නේ. අනික් එකා නම් කොහෙද දන්නේ නෑ. ඒ ලග පාත ඉන්නේ.

    මම වලි වලට පැටලෙන්න කැමති නැ. එත් මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ.

    ගහන්නේ නැතුව මතක හිටින පාඩමක් මොකද්ද ? මුන්ට ගහලා ඊට පස්සේ මුන්ගේ අම්මලා පව් ඉතින්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Mulin complain karapan.
    moko oka return wenne nangitamai. epa wei campus eka.

    deweni parath complain karapan.
    thunweni para gahapan kudu wenna.

    mamath campus :frown:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නංගි බය වෙලා. මේ කාලකන්නි හැත්තෑ කව්ද බන් බලෙන් සින්දු කියවන්න. පොලිසියෙන්ද ?
    මේ දුර පළාත් වලින් ආපු 3න දෙනෙක් ඉන්නේ. අනික් එකා නම් කොහෙද දන්නේ නෑ. ඒ ලග පාත ඉන්නේ.

    මම වලි වලට පැටලෙන්න කැමති නැ. එත් මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ.

    ගහන්නේ නැතුව මතක හිටින පාඩමක් මොකද්ද ? මුන්ට ගහලා ඊට පස්සේ මුන්ගේ අම්මලා පව් ඉතින්

    gahapan ban ponna pakkunta nangi gena kyalama, wahana walin ehema gihillama dipan wede etakota okun tawat baya wenawa, gan wala schools wala clz wala ballo wage hitapu ponnayo tama campus gihin aluth ewunta part danne, gahapan kudu wennama, kari pakku,
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම නම් කියන්නේ
    ගහපන්

    ගහලා උඹේ නංගි කතාවක් කියන්නේ නැතිව රැග් කල එකේ ඵලවිපාක කියලා පොදුවේ කියලා පලයන්..
    කුඩුවෙන්න ගහලා,
    බෝඩ් එකක ලියලා හැමෝටම පේන්න තියලා පලයන්...
    සිද්ධවෙන තැනයි, වෙලාවයි කිව්වොත් ඔය පක්කුන්ගේ රෙදි මීඩියා දම්මලා ගලවලා දෙන්නත් පුලුවන්..

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝව්.. සින්දුවක් කියන්න කියල බෑ කියුවම :eek::eek::eek: ගහන්න තැන් කරා මිසක ගහල නෑ නේද.. හොඳට හිතල බලහන්.. අන්තිමට ඕව ඔක්කොම කැරකෙන්නේ නංගිට..:dull::dull::dull::dull::dull:

    ඔන්න ටොයිලට් එකේ වලෙන් වතුර එකක් අරන් බීපිය කියුවම බෑ කියුවම නෙලන්න ගිහින් වතුර බොන්න වෙච්ච සීන් එකක් වගේ නම් මචන්.. එකා එකා අල්ලන් පැත්තකට කරල කො‍ටුවේ station එකේ පොදු වැසිකිලියෙන් කෝප්පේ ගානේ පොවන්න තිබ්බා..

    (පොඩි කේස් එකක් නේ මචෝ.. උඹලගේ නංගිට විතරම නම් මේ විදියට බකට් එක ඇදල තියෙන්නේ කොහොමත් ගහන්න යන්න එපා. කෙල්ල තව අවුරුදු කීයක් ඉන්න ඕනද උන් එක්ක..සෑහෙන දෙනෙක්ට සීන් එක ඇදල නම් අහු වෙන්න නෙලන්න තිබ්බා..සින්දුවක් කියන්න දෙන එක ඒ තරම් ම කේස් ද...කොහොමද අන්තිමට තව අවුරුදු 3ක් 4ක් ගිහින් නංගිට ඉස්සෙල්ලම පාර්ට් එක දාපු එකා එක්කම නංගි යාළු උනොත්..උඹට කවදාවත් උගේ මූණ බලන්න වෙන්නේ නෑ.. එහෙම සීන් වෙලා තියෙනවා..

    :yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඕක අල්ලලා දාපන් බං. ඕක අහිංසක රැග් කේස් එකක්නේ. නංගිටත් තිබුනේ මුලින්ම සිංදුව කියලා උන් එක්ක ෆිට් වෙන්න. මම රැග අනුමත කරන්නේ නෑ. නමුත් මචං මෙතන අහිංසක රැග් සීන් එකක් තියෙන්නේ. කොහොම උනත් උඹලගේ නංගිගේ හොදම යාලු සෙට් එක වෙන්න උන් ටික තමයි පහුකාලෙක. ඒක නිසා හිනා වෙලා නිකන් හිටපන් බං.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඕක අල්ලලා දාපන් බං. ඕක අහිංසක රැග් කේස් එකක්නේ. නංගිටත් තිබුනේ මුලින්ම සිංදුව කියලා උන් එක්ක ෆිට් වෙන්න. මම රැග අනුමත කරන්නේ නෑ. නමුත් මචං මෙතන අහිංසක රැග් සීන් එකක් තියෙන්නේ. කොහොම උනත් උඹලගේ නංගිගේ හොදම යාලු සෙට් එක වෙන්න උන් ටික තමයි පහුකාලෙක. ඒක නිසා හිනා වෙලා නිකන් හිටපන් බං.

    hondama yaluwo wenna? japure rag karana apathayo?

    anith campus walanam ehema wenawa athi. japurenam ohoma rag karana un passe yaluwo wenne na. hama ekama rag karanneth na ewa karana apathayo tikak innawa un sadaa apathayoma thamai. owata yanne nathi un shep eke thamange wade karan innawa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උන්ට හොදටම ගහලා උන්ගේ ඇදුම් ඉරලා දාලා , උන්ව නිරුවත් කරලා ෆොටෝස් අරන් වෝනින් එකක් දියන් ආපහු කාවත් රැග් කරලා තිබ්බොත් මේ ෆොටෝස් ෆේස්බුක් එකේ හැමතැනම තියේවි කියලා.
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    උන්ට හොදටම ගහලා උන්ගේ ඇදුම් ඉරලා දාලා , උන්ව නිරුවත් කරලා ෆොටෝස් අරන් වෝනින් එකක් දියන් ආපහු කාවත් රැග් කරලා තිබ්බොත් මේ ෆොටෝස් ෆේස්බුක් එකේ හැමතැනම තියේවි කියලා.

    අන්න රියල් රැග් :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    ඔක්කොටම කලින් හිතපන් නංගි තව අවුරුදු 3ක් නැත්නම් 4ක් ඉන්නේ ඔවුන් එක්ක.
    හදිසියේ අසනීපයක් අමාරුවක් උනොත් හෙල්ප් කරන්න ඉන්නේ ඔවුන්.
    ලෙක්චර්ස් වල අමාරු දේවල් කුප්පියකින් අහගන්න ඉන්නේ ඔවුන්.
    නංගිව ඔය සීන් එකෙන් තමන්ගේම බැජ් එකෙන් කොන් වෙන්නත් පුළුවන්.
    අනිත් එක ඊලග ඇඋරුද්දෙ අලුතෙන් එන එවුන්ට රග කරන්නේ නංගිලා. නොකර ඉදි කියල උබ හිතනවද?
    එදාට උබ ඔය කරන වැඩේම තව එකෙක් නංගිට කරොත් උබට මොනවා හිතෙයිද?

    සින්දුවක් කියන්න කියන එක රග එකක් කියල හිතන එකයි මෝඩකම.
    නංගිගේ වොයිස් එක ලස්සනයිනම් ඔවුන්ම තම සොශියල් දවසට ට්‍රේනින්ග් කරවල නංගිව ස්ටේජ් එක උද ලස්සනට සින්දුවක් කියන්න රෙඩි කරවන්නෙත්. එදාට උබම එක බලල අත්පුඩියකුත් ගහයි.
    රැග් කරන එක ඕනවට වඩා කරන්න ගියොත් අන්න එදාට උබේ ඔය ඇක්ෂන් එක ගනින්.
    මෙතන උබට ගහන්න උපදෙස් දෙන එකෙක්වත් නංගිට ඩිග්‍රිය ගොඩ දාගන්න හෙල්ප් කරන්නේ නැනේ.
    බනින එවුන් බැනපල්ලා ඇත්ත මම කිවේ.
     
    • Like
    Reactions: OKman

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    ඕකෙ හරි වැරැද්ද එක එක අය එක එක විදියට දකිනවා...
    ගහනවා නං ගහපං.....
    ඊට පස්සෙත් අවුලක් නැතුව නංගි දිගටම කැම්පස් ගියොත් අවුරුදු 4ම ඉදලා ඩිග්‍රි එකත් ගත්තම, අන්න එදාට නංගි දුක් වෙයි උඹ ඒ කරපු වැඩේට....
     
    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.

    මේකයි සින් එක.
    --------------------

    ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.

    මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.

    මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?

    කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ

    Mu Arunta nelanna Campus aka lagata gihin kanna hadanne.. yako owa karala ubai nangi dennama charter wenna apa.. uba maha gonekne.. ubath campus giyanam aluth batch akata ubath rag karai, athakota unuth ubata gahanna awoth.. Gon weda nokara edapan..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔක්කොටම කලින් හිතපන් නංගි තව අවුරුදු 3ක් නැත්නම් 4ක් ඉන්නේ ඔවුන් එක්ක.
    හදිසියේ අසනීපයක් අමාරුවක් උනොත් හෙල්ප් කරන්න ඉන්නේ ඔවුන්.
    ලෙක්චර්ස් වල අමාරු දේවල් කුප්පියකින් අහගන්න ඉන්නේ ඔවුන්.
    නංගිව ඔය සීන් එකෙන් තමන්ගේම බැජ් එකෙන් කොන් වෙන්නත් පුළුවන්.
    අනිත් එක ඊලග ඇඋරුද්දෙ අලුතෙන් එන එවුන්ට රග කරන්නේ නංගිලා. නොකර ඉදි කියල උබ හිතනවද?
    එදාට උබ ඔය කරන වැඩේම තව එකෙක් නංගිට කරොත් උබට මොනවා හිතෙයිද?

    සින්දුවක් කියන්න කියන එක රග එකක් කියල හිතන එකයි මෝඩකම.
    නංගිගේ වොයිස් එක ලස්සනයිනම් ඔවුන්ම තම සොශියල් දවසට ට්‍රේනින්ග් කරවල නංගිව ස්ටේජ් එක උද ලස්සනට සින්දුවක් කියන්න රෙඩි කරවන්නෙත්. එදාට උබම එක බලල අත්පුඩියකුත් ගහයි.
    රැග් කරන එක ඕනවට වඩා කරන්න ගියොත් අන්න එදාට උබේ ඔය ඇක්ෂන් එක ගනින්.
    මෙතන උබට ගහන්න උපදෙස් දෙන එකෙක්වත් නංගිට ඩිග්‍රිය ගොඩ දාගන්න හෙල්ප් කරන්නේ නැනේ.
    බනින එවුන් බැනපල්ලා ඇත්ත මම කිවේ.

    oye kathawa anith campus walatanam hari athi. eth japurenam oye kiyana ewa ohoma wenawa godak adui

    hethuwa mehe batch size eka 1000+ nisa. oye rag karana apathayo 20k 30k ekka katha wath nokara hitiya kiyala kisi aulak wenne na.

    oye magul walata noyana ledak hadunama balana, kuppi daana un oni tharam mehe innawa. mama final liyala dan result enakan inne. mama rag uneth na rag karanna giyeth na habai mata leda unama balanna oni tharam un hitiya. anika mama rag karana untai nathi untai godak unta hama semester ekema wage kuppi damma.

    rag karana apathayo ekka kisi connection ekak thibune na. habai anthima aurudda deka weddi unuth enna gaththa magen kuppi daganna, eka eka wada karaganna. mama ewath karala dila okkoma un ekka fit eke hitapu ekek. final semester eka arenna anith ewa baluwama 3.94 GPA ekakuth thibuna.

    e hinda oye rag athyawashyay kiyana eka pattapal boruwak . okunwa campus eken pannala hari me jara wada nawaththanna oni