මේකේ ගොඩක් උන් කියලා තියෙන්නේ ගහන්න එපා සුළු සිද්ධියක් අරක මේක කියලා .
උන්ගේ කෙනෙක්ට උනා නම් උන්ට තේරෙයි .
මම නම් කියන්නේ ගහපන් මචං ඇට කටු කුඩු වෙන්න .
පොඩි දෙයක් උනත් ලොකු දෙයක් උනත් RAG එක Rag එකම තමයි .
අනික ඔහොම දේකට ගහල එකෙක් ගේ දෙන්නෙක් ගේ ඇට කටු කුඩු කරලා දැම්මම අනිත් උනුත් බය වෙනවා ..
ඒ වගේ මයි අනිත් ජුනයර් උනුත් මොරාල් එකක් ගන්නවා . උනුත් එකතු වෙලා ගහනව .
එතකොට Rag කියන එක සදහටම නැති වෙනවා .
ඒක නිසා ගහපන් මචං පුකෙන් දුම් යන්න .
කෙල්ල ටත් ගහපන් අවුලක් නැහැ .
කෙල්ලෝ කොල්ලෝ කියලා නැහැ බන් .
කොළඹ ආවම අම්මට හුක්ව ගන්න එනව වේසිගෙ දුලා .
ගහල අන්තිමට කියපන් .. ගැහුවේ මේකට ..
ආයේ නංගි ට මොකක් හරිම දෙයක් කියලා තිබුනොත් ගෙදරට ඇවිල්ල පුකේ ඇරලා යන්නේ ..
ඒක නිසා බල්ලෝ වගේ ඉදපන් මේකේ ඉන්නව නම් කියලා .
හැබැයි ගහපන් මචං ඇටකටු කුඩු වෙන්න .
නැත්නම් ආයේ උබට පාඩම් උගන්නන එනව උන් .
පොඩ්ඩක් හොද උන ගමන් .
මාසයක් වගේ ඇඳක ඉන්නකොට තමයි ආතල් එක තේරෙන්නේ උන්ට
මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.
මේකයි සින් එක.
--------------------
ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.
මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.
මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?
කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ
අනිවාර්යෙන් නෙලපන් . . . .
අත්දැකීමෙන් කියන්නෙ, පේරා ආව බූලා කියල වෙන්නප්පුවේ කොල්ලෙක්. උන්ට ට්‍රෝලර් එහෙම තියන හෙන මාළු ඩයල් එකක් ඌ විතරයි උගේ ගමෙන්ම කැම්පස් ආවේ. ඌට රැග් කරන්න ආපු පලවෙනි දවසෙම ඌ සින්නො දෙන්නෙකුට නෙලලා බෝඩිමට දිවුවා. පහුවෙනිදා කැම්පස් එනකොට බැග් එකේ තඩි මන්නයක් දාගෙන ඇවිත් සින්නො මූව හොය හොයා එනකොට මනනෙත් අරගෙන ගිහින් ඇයි කියල ඇහුවා. සින්නන්ට චූ ගියේ නැති ටික විතරයි. ඊට පස්සෙ උන්ගෙ බැජ් එකටම රැග් එක දීම නැවතුනා.
අන්ජු කියල නුවර එකෙක් හිටියා. උන්ගේ සෙට් එකක් තමයි ඉස්සර ගූඩ්ෂෙඩ් එකේ රන් කරේ. අන්ජුට රැග් කරලා හැන්දෑවේ සින්නො ෆයු ෆයු නයින් එකට යනකොට අන්ජුවා ටවුන් එකේ සෙට් එකත් එක්ක එතන බොනවා. සින්නො ටික වැඳලා බේරිලා තියෙන්නෙ. අන්ජුලා බීල ඉවර වෙනකන් සින්නන්ට කියල ඩෙස් එකට ගගහ සින්දු කියෙවුව. ආයේ අන්ජුට රැග් කරන්න අවෙත් නෑ.
ඔය එක චන්ඩියෙකුටවත් අන්ජුටවත් බූලටවත් ගේම දෙන්න බැරි උනා. උන් මේකේ සමහර එවුන් කියන විදිහට කැම්පස් එකේ කොන් උනේ නෑ. පට්ටම ඩයල් උනා. සින්නො පජාත උනා.
ඒ හින්ද කෙලපන් රෙවෙන්න. මම ලංකාවේ හිටියන් එනවා උඹත් එක්ක යන්න.

Lolඑකක් පාර රැග් සීසන් එකේදි එක රැගෙක් ඇවිල්ල junior batch එකකට රැග් එක ගැන දේශනාවක් දෙනවලු
ඌ කිව්වලු මිනිහෙක් ජීවිතේ රැග් වෙලා නැත්නම් ඌ මානසික රෝගියක් කියල
එතකොට එක junior එකෙක් නැගිටල ඇහුවලු
"A/L කරන උන්ගෙන් කැම්පස් එන්නෙ 3% වගේ"
"එතකොට ලංකාවෙ ඉන්න මුලු ජනගහනයත් එක්ක බැලුවම කැම්පස් ආපු උන් ඉන්නෙ 0.5% වගේ" කියල
"එතකොට අයිය කියන්න ලංකාවෙ ඉතුරු 99.5%ටම පිස්සු කියලද??
අනිවාර්යෙන් නෙලපන් . . . .
අත්දැකීමෙන් කියන්නෙ, පේරා ආව බූලා කියල වෙන්නප්පුවේ කොල්ලෙක්. උන්ට ට්‍රෝලර් එහෙම තියන හෙන මාළු ඩයල් එකක් ඌ විතරයි උගේ ගමෙන්ම කැම්පස් ආවේ. ඌට රැග් කරන්න ආපු පලවෙනි දවසෙම ඌ සින්නො දෙන්නෙකුට නෙලලා බෝඩිමට දිවුවා. පහුවෙනිදා කැම්පස් එනකොට බැග් එකේ තඩි මන්නයක් දාගෙන ඇවිත් සින්නො මූව හොය හොයා එනකොට මනනෙත් අරගෙන ගිහින් ඇයි කියල ඇහුවා. සින්නන්ට චූ ගියේ නැති ටික විතරයි. ඊට පස්සෙ උන්ගෙ බැජ් එකටම රැග් එක දීම නැවතුනා.
අන්ජු කියල නුවර එකෙක් හිටියා. උන්ගේ සෙට් එකක් තමයි ඉස්සර ගූඩ්ෂෙඩ් එකේ රන් කරේ. අන්ජුට රැග් කරලා හැන්දෑවේ සින්නො ෆයු ෆයු නයින් එකට යනකොට අන්ජුවා ටවුන් එකේ සෙට් එකත් එක්ක එතන බොනවා. සින්නො ටික වැඳලා බේරිලා තියෙන්නෙ. අන්ජුලා බීල ඉවර වෙනකන් සින්නන්ට කියල ඩෙස් එකට ගගහ සින්දු කියෙවුව. ආයේ අන්ජුට රැග් කරන්න අවෙත් නෑ.
ඔය එක චන්ඩියෙකුටවත් අන්ජුටවත් බූලටවත් ගේම දෙන්න බැරි උනා. උන් මේකේ සමහර එවුන් කියන විදිහට කැම්පස් එකේ කොන් උනේ නෑ. පට්ටම ඩයල් උනා. සින්නො පජාත උනා.
ඒ හින්ද කෙලපන් රෙවෙන්න. මම ලංකාවේ හිටියන් එනවා උඹත් එක්ක යන්න.

). උදේම ගියාට ලේචර්ස් පටන් ගන්න කල් ඉදල තමා ගිහින් බැස්සුවේ. අපි නවත්තගෙන හිටපු කලින් දවසේ සිද්දියේ ප්‍රධාන චුදිතයෝ 5ක්ම එතනින් ගියා මෙයා පිටිපස්සේ සිටි එකේ හිටියා ඉදලා කිවා ඔන්න ඔය 5ස්දෙනා ඊයේ කට්ටියගේ ප්‍රධානියෝ කියලා වැඩියෙන්ම සද්දේ දාපු එකාවත් පෙන්නුවා. ටික වෙලාවකට පස්සේ මොකෙක්වත් නෑ ලේචස් පටන්ගෙන නිසා මෙයා ගියා ලේචර් 1කට ගියා අපි කිවා ගිහින් ඉස්සරහින්ම ඉන්න කියලා. අපේ ප්ලෑන් එක වැඩියෙන්ම සද්දේ දාපු එකා හොස්පිටල් යවන්න අනිත් උන්ට උන ගැනෙන්න. පේරා ගාඩන් එකේ ඉදලා තමා මේ ප්ලෑන ගහන්නේ වෙලාවක් හම්බ උනොත් ඒ ගත්ත ෆන් ලියන්නම් ලේචර් එක ඉවර වෙලා දවල්ට කන්න කැන්ටින් ගානේ යන්නේ නැතිව අපිත් එක්ක කන්න යන්න එලියට එන්න කිවා. කිවා වගේම අවුලක් නැතිව එලියට අවා අපිත් එක්ක ගියා පිට කඩේකට කන්න අපේ උන් ටිකත් අක්කගානේ කෑවා බඩ පැලෙන්නම අපිට දැන් ශක්තිය ඕනනේ කියා කියා හිනා වේවි කෑවා. මම ඇහුවා මොකද අවුලක් උනේ නැද්ද කියලා, මෙයා කියපුවට බඩ පැලෙන්න හිනා, ඉස්සරහින්ම ගිහින් ඉදගත්තලු මෙයාට ෆුල් භක්තියෙන් වගේ ඉඩ දුන්නලු. බැච් එකේ කොල්ලෝ මෙයා දිහා බල බල කතාවලු. ටික වෙලාවකින් පිටිපස්සෙන් නමපු චිට් ආවලු මෙයා එක ලේචරට ගිහින් දුන්නලු. එයා 1ක බලපු වෙලාවේ කිවලු "කටියටම ඊයේ හොද පටියක් තිබිල වගේ” කියල කිවලු. එකේ තිබිල තියෙන්නේ ඔයා නිසා අපි ඔක්කොමලට හොදට කන්න උනා කියලලු.ඊට පස්සේ අය එකක් ආවලු මේක ඔයාට කියල. ඒක නම් දීලා නෑ එකේ තිබිලා තියෙන්නේ “ජෙෂ්ට උත්තමයන්ලා ඔබ තුමිය එනතුරු _ (මොකක් හරි තැනක් තිබ්බ) වී බලා සිටිනවා” එතනට එන්න කියලා තිබ්බා. ඕකයි අර ලේචර්ට දුන්නු 1කයි දෙකම අරන් තමා ඇවිල්ල තිබ්බේ අරුන් ලගට යන්නේ නැතිව. බැච් එකේ එකෙක්වත් කතා කරන්නේ නැතිව ඒ පැත්තට යනවා දැක්කලු.