රැග් රිටන්

danushka_92

Banned
Jan 12, 2017
52
9
0
මේකේ ගොඩක් උන් කියලා තියෙන්නේ ගහන්න එපා සුළු සිද්ධියක් අරක මේක කියලා .
උන්ගේ කෙනෙක්ට උනා නම් උන්ට තේරෙයි .
මම නම් කියන්නේ ගහපන් මචං ඇට කටු කුඩු වෙන්න .
පොඩි දෙයක් උනත් ලොකු දෙයක් උනත් RAG එක Rag එකම තමයි .
අනික ඔහොම දේකට ගහල එකෙක් ගේ දෙන්නෙක් ගේ ඇට කටු කුඩු කරලා දැම්මම අනිත් උනුත් බය වෙනවා ..
ඒ වගේ මයි අනිත් ජුනයර් උනුත් මොරාල් එකක් ගන්නවා . උනුත් එකතු වෙලා ගහනව .
එතකොට Rag කියන එක සදහටම නැති වෙනවා .
ඒක නිසා ගහපන් මචං පුකෙන් දුම් යන්න .
කෙල්ල ටත් ගහපන් අවුලක් නැහැ .
කෙල්ලෝ කොල්ලෝ කියලා නැහැ බන් .
කොළඹ ආවම අම්මට හුක්ව ගන්න එනව වේසිගෙ දුලා .
ගහල අන්තිමට කියපන් .. ගැහුවේ මේකට ..
ආයේ නංගි ට මොකක් හරිම දෙයක් කියලා තිබුනොත් ගෙදරට ඇවිල්ල පුකේ ඇරලා යන්නේ ..
ඒක නිසා බල්ලෝ වගේ ඉදපන් මේකේ ඉන්නව නම් කියලා . :yes:
හැබැයි ගහපන් මචං ඇටකටු කුඩු වෙන්න .
නැත්නම් ආයේ උබට පාඩම් උගන්නන එනව උන් .
පොඩ්ඩක් හොද උන ගමන් .
මාසයක් වගේ ඇඳක ඉන්නකොට තමයි ආතල් එක තේරෙන්නේ උන්ට :yes:
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    දෙන එක දීපන් මචං බීපු කිරි මතක් වෙන්නම අපිත් දුන්නා එක පාරක් අපේ ඉස්කෝල එකෙක්ට බලු විදිහට රැග් කරපු හද්ද වන්නියක හිටපු අන්තරේ පොන්සියො දෙන්නෙක්ට කලිසමේ චූ වෙන්න බිග් මැච් සීසන් එකේ කොල්ලෙක්ගෙ 4dr එකක දාගෙන ගිහිං නෙලුවා නෙලිල්ලක් ආය අරූ දිහා කැම්පස් එකේදි ඇහැක් ඇරලා බලලා නෑ අරුන් දෙන්නා :lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මේකේ ගොඩක් උන් කියලා තියෙන්නේ ගහන්න එපා සුළු සිද්ධියක් අරක මේක කියලා .
    උන්ගේ කෙනෙක්ට උනා නම් උන්ට තේරෙයි .
    මම නම් කියන්නේ ගහපන් මචං ඇට කටු කුඩු වෙන්න .
    පොඩි දෙයක් උනත් ලොකු දෙයක් උනත් RAG එක Rag එකම තමයි .
    අනික ඔහොම දේකට ගහල එකෙක් ගේ දෙන්නෙක් ගේ ඇට කටු කුඩු කරලා දැම්මම අනිත් උනුත් බය වෙනවා ..
    ඒ වගේ මයි අනිත් ජුනයර් උනුත් මොරාල් එකක් ගන්නවා . උනුත් එකතු වෙලා ගහනව .
    එතකොට Rag කියන එක සදහටම නැති වෙනවා .
    ඒක නිසා ගහපන් මචං පුකෙන් දුම් යන්න .
    කෙල්ල ටත් ගහපන් අවුලක් නැහැ .
    කෙල්ලෝ කොල්ලෝ කියලා නැහැ බන් .
    කොළඹ ආවම අම්මට හුක්ව ගන්න එනව වේසිගෙ දුලා .
    ගහල අන්තිමට කියපන් .. ගැහුවේ මේකට ..
    ආයේ නංගි ට මොකක් හරිම දෙයක් කියලා තිබුනොත් ගෙදරට ඇවිල්ල පුකේ ඇරලා යන්නේ ..
    ඒක නිසා බල්ලෝ වගේ ඉදපන් මේකේ ඉන්නව නම් කියලා . :yes:
    හැබැයි ගහපන් මචං ඇටකටු කුඩු වෙන්න .
    නැත්නම් ආයේ උබට පාඩම් උගන්නන එනව උන් .
    පොඩ්ඩක් හොද උන ගමන් .
    මාසයක් වගේ ඇඳක ඉන්නකොට තමයි ආතල් එක තේරෙන්නේ උන්ට :yes:

    සිරාවටම සීන් එක කියලම ගහපන් අන්තිමට කියපන් තොපි ආය මේකි දිහා ඇහැක් ඇරලා බලලා තිබ්බොත් ආය ටවුන් එකට පය තියන අදහස අතාඇරලා හිටපං කියලා එච්චර ඕනෙත් නෑබං ඇතුලෙ පකීර්ලා වගේ හිටියට දෙක වදිනකොට ගූ බයේ ඇබරෙනවා ඕකුන්
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.

    මේකයි සින් එක.
    --------------------

    ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.

    මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.

    මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?

    කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ

    එකම්ම ගහපන්, මගෙන් උණුසුම් සුබපැතුම්.
    හැබැයි කවදාවත් නංගිව ගාවන්න එපා. මොකද ඇතුලෙදි නංගිව කොකරනවා එතකොට.(බයට යේ මුකුත් කරන්න එන්නේ නැ)
    එත් "අල" කරනවා කියල නංගිව අයින් කරනවා ඒ course එකට අදාල හැම කෙනාටම එයත් එක්ක කතා කරන්න, නොට් ඉල්ලා ගන්න, බැරි දේවල් අහගන්න වගේ කිසිම දෙකට උදව් කරන්න එපා කියල.
    ඒක කොල්ලෙක්ට ok උනාට කෙල්ලෙක්ට සැහෙන්න අව්ල් යන වැඩක්.

    හැබැයි එහෙමයි කියල උඹේ වැඩේ නවත්තන්න එපා,
    උදාහරණයක් විදියට,
    අල්ල ගත්ත ගමන් කනට එකක් ගහල "උඹ දන්නවද අයි උඹට ගැහුවේ කියල " අහල,
    "නැ" කිව්වම
    "A/L කරලා කැම්පස් එන්නේ ඉගෙන ගන්න මිසක් උඹල කියන කියන දේ කරන්න නෙමෙයි නේ, අනික උඹල කියන දේවල් කරන්න මේක උඹලගේ අම්මගේ අප්පාගේ බුදලේද කියල අහපන්"
    එතකොට පොර ගතගහයි.
    "ආයෙත් ඕව කරලා තිබ්බොත් තොට වෙන දේ උඹවත් දන්නේ නැ"
    වගේ දෙයක් කියල "මේකත් මතක තියාගනින්"
    කියල තව ෂොට් එකක් දීල යවපන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,145
    24,757
    113
    tracing Geo-location.. ... ...
    නංගිව mention නොකර දීපන් දෙන එක හැමදාම උදේට මතක් වෙන විදියට..
    දීලා පොදුවේ කියපන් තොපිට ගැහුවේ අහිංසක ළමයි ව rag කරලා පොරවල් වෙන්න හදන නිසා කියල..
    නංගිගේ නම කියල කරන්න එපා ඕකුන් campus එපා කරවයි නංගිට..
    මගේ යාලුවෙක් campus යන එක නතර කරලා ගෙදර නතර උනා කාලකන්නි ටිකක් නිසා..
    ඒ කොල්ල sch යන කාලේ පච උන එකෙකුත් නෙවෙයි..
    එත් ඇතුලේ උන් සෙට් වෙලා ඌව කපල ම දැම්ම සෙට් එකෙන්..
    එකෙන් උට එපා උනා ඒ ජිවිතේ..
    ඒ නිසා ඔහොම උන්ට ගැහුවට පව් නෑ..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනිවාර්යෙන් නෙලපන් . . . .

    අත්දැකීමෙන් කියන්නෙ, පේරා ආව බූලා කියල වෙන්නප්පුවේ කොල්ලෙක්. උන්ට ට්‍රෝලර් එහෙම තියන හෙන මාළු ඩයල් එකක් ඌ විතරයි උගේ ගමෙන්ම කැම්පස් ආවේ. ඌට රැග් කරන්න ආපු පලවෙනි දවසෙම ඌ සින්නො දෙන්නෙකුට නෙලලා බෝඩිමට දිවුවා. පහුවෙනිදා කැම්පස් එනකොට බැග් එකේ තඩි මන්නයක් දාගෙන ඇවිත් සින්නො මූව හොය හොයා එනකොට මනනෙත් අරගෙන ගිහින් ඇයි කියල ඇහුවා. සින්නන්ට චූ ගියේ නැති ටික විතරයි. ඊට පස්සෙ උන්ගෙ බැජ් එකටම රැග් එක දීම නැවතුනා.

    අන්ජු කියල නුවර එකෙක් හිටියා. උන්ගේ සෙට් එකක් තමයි ඉස්සර ගූඩ්ෂෙඩ් එකේ රන් කරේ. අන්ජුට රැග් කරලා හැන්දෑවේ සින්නො ෆයු ෆයු නයින් එකට යනකොට අන්ජුවා ටවුන් එකේ සෙට් එකත් එක්ක එතන බොනවා. සින්නො ටික වැඳලා බේරිලා තියෙන්නෙ. අන්ජුලා බීල ඉවර වෙනකන් සින්නන්ට කියල ඩෙස් එකට ගගහ සින්දු කියෙවුව. ආයේ අන්ජුට රැග් කරන්න අවෙත් නෑ.

    ඔය එක චන්ඩියෙකුටවත් අන්ජුටවත් බූලටවත් ගේම දෙන්න බැරි උනා. උන් මේකේ සමහර එවුන් කියන විදිහට කැම්පස් එකේ කොන් උනේ නෑ. පට්ටම ඩයල් උනා. සින්නො පජාත උනා.

    ඒ හින්ද කෙලපන් රෙවෙන්න. මම ලංකාවේ හිටියන් එනවා උඹත් එක්ක යන්න.
     
    • Like
    Reactions: Kaveendra Randeera

    මේක නම් ඇත්ත :yes::yes::yes:

    මගේ ඔක්කොම රේප් කපල.
    එකක් දෙකක් දීගෙන පලයන් :nerd:
     
    • Like
    Reactions: lodbrok and Mayan19

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    රැග් කරන එක අවුල් නම් අල වෙන්න කියපන් බන්. එතකොට මොකක් හරි කියල තිබ්බොත් උන්ව අල්ලන් ගේමක් දියන්.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔකව උස්සපන් ගොදටම ගහලා ඇදුම් ඔක්කොම ගලොලා හතරමං හන්දියක ගැටගහලා තියන උදෙ වෙනකොට.
     
    sisira10

    Well-known member
  • එකක් පාර රැග් සීසන් එකේදි එක රැගෙක් ඇවිල්ල junior batch එකකට රැග් එක ගැන දේශනාවක් දෙනවලු

    ඌ කිව්වලු මිනිහෙක් ජීවිතේ රැග් වෙලා නැත්නම් ඌ මානසික රෝගියක් කියල

    එතකොට එක junior එකෙක් නැගිටල ඇහුවලු

    "A/L කරන උන්ගෙන් කැම්පස් එන්නෙ 3% වගේ"

    "එතකොට ලංකාවෙ ඉන්න මුලු ජනගහනයත් එක්ක බැලුවම කැම්පස් ආපු උන් ඉන්නෙ 0.5% වගේ" කියල

    "එතකොට අයිය කියන්න ලංකාවෙ ඉතුරු 99.5%ටම පිස්සු කියලද??
    Lol
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අනිවාර්යෙන් නෙලපන් . . . .

    අත්දැකීමෙන් කියන්නෙ, පේරා ආව බූලා කියල වෙන්නප්පුවේ කොල්ලෙක්. උන්ට ට්‍රෝලර් එහෙම තියන හෙන මාළු ඩයල් එකක් ඌ විතරයි උගේ ගමෙන්ම කැම්පස් ආවේ. ඌට රැග් කරන්න ආපු පලවෙනි දවසෙම ඌ සින්නො දෙන්නෙකුට නෙලලා බෝඩිමට දිවුවා. පහුවෙනිදා කැම්පස් එනකොට බැග් එකේ තඩි මන්නයක් දාගෙන ඇවිත් සින්නො මූව හොය හොයා එනකොට මනනෙත් අරගෙන ගිහින් ඇයි කියල ඇහුවා. සින්නන්ට චූ ගියේ නැති ටික විතරයි. ඊට පස්සෙ උන්ගෙ බැජ් එකටම රැග් එක දීම නැවතුනා.

    අන්ජු කියල නුවර එකෙක් හිටියා. උන්ගේ සෙට් එකක් තමයි ඉස්සර ගූඩ්ෂෙඩ් එකේ රන් කරේ. අන්ජුට රැග් කරලා හැන්දෑවේ සින්නො ෆයු ෆයු නයින් එකට යනකොට අන්ජුවා ටවුන් එකේ සෙට් එකත් එක්ක එතන බොනවා. සින්නො ටික වැඳලා බේරිලා තියෙන්නෙ. අන්ජුලා බීල ඉවර වෙනකන් සින්නන්ට කියල ඩෙස් එකට ගගහ සින්දු කියෙවුව. ආයේ අන්ජුට රැග් කරන්න අවෙත් නෑ.

    ඔය එක චන්ඩියෙකුටවත් අන්ජුටවත් බූලටවත් ගේම දෙන්න බැරි උනා. උන් මේකේ සමහර එවුන් කියන විදිහට කැම්පස් එකේ කොන් උනේ නෑ. පට්ටම ඩයල් උනා. සින්නො පජාත උනා.

    ඒ හින්ද කෙලපන් රෙවෙන්න. මම ලංකාවේ හිටියන් එනවා උඹත් එක්ක යන්න.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    jq2jXil.png

    හැංගි හැංගි රෙප් කපන තොපිනෙ යකෝ පොන්න හිකනල්ලු. තොපි වගේ කොන්දක් නැති පොන්නයො කැම්පස් ගිහාම තමයි රැග් එකේ එල්ලිලා තම තමන්ගෙ මානසික අවපීඩනෙට අනිත් මිනිස්සුන්ට හිංසා කරන්නෙ. කොන්දක් තියනවනම් කෙලින් කතා කරලා කියපන්කො පොන්නයො තොගේ අදහස. මගේ රෙප් කපපු එක තියල ඉඳගනින් බූරුවා.

    එක ගොබ්බෙයෙක් රෙප් කපනවා කියල හිතල රෙප් දීලා ගිහිල්ල.
    :lol::rofl::rofl:
     
    • Like
    Reactions: HSW and shadow1

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    ඔය වගේ සින් නම් අවුලක් නෑ. නංගිට පුළුවන් වෙන්න ඕන ඔක්කොම ඉස්සරහ සින්දුවක් එහෙම කියන්න උබේ නංගි සමහර විට ඉස්කෝලේ මෙලෝ දෙයක් කරන්නේ නැතිව පොතේම හිටිය පොත් ගුල්ලියක් වෙන්න ඕනා ඔය වගේ උන් නම් ඔහොම බයිට් එකක් දීල හරි හදන්න ඕන එක නම් උබේ නංගිගේ හොදටමයි. ඕක උබට කියන්න ඇත්තේ උන්ට ගිහින් ගහන්න නොවෙන්න පුළුවන් ඔතනින් එහාට පජාත දේවල් කරන්න ආවොත් නෙලපන් එහෙම නෙළුව 1කෙක් මේ කියන්නේ.
    අපේ අක්ක පේරා කැම්පස් එකේ ඔය වගේ ඒවා වලට ගියා ඔය ෆන් අර ගත්ත ගොඩක් වෙලාවට කරන උන් බයිට් උනාලු කඩ්ඩෙන් දුන්න ටෝක් වලට එහෙම උන් පදිරිලු. දවසක් නවක කෙල්ලෝ ටික පෝලිමට තියල කොනෙන් ටොපියක් දීල කටට දාල එලියට අරන් අනිත් කෙනාගේ කටට දාල පස් කරගෙන එනවලු මෙයා මැද ඉදලා තියෙන්නේ දකුණ බලන්න බැරි නිසා ලගට එනකන් වෙන්නේ මොකද කියලා දන්නේ නෑ මෙයට අනිත් කෙනා කටට දාපු දිය උන ටොපිය කටට දාගනින් කිවම බෑ කියලා උන් දෙතුන් දෙනෙක් ඇවිත් සද්දේ දාල දාගන්න බල කරලා ඊට පස්සේ අපේ එකී ටොපිය අරන් පෙරේත වැඩ කරන්න එපා _____ (_ පසු කලෙක දැන ගත්තේ) කියල උගේ කටේ ඔබලා සෙරෙප්පුව ගලවලා අරන් උන්ට නෙලලා දුවගෙන ඇවිත් බස් එකක එල්ලිලා ගෙදරම අවා. අරුන්ටිකත් පස්සෙන් ආපු නිසා රැග් එක ඉවර වෙලා අනිත් කෙල්ලෝ ටික බේරිලා බැන ගන්න වෙලාවේ අනිත් උන් කට වහගෙන හිනාව තද කරගෙන ඉන්නවා දැකල අනිත් උන්ට කට කලියාව දාගන්න කියල (ඒ මොකක්ද කියල ඉස්කෝලවල බාහිර වැඩ කරපු හෝ කැම්පස් ගියපු එකෙක් ගෙන් අහ ගනින්) මෙකි ගෙදර එන වෙලාවේ මගේ යාලුවෝ දෙතුන් දෙනෙකුත් හිටිය ඇයි මේ හදිස්සියේම කියන්නෙත් නැතිව අවේ ඇහුවම සින් එක කිවා. අපිටත් ඒ කලේ වලි උන නේ අපේ උන්ටත් ඉතින් අහක යන වලියක් හරි කමක් නෑ අගේ පතේ හිරි ඇර ගන්න තියනවා නම්.අපේ සෙට් එකත් කලු ඩිපෙන්ඩර් එකට විකට් කණු 6යි බැට දෙකයි බෝලෙකුයි අරගෙන හෙට ලේච්චර්ස් යන්න සුදානම් උනා (ඒ ලෙවල් කරන්නත් කලින්ම කරන්නත් කලින්ම කැම්පස් යන්න :lol::lol: ). උදේම ගියාට ලේචර්ස් පටන් ගන්න කල් ඉදල තමා ගිහින් බැස්සුවේ. අපි නවත්තගෙන හිටපු කලින් දවසේ සිද්දියේ ප්‍රධාන චුදිතයෝ 5ක්ම එතනින් ගියා මෙයා පිටිපස්සේ සිටි එකේ හිටියා ඉදලා කිවා ඔන්න ඔය 5ස්දෙනා ඊයේ කට්ටියගේ ප්‍රධානියෝ කියලා වැඩියෙන්ම සද්දේ දාපු එකාවත් පෙන්නුවා. ටික වෙලාවකට පස්සේ මොකෙක්වත් නෑ ලේචස් පටන්ගෙන නිසා මෙයා ගියා ලේචර් 1කට ගියා අපි කිවා ගිහින් ඉස්සරහින්ම ඉන්න කියලා. අපේ ප්ලෑන් එක වැඩියෙන්ම සද්දේ දාපු එකා හොස්පිටල් යවන්න අනිත් උන්ට උන ගැනෙන්න. පේරා ගාඩන් එකේ ඉදලා තමා මේ ප්ලෑන ගහන්නේ වෙලාවක් හම්බ උනොත් ඒ ගත්ත ෆන් ලියන්නම් ලේචර් එක ඉවර වෙලා දවල්ට කන්න කැන්ටින් ගානේ යන්නේ නැතිව අපිත් එක්ක කන්න යන්න එලියට එන්න කිවා. කිවා වගේම අවුලක් නැතිව එලියට අවා අපිත් එක්ක ගියා පිට කඩේකට කන්න අපේ උන් ටිකත් අක්කගානේ කෑවා බඩ පැලෙන්නම අපිට දැන් ශක්තිය ඕනනේ කියා කියා හිනා වේවි කෑවා. මම ඇහුවා මොකද අවුලක් උනේ නැද්ද කියලා, මෙයා කියපුවට බඩ පැලෙන්න හිනා, ඉස්සරහින්ම ගිහින් ඉදගත්තලු මෙයාට ෆුල් භක්තියෙන් වගේ ඉඩ දුන්නලු. බැච් එකේ කොල්ලෝ මෙයා දිහා බල බල කතාවලු. ටික වෙලාවකින් පිටිපස්සෙන් නමපු චිට් ආවලු මෙයා එක ලේචරට ගිහින් දුන්නලු. එයා 1ක බලපු වෙලාවේ කිවලු "කටියටම ඊයේ හොද පටියක් තිබිල වගේ” කියල කිවලු. එකේ තිබිල තියෙන්නේ ඔයා නිසා අපි ඔක්කොමලට හොදට කන්න උනා කියලලු.ඊට පස්සේ අය එකක් ආවලු මේක ඔයාට කියල. ඒක නම් දීලා නෑ එකේ තිබිලා තියෙන්නේ “ජෙෂ්ට උත්තමයන්ලා ඔබ තුමිය එනතුරු _ (මොකක් හරි තැනක් තිබ්බ) වී බලා සිටිනවා” එතනට එන්න කියලා තිබ්බා. ඕකයි අර ලේචර්ට දුන්නු 1කයි දෙකම අරන් තමා ඇවිල්ල තිබ්බේ අරුන් ලගට යන්නේ නැතිව. බැච් එකේ එකෙක්වත් කතා කරන්නේ නැතිව ඒ පැත්තට යනවා දැක්කලු.
    මම කිවා ඊලග එකට යන්න එපා අපි අරුට කෙලින්නම් කියලා. මම ඕකුන්ට බය නෑ ඇයි මාව මරන්නද කියලා මෙයා ගියා. මම කිවා මොනවා හරි උනොත් කියන්න මම ඕකුන් එකා ගානේ බාවනවා කිවා.අපි ගෙනාපු බැට් බෝල වලින් මැච් එකක් ගහල වෙලාවට අදාල තැනට ගිහින් හිටියා මෙයා ලේචර් එක ඉවර උන ගමන්ම ප්‍රෝෆෙසත් එක්ක කතා කරකරම අවා. වෙලා තියෙන්නේ ලේචර් එක ඉවර වෙන වෙලාව වෙද්දී බතලියක් (කැම්පස් එකේ අල - බතල කියල සීන් එකක් තියනවා) නොහොත් ජෙෂ්ට උත්තමවියක් මැයව කැදවාගෙන යන්න ඇවිත් තියෙන්නේ. මෙයා ලේචරගෙන් ප්‍රශ්නයක් අහල ඒ අතරේ සින් එකපොඩ්ඩක් කියල කඩ්ඩෙන් කොටකොටා පොරත් එක්ක බේරිලා ඇවිත් තියෙන්නේ අරුන් ටික දුරක් පස්සෙන් ඇවිත් ගිහින්. දැන් තමා හොදම සින් එක අපි අරූ එනකන් බලාගෙන ඉන්නවා දැන් කළුවරත් වැටෙන්න වගේ අපිටත් මාරම අවුල් අද වැඩේ බැරි වෙයිද කියලා ඔහොම ඉද්දි මෙන්න ඈතින් පොර එනවා දිලිසි දිලිසි උදේ පෙන්නපු උනුත් එක්ක 1කෙක් අඩුයි ක්ෂණිකව අපේ සෙට් 1ක විකට් කණුත් රැගෙන ස්ථාන ගත උනා වාහනේ පාස් කරනවත් එක්කම වට කරලා නෙළුවා මම ඉනේ ගහන් හිටපු ප්ලාස්ටික් සෙලම් පිස්තොලේ අරන් කිවා තොපි එකෙක් හරි දිවොත් වෙඩි තියනවා කිවා (ඒකාලේ තිබ්බ සුපිරි සෙල්ලම් පිස්තෝලයක් ප්ලාස්ටික් බෝල දාල තියන්න පුළුවන්) අපේ සෙට් එකේ උන් අරුන්ට නෙලනවා බිම දාගෙන. අරුනුත් අත්දෙකෙන් ඔලුව අල්ලාගෙන බිම වැටිලා ඉන්නවා මොනවත් කරන්න බැරිව. අපේ උන්ට ගහල මහන්සි උනාම උන් 4 දෙනා දන ගස්සලා ටෝක් දෙන්න පටන් ගත්තා මුලින්ම උන්ගේ අයිඩි 4 අරගෙන නම් ටිකයි එඩ්රස් ටිකයි ලියා ගත්තා. මම ටෝක් ඉසු කරනවා මම කිවා තෝ වැරදි කට්ටියත් එක්ක පැටලිලා තියෙන්නේ පජාත වැඩ වල සීමාවක් තියෙන්න ඕනා කියලා අපිත් හොදට රැග් කලා තියනවා හැබැයි තොපි වගේ මානසික ලෙඩ්ඩුන් ගෙන් නෙමේ දැන් උබලව හෙට ඉස්පිරිතාලෙට තොපේ උන් බලන්න ආවම කියපන් ආය කව්රු හරි වචනෙකින් හරි වෙනස් කමක් කරලා තිබ්බොත් මුලින්ම තොපි 4දෙනාගේ මිනී මේ මහවැලි ගගේ පාවී පාවී තියෙයි එනිසා උබලගේ අනිත් උන්ව දැනුවත් කරහන් ජිවිතේට ආසාවක් තියනවා නම්. අපි දැන් අවේ පොලිසිය දැනුවත් කරලා ඒ නිසා පොලිසියට කියන්න ගිහින් වැඩ වැරැද්ද ගන්න එපා තොපිවම තමා කුඩුවට දන්නේ. තොපේ දෙමව්පියෝ උබලව බොහොම අමාරුවෙන් තමා කැම්පස් එවලා තියෙන්නේ ඒ අය කැමති නෑ උබලව කැම්පස් එවලා උබලගේ මිනී ගගේ පාවී පාවී තියනවා දකින්න. ඒ නිසා ආව වැඩේ කර ගනින් උබලගේ ගෙවල් මල ගෙවල් කර ගන්නේ නැතිව කියල ඔය අතරේ එකෙක් සම්ප්‍රදාය ගැන කියන්න ගියා විතරයි අපේ එවුන් අය නෙලන්න පටන් ගත්ත ගුටි කෑමත් එකේ එකක් තමා කියලා ලේ වැක්කේරෙන්න දුන්න අක්කට බැහෙලා එන්න කීවාට අවේ නෑ මට ඕනා වෙලා තිබ්බේ වැදලා සමාව ගනින් කියන්න. අපේ උන් නම් හොදටම හිරි ඇරගත්තා. උන්ට නැගිට ගන්නත් බෑ අපි කිව ඒවා මතක තියා ගනින් කියලා අපි ගියා. පස්සේ උන්ගේ කට්ටිය පෝලිමේ ආවලු සමව ගන්න. දවස් දෙකකට විතර පස්සේ අක්කයි මාත් ගියා ඉස්පිරිතාලෙට උන්ව බලන්න බලන්න දුකයි ඔලුව පැලිලා මැහුම් දාල, අත් කකුල් කැඩිලා ප්ලාස්ටර් දාල. ඔය පන දෙන්න වගේ ඉන්නවා කියපු උන් කවුරුත් අන්තිමට නෑ පවුලේ අය විතරයි මටත් උන්ගේ පවුල් වල උන් දැකලා මාරම අප්සෙට් ඒ මදිවට එකෙක්ගේ තාත්තෙක් කියනවා බලන්න දුවේ අපි මුන්ගේ කරදඩු උස්මහත් කරලා අපි බඩට නොකා තමා මුන්ට කන්න දීලා ලොකු මහත් කරල විශ්ව විද්‍යාලේ එව්වේ මූ කැම්පස් එකේ අසමත්ජතියොත් එකක් එකතු වෙලා රණ්ඩු වලට පැටලෙන්න යන්න නෙමේ කියලා ලෙඩාට බනිනවා.තව කෙනෙක් කියනවා ගමේ හිටියේ 2කට ගනින්න බෑ වගේලු රණ්ඩුවක් වේයි කියල හීනෙකින් වත් හිතාගන්න බැරිලු. අන්තිමට අපි තමා එයාලගේ ගමන් බිමන් වලට බෙහෙත් වලට උදව් කරේ පව් අසරණ දුප්පත් මිනිස්සු ලෙඩ්ඩු බලන්න එන්නත් සල්ලි නෑ රස්සාවට යන්න ඕන නැත නම් කන්න නෑ. සමහර අයගේ එකම බලාපොරොත්තුව මෙයාල. ඊට පස්සේ අවුට් වෙනකන් කිසි කරදරයක් උනේ නෑ කැම්පස් එකේ උත්සව වලට එහෙම අපේ එකී නැතිවම බෑ හැම එකේම වගේ කඩ්ඩෙන් එනවුන්ස් කරන ඒවා කරා සෙල්ලම් කරා. වෙලා තිබුන වෙලාවක ලියන්නම් සම්පුර්ණ සිදිය අති ජෙෂ්ට උත්තමයෝ සාම සාකච්චා වලට ආ පුව එහෙම උන්ටත් කියල තේරුම් කරලා දුන්නා අය ඔයවගේ පජාත වැඩ කරන්න එපා කියලා.
     
    • Like
    Reactions: Don Udugama