>-------------------------
Farewell To The Queen
------------------------<
අවුරුදු 70ක් රැජින වෙලා ඉදලා 96 වියේදි රැජිණ මලා.. ලෝකේ දෙවෙනි වැඩිම කාලයක් පාලනයේ ඉදපු රජ/රැජින මැයයි...

ලන්ඩනයේ දී 21 April 1926 උපන්නා..පියා 6වෙනි ඇල්බට් රජු.. එලිසබෙත්ගේ ලොකු තාත්තා තමයි නියම රජා,ඒත් ඇමරිකන් නිලි බඩුවක් වන වොලී සිම්සන් බැන්ද නිසා උන ජරමර එක්ක ඔහුගේ පට්ටම් ගැලවුනාම ඇල්බට් කුමරු රජ උනා. ඔහුගේ බිරිද මේරි..
ආච්චියි අම්මයි එක්ක ගමනක් යනවා...On June 2, 1931
ww1ඒ ආබාධිත සෙබලෙක්ට හදුන්වල දෙනවා මේරි මව විසින් තම දුවව...May 16, 1933

අවුරුදු10දි හුරතල් බල්ල එක්ක ඇලසබෙත් කුමරිය...in July 1936

ලයිසියම් තියෙටර් එකේදී ඔන්න ඔහේ බලාගෙන ඉන්නවා..February 6, 1935
අවුරුදු 11දි.. මේ අනිත් ඉන්නේ නන්ගි මාගරට්.. අක්කයි නන්ගියි හිටියේ එච්චරයි...May 12, 1937
අවුරුදු21දි අස්සයෝ පදිනවා..කැල්ලක් තමා..April 21, 1939

බ්රිතාන්යෙන් කෙල්ලො කොල්ලෝ නැමති රේඩියෝ ප්‍රොග්‍රැම්1ට ගියපු අවස්ථාවක..October 22, 1940
WW2ඒ සහන කණ්ඩායම් වල සප්1ට වාහනේක ටයර් මාරු කරද්දි.....April 12, 1945
නායකත්ව ගුණාංග, සටන් බිමේ අත්දැකීම්, සහන සේවා අත්දැකීම්..ww2
අවුරුදු 20යි..බකිංහැම් පැලස්1...

HMS Vanguard යුධ නැවේ සෙල්ලම්.. February 28, 1947
කුමරිය අවුරුදු13දිලු පිලිප්ට ලව් කරන්න පටන් අරන් තියෙන්නේ......දෙන්න සෙට් වෙලා..පිලිප් කුමරු(එඩින්බරෝ ආදිපාද)..November 28, 1947

මගුල් දවසෙ November 20, 1947
චාල්ස් කුමාරයට මාසයයි...December 21, 1948
රජ බල්ලා.. March 1953

කිරුළ පැලැන්දීම..June 2, 1953

රැජිණගෙ පලමු මහජන හමුව..June 2, 1953
නිව් යෝක් සිටී...October 21, 1957
දෙවන එලිසබෙත් රැජිණගේ කැනඩා සංචාරය අතරතුර..June 20, 1959
දිල්ලියේ අඩුකුළේ පරයොන්ට අමතනවා..January 28, 1961

කෙනඩි පවුල එක්ක.. June 6, 1961
රැජිණට කොල්ලො 3යි..එක කෙල්ලයි ළමයි ඔක්කොම 4යි... වමේ ඉන්නේ ඇන්ඩෘ කුමරු.. සෙක්ස් ට්‍රැෆිකින්ග් කල්ල බිල් ගේට්ස් සහ එප්ස්ටයින් එක්ක තාම නඩු..
ඇනි කුමරිය එක්ක දෙමාපියන්.. Turkey දි..October 23, 1971
චාර්ලිස් ගොයියා විත් අම්මා..in 1969

12 වන පොදු රාජ්‍ය මණ්ඩල තරග උලේලේදී ඕස්ට්‍රේලියා..October 9, 1982

චාර්ලිස් ඩයනගෙ වෙඩිම දවසේ...July 29, 1981
යොසොම්ටී ජාතික වනෝද්‍යානය කැලිෆෝනියා..March 5, 1983.

පාර්ලිමේන්තු සැසිවාරයක් විවුර්ත කරන රැජිණ...November 18, 2009.
එඩින්බරෝ ආදිපාද එක්ක..2007

අශ්වයෝ පදින රැජිණ වින්ඩ්සර් මාළිගය..April 2, 2002 

අඩු කුළේ පරයෙක් එක්ක... May 24, 2011.

අනාගත රජවරු එක්ක..ජෝජ් කුමරු(මී මුනුබුරා)...July 5, 2015

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මකල් එක්ක.. මම කැමතිම කෙනෙක් තමා මෙතුමිය...ජර්මනියේ බර්-ලින්..June 24, 2015
යුග ගණන් අප එක්ව ආ මග..පිලිප්ට අනූවයි.April 21, 2016
පවුලම එක්ක ඉන්නේ මේ..June 9, 2018
වින්ඩ්සර් රාජකීය තුරග තරග බලන්න එන රැජිණ...July 2, 2021

ඔහු යන්න ගියා මැකිලා..පිලිප්ට අවසන් ගෞරව........April 10, 2021
කොරෝනත් හැදුන නිසා දුරවල වෙලා හිටියා, වයසත් එක්කම ඊයේ රැජිණත් අවසන් ගමන් ගියා...
බ්‍රිතාන්‍යය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරලා...

අවසන් කටයුතු වෙන හැටි...

Last edited: