රැට නින්ද යන්නේ නැ...හිතට වද දේන දෙයක් නිසා Help..

offbeat

Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    busy wenna interesting deyakata anann manan hithanna bariwenna. morning exercise karanna.
    කොහොමත් ටිකක් කල් යනවනේ ඔක ෆික්ස් වෙන්න. එකත් තේරුම් අරන් කාලයටත් පොඩ්ඩක් ඉඩ දෙන්න.
    හරියට නින්ද යන්නැති උනාම නින්ද යන්නෑ කියල හිතන්න ගත්තාම නින්ද යන්නෑ වගේ.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කොහේ හරි ට්‍රිපක් ගිහින් එන්න...
    menna patta adahasak,puluwan tharam bussy wenna,mama nam gedara innema patta aduwen,gedara iddith nidaganna eka thama karanne,ee hinda poddak amaruwa adui habai office eke thaniyama night adinakota mathak wenawa,thanikama paluwa danenawa eth mona karannada
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    රැට නින්ද යන්නේ නැ බන් කොහොම කරත් හිතට මාරම වදයක් affair එකක් තිබිලා එක නතර උනා . එයා නම් දැන් ඉන්නෙ මාව මතක වත් නති ගානට එත් මට හැමදිස්සෙම මතක් වෙනවා එයා ගැන වැඩක් කරන්න ගියත් රැට නිදාගන්න ගියාමත් නිකම් උසාවිය නඩු අහනවා වගේ හිත හැම දෙයක් ම ඇදලා අරගෙන එවා සන්සන්දනය කරනවා සමහර.වේලාවට හෙන පාලුවක් දැනෙනවා තනි වෙලා වගේ :sorry:😣

    මම මේ දේ හින්දා consultant කෙනෙක්වත් හම්බෙන්න ගියා එයාව අමතක කරලා දාන්න පුලුවන් ක්‍රමයක් අහගන්න කියලා හම්බුන උපදෙස් ටික නිසා ටිකක් මගඇරිලා ගියා එත් දැන් ටික දවසක ඉදලා ආයිත් ඔක්කොම මතක් වෙනවා කාට හරි මේ දේ අමතක කරනන්න පුලුවන් විදිහේ උපදෙස් ටිකක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් . 🙏:)

    ජොක් එකක් කියල හිතෙනවද දන්නෙ නැ මේක ඇත්තම දෙයක්.

    Machan practise mindfulness. හැමවෙලේම යුනිවර්ස් එක ගැන හිතපන් උබ දූවිල්ලක් තරම්වත් සයිස් නෑ කියලා මතක තියාගනින්. ඒක නිසා මේක ඒ හැටි වද වෙන්න ඕනි ප්‍රශ්නයක් නෙමෙයි කියලා හිතා ගනින්. ඕක හිතට එන සැරයක් ගානේ මතක් කරගනින් මෙහෙම හිතෙන එක සාදාරණයි මම මනුස්සයෙක් නිසයි මට මෙහෙම හිතෙන්නේ කියලා. තව දෙයක් This is not the end of the world. For as long as there is breath in you, there is hope.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි. සමහර දවස්වලට ගැස්සිලා නැගිටින්නේ. මේ වගේ සින්දු අහන්න. :sorry:

     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මාත් මේ ජොක් එකට නෙමේ කියන්නේ 8පාරක් ගැහුවානම් නිකන්ම නින්ද යනවා.
    පුලුවන් තරන් බිසී වෙන්න එතකොට ඕක මතක් වෙනව අඩුයි. ඒත් ඉතින් නිදාගන්නකොට එහෙම බෑනෙ. මාත් ඒ කාලෙ මෙහෙම කරල තමා නිදාගත්තෙ 😂 කාලයක් ගිහින් අලුත් කෙල්ලො දකිද්දි/හම්බෙද්දි ඕක හරි ගියා.
    දැන් ඒ ප්‍රශ්න විතරයි ඒත් තාමත් නින්ද යන්නෙ නෑ හැබැයි. ගහන්න හිතෙන්නෙත් නෑ ස්ට්‍රෙස් වෙන්නැති
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    පුලුවන් තරන් බිසී වෙන්න එතකොට ඕක මතක් වෙනව අඩුයි. ඒත් ඉතින් නිදාගන්නකොට එහෙම බෑනෙ. මාත් ඒ කාලෙ මෙහෙම කරල තමා නිදාගත්තෙ 😂 කාලයක් ගිහින් අලුත් කෙල්ලො දකිද්දි/හම්බෙද්දි ඕක හරි ගියා.
    දැන් ඒ ප්‍රශ්න විතරයි ඒත් තාමත් නින්ද යන්නෙ නෑ හැබැයි. ගහන්න හිතෙන්නෙත් නෑ ස්ට්‍රෙස් වෙන්නැති
    අපෝ ඔවු බන් මාරම කරුමයක් ඒකනම්. බෙහෙත් බීවම ඔක්කොම හරියනවා. නවත්තලා ටික කාලයක් යනකොට අයේ එනවා. පස්සේ බැන්දා. ඉට පස්සේ නම් අයේ බෙහෙතක් ගන්න තියා ලෙඩ වෙන්නවත් වෙලාවක් නෑ. ඒ උනාට හිත යට බයකුත් තියනවා ඔක්කොම එකට එකතු වෙලා හොදම එකෙන් කෙලවෙලා යයි කියලා වෙලාවක. :lol: :lol: